Ada re potak kiyonawa

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    ඩොලර් නැතිව අර්බුධ මුලු රටම අපෙ
    පෙට්‍රල් නැතිව පොලිම් වල එවුන් දුකෙ
    අරගල කරත් කෑ මොර දී මහ පාරෙ
    කිසි ගාණක් නැතිව අපෙ වලතරයා සැපෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් නැතිව අර්බුධ මුලු රටම අපෙ
    පෙට්‍රල් නැතිව පොලිම් වල එවුන් දුකෙ
    අරගල කරත් කෑ මොර දී මහ පාරෙ
    කිසි ගාණක් නැතිව අපෙ වලතරයා සැපෙ

    අර රෙද්දයි මේ රෙද්දයි අල්ලගෙන
    අපි වැලපෙයි දරු මල්ලොත් එල්ලගෙන
    හෙට දවසක් ගැන නොහිතා එන්න යන
    අද ආතල් ගයි වලතර සල්ලිවල.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    ඩොලර් නැතිව අර්බුධ මුලු රටම අපෙ
    පෙට්‍රල් නැතිව පොලිම් වල එවුන් දුකෙ
    අරගල කරත් කෑ මොර දී මහ පාරෙ
    කිසි ගාණක් නැතිව අපෙ වලතරයා සැපෙ
    EK unge roll model eka
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Ne eka uge podi kale olu katta.
    Uba wage ekekne JVP ekata 15 years wada kala kiwwe 🤭🤭
    හරක් පැටිය . මූව අප් කරන්න ඇහුවේ. නිදගන්නෙ නැද්ද බන් හුම්ත. ඊයෙ දවසෙම phone එකෙන් අරගලේ කරලා මහන්සි නැද්ද
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    හරක් පැටිය . මූව අප් කරන්න ඇහුවේ. නිදගන්නෙ නැද්ද බන් හුම්ත. ඊයෙ දවසෙම phone එකෙන් අරගලේ කරලා මහන්සි නැද්ද
    Thread daala 9 mokuth wenne ne kiwwa Ranilge puthekta ridila 😅

    Ranil sir ge gedara poth tika as karanna giye nadda. Giye nathnam palayan anna poth tika wenama ain karala gini thiyala tiyenne.

    Hamuta karadara unaama kukko tika yanna one ne
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Thread daala 9 mokuth wenne ne kiwwa Ranilge puthekta ridila 😅

    Ranil sir ge gedara poth tika as karanna giye nadda. Giye nathnam palayan anna poth tika wenama ain karala gini thiyala tiyenne.

    Hamuta karadara unaama kukko tika yanna one ne
    උදෙන්ම නැගිටල විස්තර ටික හොයගත්ත නේද එහෙන් මෙහෙන්. අදවත් වරෙන් fort පැත්තේ ඕකම ඔබ ඔබ ඉන්නෙ නැතුව