මොනා කරන්නද බන් යන්නේ...අච්චර ගාඩ් එකක් දාගෙන ඉන්න නන්දෙගේ කනෙන් අල්ලල ගෝල්පේස් ගෙනත් ටොකු අනීද? නැත්නම් වෙනද වගේ සිංදුවක් කියල හම්බෙන කිරිපැකට් එකක් බනිසක් කාල පොඩ්ඩක්කෑ ගහල ගෙදර යයිද?