🔴 BREAKING NEWS 🔴

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රනිල් ජීවිතේට හෙට අස්වෙන්නෙ නෑ. වැඩබලන ජනාධිපති වෙන්න නන් පුලුවන්. රනිල් කියන්නෙ LTTE එකටවත්, 88-89 ජේ.වී.පී එකටවත් හොල්ලන්න පුලුවන් උන චරිතයක් නෙවෙයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,782
    21,040
    113
    එහෙම කිව්වා ගමන් ඔය තනතුරු දෙකම හිස් කරන්න පුලුවන් ද බන් ?? :rofl:
    Mewa thama hoda prashan
    Ay danne naha kawruth ahanne nathhe
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    සාමාන්‍ය ජනතාවට තිබුණු පීඩනය එළියට ගේන්න මේ අය උදව් කරපු එක හරි. හැබැයි ඒකෙ උඩින්, වෙන ඇජෙන්ඩා වැඩ කරවන්න හදන එක නම් අන්තිම පහත් වැඩක්. දැන් තියෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවෙන්නේ මොන කෙනාද, එයා අනිවාර්යයෙන්ම ජනපති වෙනවා නීතිය අනුව. ඒ ජනපති වෙන කෙනාට කරන්න තියෙන්නේ වහාම කළ යුතුව තිබෙන දේවල්- ඉන්ධන ඇනවුම්, ඉක්මන් ප්‍රසම්පාදන වගේ දේවල් ගැන අදාළ විදිහට කටයුතු කරලා, ඒ එක්කම දින නියම කරලා ඉක්මනින් මැතිවරණයක් කැදවන එක. එහෙම වෙනකන්ම ජනතාව අවදියෙන් තියාගෙන, පොදුවේ රට ඉදිරියට ගෙනියන්න උදව් වෙනවා මිසක්, මේ වගේ බොළද සටන්පාඨ සහ දුර දකින්නේ නැති වැඩවලින් නම්, ඔය අයටවත්, අපිටවත්, රටටවත් සෙතක් වෙන්නේ නැහැ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822

    දැන් මේකෙ උන් මම් බයියෙක් කියයිද දන්නෙ නෑ.

    ඒත් මුන් එදා හවස තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේ කියපු කරණු අහපුවම හිතුනේ මුන් වෙනම ගමනක් යනවා කියලා.

    එක්කෝ ඒ කරුණු ටික මිනිස්සු ගෙන්වන්න කලින් කියන්න ඕනෙ.

    මිනිස්සු ආවෙ ගෝටා රනිල් එලවන්න මිසක් පෙරට්ටන්වයි රස්තියාදු කාරයින්ටයි ආණ්ඩු කරන්න බලේ දෙන්න නෙමෙනෙ.

    උන් දෙන්නා එලෙව්වට පස්සෙ ව්‍යවස්ථාවට අනුව වැඩ වෙන්න ඕනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    එපා බන් හෙට ඕක කෝල් කරල 9 වගේ මිනිස්සු ආවෙ නැතොත් යන්න ඉන්න ගෝඨ උනත් ආයෙ ඉන්න ඉඩ තියෙනව.