හෙට නන්දෙ ගියොත් වෙන දේ මෙන්න

lilman

Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    හෙට නන්දෙ ගියොත් රනිල් ජනාදිපති වෙනව නේද ගුපියනේ ??

    ආපහු සැරයක් ගුපියො සෙට් එක ලෙෆ්ට් වෙයි රනිල් අගමැති උනාම ලෙෆ්ට් උනා වගේ. :lol:

    අන්තිමට හාමු නිකන්ම ගෝල් එකට යනව. :lol:

    මතක් කරල දෙන්නවම එලවපල්ල :yes:

     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර
    EwLMdHw.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    හෙට නන්දෙ ගියොත් රනිල් ජනාදිපති වෙනව නේද ගුපියනේ ??

    ආපහු සැරයක් ගුපියො සෙට් එක ලෙෆ්ට් වෙයි රනිල් අගමැති උනාම ලෙෆ්ට් උනා වගේ. :lol:

    අන්තිමට හාමු නිකන්ම ගෝල් එකට යනව. :lol:

    මතක් කරල දෙන්නවම එලවපල්ල :yes:
    ඔයා නිකන් හින් නුල් බයියෙක් වගේ දැනෙනවා.

    මම වැරදිද ගුපියනි
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,371
    17,391
    113
    මේ ගේම් එක හදල තියෙන්නේ කොහොම play කරත් ගුපියෝ ලෙෆ්ට් වෙන විදියට :(
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රනිල් ජන මතයක් නැති එකෙක්. හොරෙන් පාර්ලිමේන්තු රිංගපු ඌට ජනාධිපති වෙන්න බෑ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,291
    113
    මූ අමු බයියෙක්නේ
    මූට හීමිට පේනවා චාන්ස් එක්ක අන්තිම පිදුරු ගහේ හරි එල්ලෙන්න

    බලපන් මේ ජාන වලට අප්පච්චි පරම්පරාව කොච්චර දීන කරලද
    පුක උනත් ලෙවකනවා මුන්
    දැන් රනිල් එන නිසා නන්දෙව තියාගමු

    මරු බයි ලොජික්

    නන්දෙ ගියොත් තැරියන්ට පඩි ගෙවන්නෙ කවුද

    @JBLs @N A K A M U R A @nicjosh83
    ඔය ලිස්ට් එකට @lilman වත් දා ගනින්. අද ඩිටෙක්ට් උන දාර බයියෙක්
    ------ Post added on Jul 9, 2022 at 8:49 AM
     
    • Haha
    Reactions: lilman

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    හෙට නන්දෙ ගියොත් රනිල් ජනාදිපති වෙනව නේද ගුපියනේ ??

    ආපහු සැරයක් ගුපියො සෙට් එක ලෙෆ්ට් වෙයි රනිල් අගමැති උනාම ලෙෆ්ට් උනා වගේ. :lol:

    අන්තිමට හාමු නිකන්ම ගෝල් එකට යනව. :lol:

    මතක් කරල දෙන්නවම එලවපල්ල :yes:
    ඇත්ත කේස් එක බන්. ඒත් එකපාරටම ඕක කරන්න පට්ට අමාරුයි.
    දෙන්නව බැරිනම් එකෙක්වත් එලවන්න ඕනේ. ඊට පස්සේ රනිලව එලවන ගේම පටන් ගන්න ඕනේ ඒ ගමන්ම
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    මූ අමු බයියෙක්නේ
    මූට හීමිට පේනවා චාන්ස් එක්ක අන්තිම පිදුරු ගහේ හරි එල්ලෙන්න

    බලපන් මේ ජාන වලට අප්පච්චි පරම්පරාව කොච්චර දීන කරලද
    පුක උනත් ලෙවකනවා මුන්
    දැන් රනිල් එන නිසා නන්දෙව තියාගමු

    මරු බයි ලොජික්


    ඔය ලිස්ට් එකට @lilman වත් දා ගනින්. අද ඩිටෙක්ට් උන දාර බයියෙක්
    ------ Post added on Jul 9, 2022 at 8:49 AM

    ඇත්තටම වෙන්න යන දේ කිව්වම ඌ බයියෙක් වෙනවද ? :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    අයියූ රනිල් එනවො රට විකුනනවො සර් තමා ඔනෙ මහින්ද අප්පච්චි ඔනෙ රට බේරගන්න

    This shit is so familiar
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    ඔයා නිකන් හින් නුල් බයියෙක් වගේ දැනෙනවා.

    මම වැරදිද ගුපියනි

    රනිල් ජන මතයක් නැති එකෙක්. හොරෙන් පාර්ලිමේන්තු රිංගපු ඌට ජනාධිපති වෙන්න බෑ
    ranil power coming soon :rofl:
    මූ අමු බයියෙක්නේ
    මූට හීමිට පේනවා චාන්ස් එක්ක අන්තිම පිදුරු ගහේ හරි එල්ලෙන්න

    බලපන් මේ ජාන වලට අප්පච්චි පරම්පරාව කොච්චර දීන කරලද
    පුක උනත් ලෙවකනවා මුන්
    දැන් රනිල් එන නිසා නන්දෙව තියාගමු

    මරු බයි ලොජික්


    ඔය ලිස්ට් එකට @lilman වත් දා ගනින්. අද ඩිටෙක්ට් උන දාර බයියෙක්
    ------ Post added on Jul 9, 2022 at 8:49 AM
    අයියූ රනිල් එනවො රට විකුනනවො සර් තමා ඔනෙ මහින්ද අප්පච්චි ඔනෙ රට බේරගන්න

    This shit is so familiar

     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගෝඨාභය ඔබ යා යුතුමය...

    ▶️ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...

    ▶️ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...

    ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.

    🔸ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...

    🔸ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..

    🔸ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..
    ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)

    🔸ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...

    🔸ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...
    ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)

    ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...

    එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..

    ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..

    ඔව් ඔබ යා යුතුමය...

    ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...

    වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..

    ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..

    අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..

    ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."

    කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..

    ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත...

    🙏🇱🇰

    නිලන්ත සත්සර ගමගේ ✍️
     
    • Haha
    Reactions: haunte