Mey Army eke Kollata job ekak hoyala denna. Konara and Ratta kanna denna bah kiyai

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    Aragala Nayakayo kanna denna balaganna ba kiyai.
    A04CDE08-66D1-4775-B60B-87A22C6EE925.jpeg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    පිස්සු කෙලිනවා කියන්නේ මේවට. දැන් දෙන රස්සාවක් වගකීමෙන් කරයි කියලා කොහොමද කියන්නේ. කරලා තියන වැඩේ හැටියට කිසිම වගකීමක් වත් structure එකක් follow කරන්න හැකියාවක් තියනවා කියලා පේන්නේ නැහැ. සරණාගත වීසා ඉල්ලන්න කියපන් වෙන මුකුත් නම් බැහැ.
     
    • Like
    Reactions: .::J@S::.

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    පිස්සු කෙලිනවා කියන්නේ මේවට. දැන් දෙන රස්සාවක් වගකීමෙන් කරයි කියලා කොහොමද කියන්නේ. කරලා තියන වැඩේ හැටියට කිසිම වගකීමක් වත් structure එකක් follow කරන්න හැකියාවක් තියනවා කියලා පේන්නේ නැහැ. සරණාගත වීසා ඉල්ලන්න කියපන් වෙන මුකුත් නම් බැහැ.
    Wena ratakatawath security side eken job ekakata muwa ganne na.. mole na ban munta.. aragala karana un eka karanawane ban..
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    කූබි පුකක් තරම් වත් මොලේ නැද්ද බන් මුන්ට මේ තාම ගෙදරින් කන පොන්නයින්ගේ අරගලයක් කියලා එකක් නිසා ජොබ් නැති කරගන්නේ
    1657765039245.png
     
    • Like
    Reactions: Lokka Ayya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    Absent උන්ට කොහෙද මිට්ටො ජොබ් ?

    ජෙප්පොන්ගෙ ලනු කාල ඇබ්සන්ට් වෙන්න තරම් ගොන්නු නම් මම හිතන්නෙ නෑ ඉන්නව කියල හමුදාවෙ.

    අරගලයට සහයෝගය දකවනව ගොඩක් එවුන් නමුත් ජෙප්පො එක්ක නම් සෙට් වෙන්නෙ නෑ උන්ට පුකට වෙඩි තියනව මිසක්
     
    • Like
    Reactions: dinuksha_asela