Wordpress help

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ගායිස්. වර්ඩ්ප්‍රෙස් static වෙබ්සයිට් එකක් තියනවා elementor වලින් හදපු. පස්සේ block builder එකෙන් වෙනම සබ් ඩොමේන් එකක අලුත් ඉන්ටර්ෆේස් එකකින් සයිට් එකක් හැදුවා මේන් සයිට් එක තියෙද්දී. ඒක main ඩොමෙන් එකට ගේන්න හොඳම විදිය මොකක්ද SEO affect වෙන්නේ නැතුව, හෝ ලොකුවට affect වෙන්නේ නැතුව.
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    uba kiyana eka pahadili na subdomain site eka main ekata dannada one...ethakota main ekata mokda wenne eka one nadda?
    මේන් ඩොමේන් එකේ තියන වෙබ්සයිට් එකට replacement එකක් හැදුවා වෙන builder එකකින්. මට ඕන ඒක මේන් ඩොමේන් එකේ දැනට තියන සයිට් එකත් එක්ක replace කරන්න කරන්න SEO affect වෙන්නේ නැතුව.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,933
    14,321
    113
    වැලිවේරිය
    මේන් ඩොමේන් එකේ තියන වෙබ්සයිට් එකට replacement එකක් හැදුවා වෙන builder එකකින්. මට ඕන ඒක මේන් ඩොමේන් එකේ දැනට තියන සයිට් එකත් එක්ක replace කරන්න කරන්න SEO affect වෙන්නේ නැතුව.
    https://wordpress.org/plugins/all-in-one-wp-migration/
    Migrate karanna....domain authrity ekanam mokuth wena na aluth site eke tags description url redirection tika karanna...seo ranking nam wens wenna ida tiyenawa