කාලතරනය

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    Mukuth wenas karanna be.mae mohothen nawatinna witarai puluwan.anith okoma kathandara.
    තරමක් වෙනස් කරන්න පුලුවන් මන් කියන්නෙ. සමහර තැන් වල බුදු හාමුදුරුවෝ සමහර අයගේ ආයුශ ඉවරයි කියප දැනගෙන. නිවන් දකින්න පින තියෙන නිසා මැරෙන්න මොහොතකට පෙර නිවනට යොමු කරානේ. නිකන්ම මැරිලා වෙන භවයකට යන්න ඉදපු අය. චත්ත මානවකයා සහ අර උල තිය ඉද්දි උල උඩම රහත් වුන සිද්දිය. තව ඔය වගේ සිද්දි කීඅයක්ම තිබුනා.
     
    • Like
    Reactions: Glitch

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,004
    165,928
    113
    එකමත් එක රටක
    Ipaduneth ada,iskole giyeth ada,lamai haduweth ada,naki uneth ada maruneth ada.memory eka hinda kalayak mawagena godak dura awa kiyala hitagena innawa.but ekama thana.
    එතකොට බුදුහාමුදුරුවෝ පෙරුම් පිරුවා කියන්නේ එකම තැන ඉදගෙන කරපු හිත රවට්ට ගැනීමක් ද උබ කියන්නේ ??
    උපතයි , මරණයයි දෙකම එකතැන නම් භව ටිකත් එකතැන වෙන්න ඕනේ.
    මනුස්සයෙක් සම්පුර්ණ ජීවියෙක් නෙවෙයි මුල ඉදන්ම. මාස 10ක් වෙන කෙනෙක්ගේ බඩේ ඉන්නේ. උබ කියන්නේ ඒ ඔක්කොම හිතින් මවාගන්න දේවල් කියලද ? :rofl:
    පෙරේත ලෝක, දිව්‍යලෝක , තිරිසන් ලෝක ඔක්කොම එකතැන් වෙන්න ඕනේ .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mukuth wenas karanna be.mae mohothen nawatinna witarai puluwan.anith okoma kathandara.

    Ne mchn wenath nuwanak ne.okoma eka thana pawathinawa.malakaka pohotuwa apita penawa nan wena sathekta eka pipila ivara wetcha deyak wage penna puluwan.that means in reality mala pohotuwak,pipila ivarai,parawelq ivarai at the same time.but apita penne podday etcharai wenasa.full pena ekenkta 3 kalayama penawa
    ------ Post added on Jul 15, 2022 at 7:56 PM
    මේ මොහොත කියල දේකුත් නැනේ මිනිහෙකුට සාපේක්ෂව ගත්තොත්.
    මොකද සිතිවිල්ලක් කොච්චර ෆාස්ට් උනත් එක පාස්ට් එකට අයිති.
    ටෙක්නිකලි ප්‍රසන්ට් කියල එකක් නැ.
    මම මේ දැන් හිතුවා කිව්වත් හිතන්න සහ කියන්න කාලයක් යනවනේ
     
    • Like
    Reactions: Glitch

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    තරමක් වෙනස් කරන්න පුලුවන් මන් කියන්නෙ. සමහර තැන් වල බුදු හාමුදුරුවෝ සමහර අයගේ ආයුශ ඉවරයි කියප දැනගෙන. නිවන් දකින්න පින තියෙන නිසා මැරෙන්න මොහොතකට පෙර නිවනට යොමු කරානේ. නිකන්ම මැරිලා වෙන භවයකට යන්න ඉදපු අය. චත්ත මානවකයා සහ අර උල තිය ඉද්දි උල උඩම රහත් වුන සිද්දිය. තව ඔය වගේ සිද්දි කීඅයක්ම තිබුනා.
    Eka wenna tibba deyak bn ekai ehema involve une.oka hena patha subject ekak.gamana keti karanna puluwan path eka already design wela ena ekak.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උදාහරණයක් විදිහට ගත්තොත්, මන් අද මෙහෙම කොමෙන්ට් එකක් ටයිප් කරල එළකිරි එකේ පෝස්ට් කරනව කියල බුදුහාමුදුරුවො අවුරුදු 2500කට ඉස්සෙල්ල දැකල තියෙනව, ඒ වගේම ඒ කොමෙන්ට් එක දාන වෙලාවෙ මගේ හිතේ තියෙන දේත් බුදුහාමුදුරුවො දැකල තියෙනව, ඒකත් එක්තරා විදිහට මනසින් කාලය තරණය කිරීමක්, මට හිතෙණ විදිහට )

    දැකලා තියනවා කියන එක වැරදියි. අවශ්‍ය කාරණයට අවශ්‍ය ආකාරයට හිත මෙහෙයවලා දැනගැනීමේ හැකියාව තිබ්බා කියන එකනම් කමෙන්ට්‍රි වල කියවෙනවා. ඔව්වා දැක දැක දැන දැන ඉන්න ගියානම් බුදුන්ට ධර්මය දේශනා කරන්න වෙන්නෙ නැහැ. එක්වරම සියල්ල දකිමින් සියල්ල දැන ගනිමින් වාසය කිරීමත් බුදුරදුන් ප්‍රතික්ෂේප කලා.
     
    • Like
    Reactions: Glitch

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    එතකොට බුදුහාමුදුරුවෝ පෙරුම් පිරුවා කියන්නේ එකම තැන ඉදගෙන කරපු හිත රවට්ට ගැනීමක් ද උබ කියන්නේ ??
    උපතයි , මරණයයි දෙකම එකතැන නම් භව ටිකත් එකතැන වෙන්න ඕනේ.
    මනුස්සයෙක් සම්පුර්ණ ජීවියෙක් නෙවෙයි මුල ඉදන්ම. මාස 10ක් වෙන කෙනෙක්ගේ බඩේ ඉන්නේ. උබ කියන්නේ ඒ ඔක්කොම හිතින් මවාගන්න දේවල් කියලද ? :rofl:
    පෙරේත ලෝක, දිව්‍යලෝක , තිරිසන් ලෝක ඔක්කොම එකතැන් වෙන්න ඕනේ .
    Ow ban manase mayawal okoma.nama rupa dena genima witarai anthimata karala tiyenne.oya okoma manase eka thana una dewal.

    මේ මොහොත කියල දේකුත් නැනේ මිනිහෙකුට සාපේක්ෂව ගත්තොත්.
    මොකද සිතිවිල්ලක් කොච්චර ෆාස්ට් උනත් එක පාස්ට් එකට අයිති.
    ටෙක්නිකලි ප්‍රසන්ට් කියල එකක් නැ.
    මම මේ දැන් හිතුවා කිව්වත් හිතන්න සහ කියන්න කාලයක් යනවනේ
    Ow present ekak ne.ekath illusion ekak.pena deyak ne.ekai 3kalaya kiyala kivve.uba dan tv eka diha balan hityama penne oluwata dapu hinda tv eka rectangular,meka tv ekak etc kiyala.nattan pena deyak ne ethana
    ------ Post added on Jul 15, 2022 at 8:01 PM
     
    • Like
    Reactions: Glitch

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,004
    165,928
    113
    එකමත් එක රටක
    Ow ban manase mayawal okoma.nama rupa dena genima witarai anthimata karala tiyenne.oya okoma manase eka thana una dewal.
    එතකොට උබ කියන්නේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරල, අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරල , බුදුවෙලා , පිරිනිවන් පාන එක , දහම් දෙසපු එක ඔක්කොම හිතින් මවාගත්ත ඒවා ???

    කවුද ?? අපිද ?? උබ කියන විදියට ඔය කතා සේරම අපි මවාගත්ත වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Glitch

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්. එකෙන් අතීත භව දැක්කා. ඒත් අනාගතය ගැන දේශනා කලේ වෙනම නුවනකින් මන් හිතන්නෙ. මයිත්‍රී බුදුන්ගේ පහලවීම කොසොල් රජුගෙ සිහින ලෝක විනාස ඔය වගේ දේවල්.
    හිතාගන්න අමාරුයි. අපිටත් ස්ටඩි කරන්න ගොඩක් දේවල් තියෙනවා.
    ඉන්වෙන්ටර් කෙනෙක්.
    ඒ කියන්නේ දැන් පවතින දෙයක් හොයාගන්න කෙනෙක්.
    හිතපන් අයින්ස්ටයින්ට අනුව කාලය සාපේක්ෂයි. ඒ කියන්නේ වෙනස් ගුරුත්ව තියන ලෝක දෙකක කාලයේ ගලන්නේ එකම විදිහට නෙමේ . එක උබට දැන් දනනවා උනාට පෙනුන්නේ නැනේ. ඒ වගේම උබ අර ලෝකෙට ගියෙත් නැනේ හොයන්න. සිම්පල් මයින්ඩ් එක්පෙරිමන්ට් එකක් මගින් තම අයින්ස්ටයින් ඕක හොයාගත්තේ . මතේ විෂන් එක නම් ඕකේ උපරිම අවස්තාවක් ඔය තුන් කල් දක්ක්නා ඤානය කියන්නේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    Eka wenna tibba deyak bn ekai ehema involve une.oka hena patha subject ekak.gamana keti karanna puluwan path eka already design wela ena ekak.
    නෑ මචන. වෙන්න තිබ්බ දෙයක් වෙන්න බෑ. එක තැනක සැරියුත් මහරහතන් වහන්සෙ මට මතක විදියට. අවීචියට යන්න තිබුනු කෙනෙක් අන්තිම මොහොතෙ ගිහින් ධර්මය දේශනා කරලා ලෙවෙල් එකෙන් එක උඩට ගෙනත් අන්තිමේ බබ ලෝකෙට යොමු කරල ආයෙ වඩිනවා. ඊට පස්සෙ බුදු හාමුදුරුවෝ අහනවා ඇයි නිවනටම යොමු කලේ නැත්තෙ කියලා. ඒක එහෙමම වෙන්න ත්බුනු දෙයක් නම් බුදු හාමුදුරුවෝ එහෙම අහන එකේ තේරුමක් නෑනෙ. 🤔
     
    • Like
    Reactions: Glitch

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    නෑ මචන. වෙන්න තිබ්බ දෙයක් වෙන්න බෑ. එක තැනක සැරියුත් මහරහතන් වහන්සෙ මට මතක විදියට. අවීචියට යන්න තිබුනු කෙනෙක් අන්තිම මොහොතෙ ගිහින් ධර්මය දේශනා කරලා ලෙවෙල් එකෙන් එක උඩට ගෙනත් අන්තිමේ බබ ලෝකෙට යොමු කරල ආයෙ වඩිනවා. ඊට පස්සෙ බුදු හාමුදුරුවෝ අහනවා ඇයි නිවනටම යොමු කලේ නැත්තෙ කියලා. ඒක එහෙමම වෙන්න ත්බුනු දෙයක් නම් බුදු හාමුදුරුවෝ එහෙම අහන එකේ තේරුමක් නෑනෙ. 🤔
    Eka thamai keti karanna puluwan.but design wela enne.patta amarui change karanna
     
    • Like
    Reactions: pathaleiretta

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    බුද්ධාගමේ කොහොමද මේක ගැන සදහන් වෙලා තියෙන්නෙ කියල නම් දන්නෙ නැහැ හරියටම, හැබැයි අපි දැන් 'විද්‍යාව' කියල හදුන්වන දැනුම් පදපද්දතියෙ මේ ගැන theories සදහන් වෙනවා.

    Time dilation නිසා, කෙනෙකුට අනාගතයට යන්න පුලුවන් බව මේ වෙනකොට පිලිගන්න මතයක්. මේක, අභ්‍යවකාශයේ ඉදල එන මිනිස්සු , ඉතා කුඩා පරිමානයෙන් අත් විඳල තියනව. මෙතනදි වෙන දේ ගැන ගොඩක් අය අහල ඇති, මොකද මේක ගොඩක් ප්‍රසිද්ධ සංසිද්ධ්‍ යක්. මෙතනදි හැබැයි අර thought experiments වල සඳහන් වෙන paradoxes මොනාවත් වෙන්නෙ නැහැ. Time dilation එක අත් විඳින කෙනාගෙ, biological age එක, පෘථිවියේ ඉන්න අයට සාපේක්ශව හිමින් යන්නෙ. මේ නිසා ඒ පුද්ගලයා, ආපහු පෘථිවිය ට එද්දි, පෘථිවියේ අවුරුදු ගනනාවක් ගතවෙලා තියෙන්න පුලුවන්. මේක theoretically බැලුවොත්, අනාගතයකට වගේ යෑමක් තමයි.

    මේ විදිහටම, wormholes සහ time dilation පාවිච්චි කරල අතීතයට යන්න පුලුවන් විදිහකුත්, scientist ල හොයාගෙන තියනව. මේක්නම් හැබැයි මනක්කල්පිත පරීක්ශනයක්. මොකද තාම wormholes වල පැවැත්ම හොයාගෙන නැති නිසා. මේකෙදිත් හැබැයි අර කියන paradoxes ඇතිවෙන්නෙ නැහැ. මේකෙදිත් අර අනාගතයට ගියා වගේම , biological වයස් අතර පරතරයේ වෙනසක් විතරයි වෙන්නෙ.

    හැබැයි මන් හිතනව glitch මෙතන අහල තියෙන්නෙ, මේ වගේ කාල තරණයක් ගැන නෙමි කියල. කාට හරි අහන්න පුලුවන්, කාලතරණය කරන්න පුලුවන් යන්ත්‍රයකින් (අපි ගතකරපු අතීතයේ මොහොතකට හරි ගත කරන්න නියමිත අනාගතයේ මොහොතකට හරි යන්න පුලුවන් ආකාරයේ මැශිමක්) හරි, මනෝකාය හරි පාවිච්චි කරල , කාල තරණයක කරන්න බැරිද කියල.

    මම නම් හිතන විදිහට, එහෙම යන්ත්‍රයක් ආධාරයෙන්, කාල තරණය කරන්න හැදුවොත්, අපි වෙන timeline එකකට / parallel time-line එකකට වැටෙනව. එහෙම නොවී අපි ගතකරපු/ ගත කරන්න නියමිත time line එකට වැටුනොත් තමා අර කියන paradoxes ඇති වෙන්නෙ. හදිසියේ වත් අපේ time line එකට වැටුනොත්, අපිට ඒ වෙන events එක්ක interact කරන්න බැරි වෙනව. නිකන් movie එකක් බලනව වගේ තියෙයි එතකොට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    එතකොට උබ කියන්නේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරල, අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරල , බුදුවෙලා , පිරිනිවන් පාන එක , දහම් දෙසපු එක ඔක්කොම හිතින් මවාගත්ත ඒවා ???

    කවුද ?? අපිද ?? උබ කියන විදියට ඔය කතා සේරම අපි මවාගත්ත වෙන්න ඕනේ. :lol:
    Mchn oya okoma kalaya tiyenne manase.lakshyak or billion years okoma manase mayawak.oya okoma ekama mohothaka wena siddiyak witarai shunyathawayaka

    අමාරුයි කියන්නෙ චේන්ජ් කරන්න බෑ කියන එක නෙමෙනෙ. ?
    Dan inna unta be eka sure.buduhamduruwo wage involve wenna one minihage path eka dakina ekenek inna one
    ------ Post added on Jul 15, 2022 at 8:06 PM
     
    • Like
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,004
    165,928
    113
    එකමත් එක රටක
    Mchn oya okoma kalaya tiyenne manase.lakshyak or billion years okoma manase mayawak.oya okoma ekama mohothaka wena siddiyak witarai shunyathawayaka
    ඉතින් බන් මනසේ නම් තියෙන්නේ ඔක්කොම , කිසි දෙයක් වෙන්නේ නෑ . නිකන් ඔක්කොම මන්ස්ගාතයක් කියන තැනට එනව උබ කියන විදියට. කොටින්ම මම විතරයි ඉන්නේ. උබ කියන්නෙත් මම හදාගත්ත මන්ස්ගාතයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    ඉතින් බන් මනසේ නම් තියෙන්නේ ඔක්කොම , කිසි දෙයක් වෙන්නේ නෑ . නිකන් ඔක්කොම මන්ස්ගාතයක් කියන තැනට එනව උබ කියන විදියට. කොටින්ම මම විතරයි ඉන්නේ. උබ කියන්නෙත් මම හදාගත්ත මන්ස්ගාතයක්.
    Eka thamai kivve tamage phitia tamamai kiyala.okoma ube illsuion ekak.mae mohotenma nidahas wenna puluwan.wenne ne kiyala anthekata yanne ne.etakota wena deyak tiyenna one.shunyathwayak.netha atha dekama panawanna be
     
    • Like
    Reactions: Glitch

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,004
    165,928
    113
    එකමත් එක රටක
    Eka thamai kivve tamage phitia tamamai kiyala.okoma ube illsuion ekak.mae mohotenma nidahas wenna puluwan.wenne ne kiyala anthekata yanne ne.etakota wena deyak tiyenna one.shunyathwayak.netha atha dekama panawanna be
    කිරියේ ඉන්න උබලා ඔක්කොම මම හිතින් හදාගත්ත illusion එකක්. :baffled:
    එහෙනම් ඉතින් කතා කරල තේරුමක් නෑ .
     
    • Haha
    Reactions: Champ HB

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    කිරියේ ඉන්න උබලා ඔක්කොම මම හිතින් හදාගත්ත illusion එකක්. :baffled:
    එහෙනම් ඉතින් කතා කරල තේරුමක් නෑ .
    Oka anthekta yanawa ohoma hituwama.terumak tiyenawa terumak ne.dekama 'mama' involved.hithin nidahas wenne nethuwa oya widiyata hitala wedak ne.
     
    • Like
    Reactions: Glitch

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Ayyoooooo kotchara kocara kivvath terenne nane.

    Past present future okoma eka tana tiyenne.ape memory eka hinda thama past present future mawenne.3 kalayen nidahas una ekenkta okoma penawa.taranaya karanna deyak ne.okoma ekama thana pawathinawa.
    ඔක්කොම එක තැන තියෙන්නෙ නම්, වයසට යන එක / වෙනස් වීම පැහැදිලි කරන්නෙ කොහොමද?

    TENET වල වගේ කාලෙ ආපහු ආපස්සට හරවන්න පුළුවන් නම් කොහොම ද?:rolleyes:
    ඔය movie එකේ කාලයයි, එන්ට්‍රොපියයි සම්බන්ද කරල තියන විදිහ මරු බන්, මන් හෙන කාලෙක ඉදන් හිතන දෙයක් ඔය concept එක
    ------ Post added on Jul 15, 2022 at 8:16 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,946
    67,207
    113
    ඔක්කොම එක තැන තියෙන්නෙ නම්, වයසට යන එක / වෙනස් වීම පැහැදිලි කරන්නෙ කොහොමද?
    Okoma dagatta data.ipadunama menna babekge heti,naki unama sudu wenawa pahenawa kiyala data danawa society eken.sapekshwa balanna ahuwela.parana data nethuwa beluwama naki welada babekda kiyanna be.