මහින්ද හොරකම් කරපු සල්ලි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මොනවද ඒ අධි සුකොපා බෝගි දේවල් රාජපක්ෂ ලා පාවිච්චි කරපු අනිත් ජනද්පති වරු පාවිච්චි නොකරපු
    නිරූපමා රාජපක්ෂ සහ සැමියා මෙන්ම පාස්කරලිංගම්ගේ පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය කෝ?????.
    සතියකින් වාර්තාව දෙනවා – ජොන්ස්ටන්
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,160
    922
    113
    බල්ලා මැරෙනකොට වැඩියෙන් බයවෙන්නෙ මැක්කො තමා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මහින්ද හොරකම් කරා කියපු සල්ලි කොහෙද
    ඒවා තියෙන්නෙ එක එකාගේ නමෙන්.. ඒකවත් දන්නේ නැති උඹ දේශපාලනේට ලපටි වැඩියි බන්😂.. නොදන්න මගුල් කතා නොකර කැනඩාවේ නාකියෙකුගෙන් පොලු පාරක් කාගෙන ඉඳපන් බන් 😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,168
    72,326
    113
    මාලඹේ
    බල්ලා මැරෙනකොට වැඩියෙන් බයවෙන්නෙ මැක්කො තමා
    බල්ලා මැරෙන බව කලින් දැන ගන්න මැක්කෝ දොස්තරලා වෙන්න ඇති🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,168
    72,326
    113
    මාලඹේ
    ඒවා තියෙන්නෙ එක එකාගේ නමෙන්.. ඒකවත් දන්නේ නැති උඹ දේශපාලනේට ලපටි වැඩියි බන්😂.. නොදන්න මගුල් කතා නොකර කැනඩාවේ නාකියෙකුගෙන් පොලු පාරක් කාගෙන ඉඳපන් බන් 😅
    කාගේ නමට ද වත් තියෙන්නේ කියලා දෙන්නේ නැතුව කොහොමද කියන්නේ මහින්ද බිලියන ගනන් හොරකම් කරා කියලා . මාරු කථා මේවා🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පචකොටා අගමැති උන ගමන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 සහ රත්තරන් ටොන් 350 හොයා ගන්නව.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කාගේ නමට ද වත් තියෙන්නේ කියලා දෙන්නේ නැතුව කොහොමද කියන්නේ මහින්ද බිලියන ගනන් හොරකම් කරා කියලා . මාරු කථා මේවා🤣🤣
    උගන්ඩාවේ ltte හිටපු නායකයෙක් plane එකක් අරන් මයිනාව තිරුපති වන්දවන්න එන්නේ රට බේරගත්ත නිසා ද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඒ වුනාට අමතක කරන්න එපා. 🤡👌
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    64la9hz.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,168
    72,326
    113
    මාලඹේ
    උගන්ඩාවේ ltte හිටපු නායකයෙක් plane එකක් අරන් මයිනාව තිරුපති වන්දවන්න එන්නේ රට බේරගත්ත නිසා ද?
    ඒ jet එක ඌට අයිති එකක් . ඌ උගඩවේ ඉන්න ලොකුම කෝටිපතියා 🤣🤣 උබ හිතුවා ද ඌට ජෙට් අරගෙන දුන්නේ මහින්ද කියලා 🤣

    ඔවා උසාවියේ කියලා හොරකම් කරා කියලා ඔප්පු කරන්න බැහැ බං . උබල නිකං මොන්ටිසෝරි ළමයි වගේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    කාගේ නමට ද වත් තියෙන්නේ කියලා දෙන්නේ නැතුව කොහොමද කියන්නේ මහින්ද බිලියන ගනන් හොරකම් කරා කියලා . මාරු කථා මේවා🤣🤣
    නිරූපමා රාජපක්ෂ සහ සැමියා මෙන්ම පාස්කරලිංගම්ගේ පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය කෝ?????.
    සතියකින් වාර්තාව දෙනවා – ජොන්ස්ටන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,168
    72,326
    113
    මාලඹේ
    නිරූපමා රාජපක්ෂ සහ සැමියා මෙන්ම පාස්කරලිංගම්ගේ පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය කෝ?????.
    සතියකින් වාර්තාව දෙනවා – ජොන්ස්ටන්
    අරගල කරුවන්ගේ ආණ්ඩුවකින් ඒ ගැන හොයන් කෝ මොකෝ මේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    උබ හිතුවා ද ඌට ජෙට් අරගෙන දුන්නේ මහින්ද කියලා 🤣
    උගන්ඩාවේ ලොකුම කෝටිපතියා, හිටපු ltte නායකයා ඇයි බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තියෙන රටක නායකයෙක්ට තිරුපති යන්න තමන්ගේ ජෙට් එක එවන්නේ..? මේකට උත්තරයක් දීපන් බලන්න..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,168
    72,326
    113
    මාලඹේ
    උගන්ඩාවේ ලොකුම කෝටිපතියා, හිටපු ltte නායකයා ඇයි බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තියෙන රටක නායකයෙක්ට තිරුපති යන්න තමන්ගේ ජෙට් එක එවන්නේ..? මේකට උත්තරයක් දීපන් බලන්න..
    ඌ LTTE එකේ ඉදලා නැහැ බාන්.
    අවුරුදු 30 ගානක් ඌ එහේ ඉදලා තියෙන්නේ . මුලින්ම චෙෆ් කෙනෙක් විදියට Hotel එකක් වැඩ කරපු පොරක්. හෝටල් එකේ ඉන්න කොට තමා උගන්ඩ ජනාධිපති එක්ක මූ සෙට් වෙලා තියෙන්නේ .
    මූ තමා LTTE එකේ සල්ලි හැඩල් කරලා තියෙන්නේ යුරෝපා රටවල. මූ LTTE එකේ සල්ලි වලින් එහේ ඉන්වෙස්ට් කරලා දැන් එහේ ඉන්න ලොකුම කොටිපතියා .

    රටක නායකයෙක් උනාම කොහොමත් ඔහොම කෙන්ක්ෂන් හැදෙනවා . ඒවා සාමාන්‍ය දේවල්
    Jet උන්ට Bus වගේ
     
    • Haha
    Reactions: shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    හෝටල් එකේ ඉන්න කොට තමා උගන්ඩ ජනාධිපති එක්ක මූ සෙට් වෙලා තියෙන්නේ .
    උඹ කොහොමද දන්නේ? Waiter කෙනෙක් කොහොමද බන් ජනා එක්ක set වෙන්නෙ?
    ටක නායකයෙක් උනාම කොහොමත් ඔහොම කෙන්ක්ෂන් හැදෙනවා . ඒවා සාමාන්‍ය දේවල්
    Jet උන්ට Bus වගේ
    මාත් අහන්නෙ ඒක තමයි.. කොහොමද ඒ connection ඒක හැදුනේ කියල.. මහින්දගේ පවුලට family trip එකක් යන්න ජෙට් එකක් එවන තැනට fit වුණේ කොහොමද? වෙන රටවල නායකයෝ ඔහොම දෙයක් කරා නම් පහුවෙනිදට අස්වෙන්න තරම් විරෝධයක් වෙනවා.. කතා කරනවා.. හැබැයි මේක සිරි ලංකාව නිසා, එකේ මයිනගේ ගූ කාල හරි දරුපවුල රකින්න ඕනෙ කියල හිතන පිරිසක් ඉන්න නිසා මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ඒකතමයි. අපි බලන් හිටියේ ගෙදර දොර ඇරියම විසාල සල්ලි කන්දක් සාලේ මැද්දේ තියෙයි කියල.

    ඒ ත කොට කොහොමද කියන්නේ රාජපක්ෂලා බිලියන ගනන් හොරා කෑවා කියලා .
    එක ඩොලර් එකක් වත් තියෙන තැනක් දන්නේ නැතිනම් 🤣🤣🤣

    සල්ලි තිබුන තැන් වල දැන් නැති නිසා වේසිගෙ පුතේ එහෙම කියන්නෙ.

    මෝඩ කතා කියන්නෙ නැතුව ගිහින් කඩේ සීනි කිරපන්. නැත්නම් අන්ඩ graduate intern ෂිප් එකට කෙලවෙයි.

    ------ Post added on Jul 12, 2022 at 12:47 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඌ LTTE එකේ ඉදලා නැහැ බාන්.
    අවුරුදු 30 ගානක් ඌ එහේ ඉදලා තියෙන්නේ . මුලින්ම චෙෆ් කෙනෙක් විදියට Hotel එකක් වැඩ කරපු පොරක්. හෝටල් එකේ ඉන්න කොට තමා උගන්ඩ ජනාධිපති එක්ක මූ සෙට් වෙලා තියෙන්නේ .
    මූ තමා LTTE එකේ සල්ලි හැඩල් කරලා තියෙන්නේ යුරෝපා රටවල. මූ LTTE එකේ සල්ලි වලින් එහේ ඉන්වෙස්ට් කරලා දැන් එහේ ඉන්න ලොකුම කොටිපතියා .

    රටක නායකයෙක් උනාම කොහොමත් ඔහොම කෙන්ක්ෂන් හැදෙනවා . ඒවා සාමාන්‍ය දේවල්
    Jet උන්ට Bus වගේ

    Jet උන්ට Bus වගේ 🤡👌
    64la9hz.jpg