කිරියෙ සිංහල ටයිප් කරද්දි රටේ නැති ප්‍රශ්න කොම්බු ඒක්ක ටයිප් කරද්දි පට්ටම ඒරර් ගොඩක් ඒනවා. ඔය උඩ දාල තියෙන්නෙ ඒ් වගේ ඒන ඒරර් ගොඩෙන් ටිකක්.
@GTRZ මෙක බලල හදහං කො
------ Post added on Jul 7, 2022 at 8:35 PM
අඩෝ මේවනම් පිං වැඩ ආ . පට්ට අමාරුයි බන් එකපාර මිසින් වෙනවා අර්ථයම වෙනස් කරනවා කොම්බු පාපිලි වෙනස් කරනවා ඇනයක් මහView attachment 176711
කිරියෙ සිංහල ටයිප් කරද්දි රටේ නැති ප්‍රශ්න කොම්බු ඒක්ක ටයිප් කරද්දි පට්ටම ඒරර් ගොඩක් ඒනවා. ඔය උඩ දාල තියෙන්නෙ ඒ් වගේ ඒන ඒරර් ගොඩෙන් ටිකක්.
@GTRZ මෙක බලල හදහං කො
View attachment 176712
------ Post added on Jul 7, 2022 at 8:35 PM
math oka thama pawichikare matanam set wenna ban waradinawa anika godak wela yanawa sinhala type karaddi.කොම්බු කොම්බු කොම්බු හොදට වෙඩ කෙරෙනවා බන්
මෙමා නම් කොහොමත් මේකෙන් type කෙරලා කිරියේ පේස්ට් කෙරනවා
https://sinhalaunicode.gishan.net/write
මන් නං SwiftKeymath oka thama pawichikare matanam set wenna ban waradinawa anika godak wela yanawa sinhala type karaddi.
phone eke ne ban PC ekata puluwandaමන් නං SwiftKey
Pc එකට ඉතින් unicode එකක් converter එකක් තමා.. මන් නං Google input tools use කරන්නේ, ඒක chrome වලට නං ඉස්සර තිබ්බ plugin එකක්. දැන් කොහොමද දන් නැ.phone eke ne ban PC ekata puluwanda