Bajaj Qute Review (Sinhala) from ElaKiri.com

netnet

Well-known member
  • Oct 6, 2016
    9,464
    8,235
    113
    ජී ටී අයියේ ඔය වගේ අනාරක්සිත වාහනයක් රිවිව් කරල දාපු එකත් වැරදියි.
    නිකම් හිතල බලන්න ලන්කාවේ අනතුරු වැඩිම වෙන්නේ ත්‍රිවීල් වලින්
    මේ වාහනෙත් ඒකම්යි
    වෙනසකට තියෙන්නෙ සුක්කානමක් තියෙනෙ එක.
    ඔය වාහනේට ගොඩක් බලපැම් ආව ලන්කාවේන් ඒත් සල්ලි වලට ඔන පුකක් කරන දේසපාලු හැත්ත නිසා ලන්කාවට වාහනේ ඇවිල්ල.
    ඔකේ නිස්පාදන වියදමත් ලක්ස 5 අඩුගානක්.
    ඒක ඩබල් කරල තමා ඒකත් විකුනන්නේ.
    හරිම දුකයි.
    ලන්කාව දුස්කර අෆ්‍රිකන් රටක් වගේ වෙන්න තව පොඩි කාලයයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ජී ටී අයියේ ඔය වගේ අනාරක්සිත වාහනයක් රිවිව් කරල දාපු එකත් වැරදියි.
    නිකම් හිතල බලන්න ලන්කාවේ අනතුරු වැඩිම වෙන්නේ ත්‍රිවීල් වලින්
    මේ වාහනෙත් ඒකම්යි
    වෙනසකට තියෙන්නෙ සුක්කානමක් තියෙනෙ එක.
    ඔය වාහනේට ගොඩක් බලපැම් ආව ලන්කාවේන් ඒත් සල්ලි වලට ඔන පුකක් කරන දේසපාලු හැත්ත නිසා ලන්කාවට වාහනේ ඇවිල්ල.
    ඔකේ නිස්පාදන වියදමත් ලක්ස 5 අඩුගානක්.
    ඒක ඩබල් කරල තමා ඒකත් විකුනන්නේ.
    හරිම දුකයි.
    ලන්කාව දුස්කර අෆ්‍රිකන් රටක් වගේ වෙන්න තව පොඩි කාලයයි.

    Review karanne wahane hari waradda minissunta dana ganna. review kale naththan kattiyak mekata car ekak kiyai, thawa kattiyak 3 wheel ekatath wada honda naha kiyai. Kawruth aduma gane nagala balalath naha.
    Enisa issella review eka okkoma balanna malli. eke hari waradi wagema improve karanna ona dewaluth kiyala thiyanawa