කිරියෙ සිංහල ටයිපින්ග්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,682
    6,468
    113
    Capture.PNG


    කිරියෙ සිංහල ටයිප් කරද්දි රටේ නැති ප්‍රශ්න කොම්බු ඒක්ක ටයිප් කරද්දි පට්ටම ඒරර් ගොඩක් ඒනවා. ඔය උඩ දාල තියෙන්නෙ ඒ් වගේ ඒන ඒරර් ගොඩෙන් ටිකක්.
    @GTRZ මෙක බලල හදහං කො

    Capture.PNG

    ------ Post added on Jul 7, 2022 at 8:35 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ෆෝන් එකේ ක්‍රෝම් එකේ හෙලකුරු වලින් ටයිප් කරද්දි නම් පොඩි පොඩි අවටියල් සීන් වෙනවා. වෙන නම් අවුලක් නෑ
     
    • Like
    Reactions: wpmanoj

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඔය යස අගේට කොම්බුව ටයිප් වෙන්නේ බං...
     
    • Like
    Reactions: wpmanoj

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    View attachment 176711

    කිරියෙ සිංහල ටයිප් කරද්දි රටේ නැති ප්‍රශ්න කොම්බු ඒක්ක ටයිප් කරද්දි පට්ටම ඒරර් ගොඩක් ඒනවා. ඔය උඩ දාල තියෙන්නෙ ඒ් වගේ ඒන ඒරර් ගොඩෙන් ටිකක්.
    @GTRZ මෙක බලල හදහං කො

    View attachment 176712
    ------ Post added on Jul 7, 2022 at 8:35 PM
    අඩෝ මේවනම් පිං වැඩ ආ . පට්ට අමාරුයි බන් එකපාර මිසින් වෙනවා අර්ථයම වෙනස් කරනවා කොම්බු පාපිලි වෙනස් කරනවා ඇනයක් මහ
     
    • Like
    Reactions: wpmanoj

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    කොම්බු කොම්බු කොම්බු හොදට වෙඩ කෙරෙනවා බන්
    මෙමා නම් කොහොමත් මේකෙන් type කෙරලා කිරියේ පේස්ට් කෙරනවා

    https://sinhalaunicode.gishan.net/write
    math oka thama pawichikare matanam set wenna ban waradinawa anika godak wela yanawa sinhala type karaddi.
     
    • Like
    Reactions: wpmanoj

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    phone eke ne ban PC ekata puluwanda
    Pc එකට ඉතින් unicode එකක් converter එකක් තමා.. මන් නං Google input tools use කරන්නේ, ඒක chrome වලට නං ඉස්සර තිබ්බ plugin එකක්. දැන් කොහොමද දන් නැ.

    ආය ඉස්සර pencil unicode කියලා එකක් තිබ්බා PV එකට. ඕවායේ ඉතින් keylogger case තියනවාද කියන්න දන්නේ නැහැ...

    PS - https://slunicodes.com/
    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/t1.html
     
    • Like
    Reactions: wpmanoj

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    google input tools දාගනින් බන්.
    pc version එකට discontinue කරාට offline setup එක ගනින්.
    windows 11 වලත් මේ ඒක use කරන්නෙ no issues.
    chrome extension එක හරියන්නෙ නෑ මට නම්.
     
    • Like
    Reactions: wpmanoj and kinkon