ගායිස්. වර්ඩ්ප්‍රෙස් static වෙබ්සයිට් එකක් තියනවා elementor වලින් හදපු. පස්සේ block builder එකෙන් වෙනම සබ් ඩොමේන් එකක අලුත් ඉන්ටර්ෆේස් එකකින් සයිට් එකක් හැදුවා මේන් සයිට් එක තියෙද්දී. ඒක main ඩොමෙන් එකට ගේන්න හොඳම විදිය මොකක්ද SEO affect වෙන්නේ නැතුව, හෝ ලොකුවට affect වෙන්නේ නැතුව.