USD reserve.. meka check karala balana ko :D :D

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    අපිට වඩා තියෙන උනුත් ඇයි බන් පහලින් දාල තියෙන්නෙ ඒකෙ?
     
    • Haha
    Reactions: kasunkaru

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඒ ඔක්කොමත් හරි මට තියෙන ප්‍රශ්නෙ ඇමරිකාව කොහොමද එංගලන්තෙටත් වැඩිය පහළින් ඉන්නෙ? ඇමරිකාවෙ ඩොලර් අයිති රටේ ඩොලර් සංචිතයක් නැද්ද? දන්න එකෙක් පැහැදිලි කරපංකො මේක :rolleyes:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,868
    23,698
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ ඔක්කොමත් හරි මට තියෙන ප්‍රශ්නෙ ඇමරිකාව කොහොමද එංගලන්තෙටත් වැඩිය පහළින් ඉන්නෙ? ඇමරිකාවෙ ඩොලර් අයිති රටේ ඩොලර් සංචිතයක් නැද්ද? දන්න එකෙක් පැහැදිලි කරපංකො මේක :rolleyes:
    ඩොලර් වලින් කිව්වට Foreign-exchange reserves ඔක්කොම එකතුව
     
    • Like
    Reactions: siri_ayya

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඩොලර් වලින් කිව්වට Foreign-exchange reserves ඔක්කොම එකතුව
    එතකොට මේ ඇමරිකාවෙ ඩොලර් නැතැව අනිත් කරන්සි වල එකතුව වෙන්න ඇති නේද? ඩොලර් වල එකතු කරන්න දෙයක් නෑ නේ ඒක උන්ගෙ ඒකකය නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,868
    23,698
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට මේ ඇමරිකාවෙ ඩොලර් නැතැව අනිත් කරන්සි වල එකතුව වෙන්න ඇති නේද? ඩොලර් වල එකතු කරන්න දෙයක් නෑ නේ ඒක උන්ගෙ ඒකකය නේ
    එහෙම වෙන්න ඇති. ම්න් හරියටම කියන්න දන්නෙ නෑ මචන් අනිත් පැත්තෙ ත්‍රෙඩ් එකක ඕක discuss වෙනව
    https://elakiri.com/threads/sl-foreign-reserve.2061757/
     
    • Love
    Reactions: chami2015

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    එතකොට මේ ඇමරිකාවෙ ඩොලර් නැතැව අනිත් කරන්සි වල එකතුව වෙන්න ඇති නේද? ඩොලර් වල එකතු කරන්න දෙයක් නෑ නේ ඒක උන්ගෙ ඒකකය නේ
    ලෝකෙ වැඩිම ගෝල්ඩ් රිසව් බලපන්.
     
    • Like
    Reactions: chami2015

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    America wala dollar print karan na hithuna hithuna ganata. Godak currency usd based wela reserves balanne ekai. Un dispose karana ganata vitharai print karanne and rate ekakata. Un gana sure ekak thiyena nisa thamai anik country eka base karan compare karanne thama