ඉන්දියාවෙන් ණයට Bus ගන්නකොට Electric Bus ගත්තා නම් තෙල් ප්රශ්නයක් එන්නේ නැහැ . කොළඹ ඇතුලත ඔක්කොම Electric Bus දුවන්න දාන්න පුලුවන් Short Distance වලට .
මේ වගේ විසදුමක් ගෙන්න වත් ලංකාවේ ඕනේ කමක් නැහැ
Range එක 300 KM
ලංකාවේ දවල්ට විදුලි පාවිච්චිය අඩුයි .
මේ වගේ විසදුමක් ගෙන්න වත් ලංකාවේ ඕනේ කමක් නැහැ
Range එක 300 KM
ලංකාවේ දවල්ට විදුලි පාවිච්චිය අඩුයි .
Last edited:
