කොළඹට Electric Bus 🚌

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉන්දියාවෙන් ණයට Bus ගන්නකොට Electric Bus ගත්තා නම් තෙල් ප්‍රශ්නයක් එන්නේ නැහැ . කොළඹ ඇතුලත ඔක්කොම Electric Bus දුවන්න දාන්න පුලුවන් Short Distance වලට .
    මේ වගේ විසදුමක් ගෙන්න වත් ලංකාවේ ඕනේ කමක් නැහැ



    Range එක 300 KM
    ලංකාවේ දවල්ට විදුලි පාවිච්චිය අඩුයි .
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    EV duwanna E nane V thibbata

    Despicable Me Reaction GIF
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් ඕක හොද උනත් නැතත් ගෙන්න දෙන්නේ නැහැ. මොකද කොමිස් කන්න පුළුවන් එක පාරයි නම් එක ගෙන්වන්නේ නැහැ.
     
    • Wow
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඕවගේ range එක කොහොමද?
    300 KM +
    මචං එක Charge එකකින් 400 KM යන්න පුළුවන් කියනවා අඩුම උනොත් 300 KM යන්න පුළුවන්
     
    • Like
    Reactions: batwise

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Oka realistic na neda...charging and servicing infrastructure ekkak natuwa
    ewath ohomama 3rd party pvt companies walata denna oni bn, leaf ekata wechcha de dakkane, dan pissuwen wage salli tiyena un offers denna leaf walata, battery bar 3 tath 75, 80 offer karanawane.

    chargin station tikak gahala kalanam hari. bus stand wala ehema solar system yannath puluwanne oninam.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Oka realistic na neda...charging and servicing infrastructure ekkak natuwa
    මේ වගේ සර්විස් කියන්න ලොකු දෙයක් නැහැ නේ මචං Electric නිසා . කොහොමත් Bus ගන්න කොට ඒ කොමාපැනි එකෙන් Service එක දෙනවා නේ .

    infrastructure කියන්නේ Fast Charging Points නේ . මේවා CTB Depo වල Set කරන්න පුළුවන් .

    මග දිගට Charge කරන්න වෙන්නේ නැහැ එක Charge එකකින් 300KM + යන්න පුළුවන් .
     
    • Like
    Reactions: zid2021

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,577
    113
    සේදවත්ත
    ඉන්දියාවෙන් ණයට Bus ගන්නකොට Electric Bus ගත්තා නම් තෙල් ප්‍රශ්නයක් එන්නේ නැහැ . කොළඹ ඇතුලත ඔක්කොම Electric Bus දුවන්න දාන්න පුලුවන් Short Distance වලට .
    මේ වගේ විසදුමක් ගෙන්න වත් ලංකාවේ ඕනේ කමක් නැහැ



    Range එක 300 KM
    ලංකාවේ දවල්ට විදුලි පාවිච්චිය අඩුයි .

    කමිශන් නෑ ඕවට .
     
    • Sad
    Reactions: magix

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    salli pass karala 2000k wage genawa matakai aurudu 4,5kata kalin. mona unada dan na evata. google karot news hambei
     
    • Like
    Reactions: magix

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    ඉන්දියාවෙන් ණයට Bus ගන්නකොට Electric Bus ගත්තා නම් තෙල් ප්‍රශ්නයක් එන්නේ නැහැ . කොළඹ ඇතුලත ඔක්කොම Electric Bus දුවන්න දාන්න පුලුවන් Short Distance වලට .
    මේ වගේ විසදුමක් ගෙන්න වත් ලංකාවේ ඕනේ කමක් නැහැ



    Range එක 300 KM
    ලංකාවේ දවල්ට විදුලි පාවිච්චිය අඩුයි .

    Ewa hariyanne naa bung.. Kondata atha eliyata daala kagahannawath baane Dora wahenawane.. :rolleyes:
     
    • Haha
    Reactions: magix