නිරූපමා රාජපක්ෂ සහ සැමියා මෙන්ම පාස්කරලිංගම්ගේ පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය කෝ?????.මොනවද ඒ අධි සුකොපා බෝගි දේවල් රාජපක්ෂ ලා පාවිච්චි කරපු අනිත් ජනද්පති වරු පාවිච්චි නොකරපු
සතියකින් වාර්තාව දෙනවා – ජොන්ස්ටන්
නිරූපමා රාජපක්ෂ සහ සැමියා මෙන්ම පාස්කරලිංගම්ගේ පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය කෝ?????.මොනවද ඒ අධි සුකොපා බෝගි දේවල් රාජපක්ෂ ලා පාවිච්චි කරපු අනිත් ජනද්පති වරු පාවිච්චි නොකරපු
ඒවා තියෙන්නෙ එක එකාගේ නමෙන්.. ඒකවත් දන්නේ නැති උඹ දේශපාලනේට ලපටි වැඩියි බන්මහින්ද හොරකම් කරා කියපු සල්ලි කොහෙද
බල්ලා මැරෙන බව කලින් දැන ගන්න මැක්කෝ දොස්තරලා වෙන්න ඇතිබල්ලා මැරෙනකොට වැඩියෙන් බයවෙන්නෙ මැක්කො තමා
කාගේ නමට ද වත් තියෙන්නේ කියලා දෙන්නේ නැතුව කොහොමද කියන්නේ මහින්ද බිලියන ගනන් හොරකම් කරා කියලා . මාරු කථා මේවාඒවා තියෙන්නෙ එක එකාගේ නමෙන්.. ඒකවත් දන්නේ නැති උඹ දේශපාලනේට ලපටි වැඩියි බන්.. නොදන්න මගුල් කතා නොකර කැනඩාවේ නාකියෙකුගෙන් පොලු පාරක් කාගෙන ඉඳපන් බන්
![]()
උගන්ඩාවේ ltte හිටපු නායකයෙක් plane එකක් අරන් මයිනාව තිරුපති වන්දවන්න එන්නේ රට බේරගත්ත නිසා ද?කාගේ නමට ද වත් තියෙන්නේ කියලා දෙන්නේ නැතුව කොහොමද කියන්නේ මහින්ද බිලියන ගනන් හොරකම් කරා කියලා . මාරු කථා මේවා![]()
ඒ jet එක ඌට අයිති එකක් . ඌ උගඩවේ ඉන්න ලොකුම කෝටිපතියාඋගන්ඩාවේ ltte හිටපු නායකයෙක් plane එකක් අරන් මයිනාව තිරුපති වන්දවන්න එන්නේ රට බේරගත්ත නිසා ද?
නිරූපමා රාජපක්ෂ සහ සැමියා මෙන්ම පාස්කරලිංගම්ගේ පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය කෝ?????.කාගේ නමට ද වත් තියෙන්නේ කියලා දෙන්නේ නැතුව කොහොමද කියන්නේ මහින්ද බිලියන ගනන් හොරකම් කරා කියලා . මාරු කථා මේවා![]()
අරගල කරුවන්ගේ ආණ්ඩුවකින් ඒ ගැන හොයන් කෝ මොකෝ මේනිරූපමා රාජපක්ෂ සහ සැමියා මෙන්ම පාස්කරලිංගම්ගේ පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය කෝ?????.
සතියකින් වාර්තාව දෙනවා – ජොන්ස්ටන්
උගන්ඩාවේ ලොකුම කෝටිපතියා, හිටපු ltte නායකයා ඇයි බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තියෙන රටක නායකයෙක්ට තිරුපති යන්න තමන්ගේ ජෙට් එක එවන්නේ..? මේකට උත්තරයක් දීපන් බලන්න..උබ හිතුවා ද ඌට ජෙට් අරගෙන දුන්නේ මහින්ද කියලා![]()
ඌ LTTE එකේ ඉදලා නැහැ බාන්.උගන්ඩාවේ ලොකුම කෝටිපතියා, හිටපු ltte නායකයා ඇයි බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තියෙන රටක නායකයෙක්ට තිරුපති යන්න තමන්ගේ ජෙට් එක එවන්නේ..? මේකට උත්තරයක් දීපන් බලන්න..
උඹ කොහොමද දන්නේ? Waiter කෙනෙක් කොහොමද බන් ජනා එක්ක set වෙන්නෙ?හෝටල් එකේ ඉන්න කොට තමා උගන්ඩ ජනාධිපති එක්ක මූ සෙට් වෙලා තියෙන්නේ .
මාත් අහන්නෙ ඒක තමයි.. කොහොමද ඒ connection ඒක හැදුනේ කියල.. මහින්දගේ පවුලට family trip එකක් යන්න ජෙට් එකක් එවන තැනට fit වුණේ කොහොමද? වෙන රටවල නායකයෝ ඔහොම දෙයක් කරා නම් පහුවෙනිදට අස්වෙන්න තරම් විරෝධයක් වෙනවා.. කතා කරනවා.. හැබැයි මේක සිරි ලංකාව නිසා, එකේ මයිනගේ ගූ කාල හරි දරුපවුල රකින්න ඕනෙ කියල හිතන පිරිසක් ඉන්න නිසා මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි..ටක නායකයෙක් උනාම කොහොමත් ඔහොම කෙන්ක්ෂන් හැදෙනවා . ඒවා සාමාන්‍ය දේවල්
Jet උන්ට Bus වගේ
මේක දාපු අයියට ඉංගිරිසි බෑ ගුපියො .හෙලුවෙන් වනල පෙන්නපිය![]()


ඒ ත කොට කොහොමද කියන්නේ රාජපක්ෂලා බිලියන ගනන් හොරා කෑවා කියලා .
එක ඩොලර් එකක් වත් තියෙන තැනක් දන්නේ නැතිනම්![]()
ඒ වුනාට අමතක කරන්න එපා.
![]()
කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
වෙච්ච දේ තමයි ඕක.
හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
ඌ LTTE එකේ ඉදලා නැහැ බාන්.
අවුරුදු 30 ගානක් ඌ එහේ ඉදලා තියෙන්නේ . මුලින්ම චෙෆ් කෙනෙක් විදියට Hotel එකක් වැඩ කරපු පොරක්. හෝටල් එකේ ඉන්න කොට තමා උගන්ඩ ජනාධිපති එක්ක මූ සෙට් වෙලා තියෙන්නේ .
මූ තමා LTTE එකේ සල්ලි හැඩල් කරලා තියෙන්නේ යුරෝපා රටවල. මූ LTTE එකේ සල්ලි වලින් එහේ ඉන්වෙස්ට් කරලා දැන් එහේ ඉන්න ලොකුම කොටිපතියා .
රටක නායකයෙක් උනාම කොහොමත් ඔහොම කෙන්ක්ෂන් හැදෙනවා . ඒවා සාමාන්‍ය දේවල්
Jet උන්ට Bus වගේ