මාර හු@@ක් නේ බං ඒක..ඉඩම් අරන් දාන ඵක පට්ට භයානකයි මේ රටේ බලන් යනකොටපුළුවන්. මොකද කච්චේරියේ උන් ඉඩම register කරලා තමයි කෙවියට් ගහපු එකාට ලියුම ඒවන්නේ..
මෙහෙමයි. ජීවිත කාලේම හම්බ කරන් කන්න තියන රස්සාව lawyer කෙනෙක් නැති කර ගනීද බං? ඕවා ගොඩක් කරන්නේ නොතාරිස් ලා.. නොතාරිස් ලා නම් දැන් අඩුයි නෙ..මාර හු@@ක් නේ බං ඒක..ඉඩම් අරන් දාන ඵක පට්ට භයානකයි මේ රටේ බලන් යනකොට![]()
බිම්සවිය ඉඩම් වලට හොර ඔප්පු හදන්න බෑ හාඩ් කොපි එක්ක ඩිජිටල් ඩේටාබේස් එකකුත් තියෙන නිසාමාර හු@@ක් නේ බං ඒක..ඉඩම් අරන් දාන ඵක පට්ට භයානකයි මේ රටේ බලන් යනකොට![]()
හොර ඔප්පුව හදන්න පුළුවන් බන්, ඒ උනාට රෙජිස්ටර් කරන්න යද්දී උබට ලෑන්ඩ් රෙජිස්ට්රි එකෙන් දන්වනවා. අනික හොර ඔප්පුවට අහු වෙන්න යන එකා ඉන්නේ, උට ගිහින් පත්තිරු බලන්න බෑ කෙවියට් එක තියෙනකම්.
මොන ජිල්මාර්ට් එක දාල හරි වික්කා කියන්මුකෝ හොරට, උබට තියෙන අයිතිය නැති කරන්න බෑ, කෙවියට් එකෙන් උබට සම්පුර්ණ ආරක්ෂාව තියෙනවා උසාවියෙන් උනත්. හොර ඔප්පුවට අහු උන එකාට හිත හදා ගන්න වෙනවා.
ඕක කොච්චර කාලෙකට ගන්න පුළුවන් ද?හොර ඔප්පුව හදන්න පුළුවන් බන්, ඒ උනාට රෙජිස්ටර් කරන්න යද්දී උබට ලෑන්ඩ් රෙජිස්ට්රි එකෙන් දන්වනවා. අනික හොර ඔප්පුවට අහු වෙන්න යන එකා ඉන්නේ, උට ගිහින් පත්තිරු බලන්න බෑ කෙවියට් එක තියෙනකම්.
මොන ජිල්මාර්ට් එක දාල හරි වික්කා කියන්මුකෝ හොරට, උබට තියෙන අයිතිය නැති කරන්න බෑ, කෙවියට් එකෙන් උබට සම්පුර්ණ ආරක්ෂාව තියෙනවා උසාවියෙන් උනත්. හොර ඔප්පුවට අහු උන එකාට හිත හදා ගන්න වෙනවා.
මම නම් ගැහුවේ අවුරුදු 5කට..ඊට වඩා වුනත් පුළුවන්ලු.ඒ කාලේ 15000ක් වගේ ගියා.ලෝයර් ෆී ඵකත් ඵක්ක.ඕක කොච්චර කාලෙකට ගන්න පුළුවන් ද?
කීයක් විතර යනවා ද
ඵළ මචං..හම්මෝ දැන් තමා ටිකක් හරි හිතට සහනයක් දැනුනෙ.කවුද බං කැමති මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි වලින් ගත්ත ඉඩමක් වෙන ඵකෙක් අයිති කරගන්නවට..අපි කුඩු විකුණල නෙමෙයිනේ සල්ලි හොයන්නේ..![]()
ඕන දෙකට හොරු ඉන්නේ ඉතින් කුරුණෑගල නේ.

තව සින් එකක් උනා, අපේ ඉඩමකට විකුනන්න යද්දී ඕකට කෙවියට් එකක් දාල තිබ්බා. ගන්න ආව එකාට පත්තිරු ගන්න දීලා තිබ්බේ නෑ බන්. කෙවියට් එක අයින් කරන එන්න කියලා තිබ්බා. ඉස්සර වගේ ඉඩම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව චෝර නෑ බන්.
දැන් කෙවියට් එකක් උනත් බන් දානකොට දාන්න පුළුවන් ඉඩමේ ඔප්පුව තියෙන කෙනාට විතරයි. ඉස්සර වෙන එකෙක්ගේ ඉඩමට උනත් තව එකෙක්ට කෙවියට් දාන්න පුළුවන් කාලයක් තිබ්බා.
අවුරුදු 2කෙන් දෙකට කෙවියට් එක දාන්න කිසි අවුලක් වෙන්නේ. උසාවියෙන් උනත් උබගේ පැත්ත තමා නඩුවක් ආවත් විසදෙන්නේ.
ගොඩක් දුරට, ඉඩම් ගද්දි කුරුණෑගල ලෑන්ඩ් රෙජිස්ට්රි එක නම් පරෙස්සම් වෙන්න. මේ ලගදි ඔකේ කෙස් ගොඩක් ගියා.ඕන දෙකට හොරු ඉන්නේ ඉතින් කුරුණෑගල නේ.
ඕක කොච්චර කාලෙකට ගන්න පුළුවන් ද?
කීයක් විතර යනවා ද
මම නම් ගැහුවේ අවුරුදු 5කට..ඊට වඩා වුනත් පුළුවන්ලු.ඒ කාලේ 15000ක් වගේ ගියා.ලෝයර් ෆී ඵකත් ඵක්ක.
ඔව් බං..මහරගම ලෝයර් කෙනෙක්..මම දැම්මේ 2019 අන්තිම.මම දැම්මේ 2021 බන් දෙකකට වඩා දාන්න බෑ කිවා එතකොට නම්. මගේ එක නම් හදලා දුන්නේ මාමා. කෙවියට් එකට 2500ක් ගියා.
එක සැරේ 5කට දුන්න ද බන්. මට 2කෙන් 2කට දාන්න දාන්න කිවේ.
වාහන උනත් එකලස් කරන්නේ කුරුණෑගලනේ බන් එකයිඔව් බං..මහරගම ලෝයර් කෙනෙක්..මම දැම්මේ 2020 මුල වගේ.