ඉඩමකට කේවියට් ඵකක් ගැහුවත් හොර ඔප්පු හදල විකුණන්න පුළුවන්ද?🤔

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ලංකාවේ නීතිය ගැන දන්න උන් කියපංකෝ මේ ගැන හැමෝටම වැදගත් වෙයි....ලෝයර් ල ඉන්න පවුල් වල අය නැද්ද මේකේ?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පුළුවන්. මොකද කච්චේරියේ උන් ඉඩම register කරලා තමයි කෙවියට් ගහපු එකාට ලියුම ඒවන්නේ..
    මාර හු@@ක් නේ බං ඒක..ඉඩම් අරන් දාන ඵක පට්ට භයානකයි මේ රටේ බලන් යනකොට😣
     
    • Like
    Reactions: scorpion MW

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    පුළුවන, හොර ඔප්පු හදලා නම් track වෙන්නේ නැහැනේ.. කේවියට් ගැහුවොත් වෙන්නේ දැනුම් දීම පමණයි. එතකොට ඇක්ෂන් ගන්න ඕන.
     
    • Like
    Reactions: dxx

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මාර හු@@ක් නේ බං ඒක..ඉඩම් අරන් දාන ඵක පට්ට භයානකයි මේ රටේ බලන් යනකොට😣
    මෙහෙමයි. ජීවිත කාලේම හම්බ කරන් කන්න තියන රස්සාව lawyer කෙනෙක් නැති කර ගනීද බං? ඕවා ගොඩක් කරන්නේ නොතාරිස් ලා.. නොතාරිස් ලා නම් දැන් අඩුයි නෙ..
     
    • Like
    Reactions: dxx

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හොර ඔප්පුව හදන්න පුළුවන් බන්, ඒ උනාට රෙජිස්ටර් කරන්න යද්දී උබට ලෑන්ඩ් රෙජිස්ට්රි එකෙන් දන්වනවා. අනික හොර ඔප්පුවට අහු වෙන්න යන එකා ඉන්නේ, උට ගිහින් පත්තිරු බලන්න බෑ කෙවියට් එක තියෙනකම්.

    මොන ජිල්මාර්ට් එක දාල හරි වික්කා කියන්මුකෝ හොරට, උබට තියෙන අයිතිය නැති කරන්න බෑ, කෙවියට් එකෙන් උබට සම්පුර්ණ ආරක්ෂාව තියෙනවා උසාවියෙන් උනත්. හොර ඔප්පුවට අහු උන එකාට හිත හදා ගන්න වෙනවා.
     
    • Like
    Reactions: topkollek and dxx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    මාර හු@@ක් නේ බං ඒක..ඉඩම් අරන් දාන ඵක පට්ට භයානකයි මේ රටේ බලන් යනකොට😣
    බිම්සවිය ඉඩම් වලට හොර ඔප්පු හදන්න බෑ හාඩ් කොපි එක්ක ඩිජිටල් ඩේටාබේස් එකකුත් තියෙන නිසා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හොර ඔප්පුව හදන්න පුළුවන් බන්, ඒ උනාට රෙජිස්ටර් කරන්න යද්දී උබට ලෑන්ඩ් රෙජිස්ට්රි එකෙන් දන්වනවා. අනික හොර ඔප්පුවට අහු වෙන්න යන එකා ඉන්නේ, උට ගිහින් පත්තිරු බලන්න බෑ කෙවියට් එක තියෙනකම්.

    මොන ජිල්මාර්ට් එක දාල හරි වික්කා කියන්මුකෝ හොරට, උබට තියෙන අයිතිය නැති කරන්න බෑ, කෙවියට් එකෙන් උබට සම්පුර්ණ ආරක්ෂාව තියෙනවා උසාවියෙන් උනත්. හොර ඔප්පුවට අහු උන එකාට හිත හදා ගන්න වෙනවා.

    ඵළ මචං..හම්මෝ දැන් තමා ටිකක් හරි හිතට සහනයක් දැනුනෙ.කවුද බං කැමති මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි වලින් ගත්ත ඉඩමක් වෙන ඵකෙක් අයිති කරගන්නවට..අපි කුඩු විකුණල නෙමෙයිනේ සල්ලි හොයන්නේ..🙏👍
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හොර ඔප්පුව හදන්න පුළුවන් බන්, ඒ උනාට රෙජිස්ටර් කරන්න යද්දී උබට ලෑන්ඩ් රෙජිස්ට්රි එකෙන් දන්වනවා. අනික හොර ඔප්පුවට අහු වෙන්න යන එකා ඉන්නේ, උට ගිහින් පත්තිරු බලන්න බෑ කෙවියට් එක තියෙනකම්.

    මොන ජිල්මාර්ට් එක දාල හරි වික්කා කියන්මුකෝ හොරට, උබට තියෙන අයිතිය නැති කරන්න බෑ, කෙවියට් එකෙන් උබට සම්පුර්ණ ආරක්ෂාව තියෙනවා උසාවියෙන් උනත්. හොර ඔප්පුවට අහු උන එකාට හිත හදා ගන්න වෙනවා.
    ඕක කොච්චර කාලෙකට ගන්න පුළුවන් ද?
    කීයක් විතර යනවා ද
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඕක කොච්චර කාලෙකට ගන්න පුළුවන් ද?
    කීයක් විතර යනවා ද
    මම නම් ගැහුවේ අවුරුදු 5කට..ඊට වඩා වුනත් පුළුවන්ලු.ඒ කාලේ 15000ක් වගේ ගියා.ලෝයර් ෆී ඵකත් ඵක්ක.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඵළ මචං..හම්මෝ දැන් තමා ටිකක් හරි හිතට සහනයක් දැනුනෙ.කවුද බං කැමති මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි වලින් ගත්ත ඉඩමක් වෙන ඵකෙක් අයිති කරගන්නවට..අපි කුඩු විකුණල නෙමෙයිනේ සල්ලි හොයන්නේ..🙏👍

    තව සින් එකක් උනා, අපේ ඉඩමකට විකුනන්න යද්දී ඕකට කෙවියට් එකක් දාල තිබ්බා. ගන්න ආව එකාට පත්තිරු ගන්න දීලා තිබ්බේ නෑ බන්. කෙවියට් එක අයින් කරන එන්න කියලා තිබ්බා. ඉස්සර වගේ ඉඩම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව චෝර නෑ බන්.

    දැන් කෙවියට් එකක් උනත් බන් දානකොට දාන්න පුළුවන් ඉඩමේ ඔප්පුව තියෙන කෙනාට විතරයි. ඉස්සර වෙන එකෙක්ගේ ඉඩමට උනත් තව එකෙක්ට කෙවියට් දාන්න පුළුවන් කාලයක් තිබ්බා.

    අවුරුදු 2කෙන් දෙකට කෙවියට් එක දාන්න කිසි අවුලක් වෙන්නේ. උසාවියෙන් උනත් උබගේ පැත්ත තමා නඩුවක් ආවත් විසදෙන්නේ.

    ගොඩක් දුරට, ඉඩම් ගද්දි කුරුණෑගල ලෑන්ඩ් රෙජිස්ට්රි එක නම් පරෙස්සම් වෙන්න. මේ ලගදි ඔකේ කෙස් ගොඩක් ගියා.ඕන දෙකට හොරු ඉන්නේ ඉතින් කුරුණෑගල නේ.
     
    තෑන්ක්ස් මචං..🙏🙏🙏👍
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඕක කොච්චර කාලෙකට ගන්න පුළුවන් ද?
    කීයක් විතර යනවා ද

    මම දැම්මේ 2021 බන් දෙකකට වඩා දාන්න බෑ කිවා එතකොට නම්. මගේ එක නම් හදලා දුන්නේ මාමා. කෙවියට් එකට 2500ක් ගියා.

    මම නම් ගැහුවේ අවුරුදු 5කට..ඊට වඩා වුනත් පුළුවන්ලු.ඒ කාලේ 15000ක් වගේ ගියා.ලෝයර් ෆී ඵකත් ඵක්ක.

    එක සැරේ 5කට දුන්න ද බන්. මට 2කෙන් 2කට දාන්න දාන්න කිවේ.
     
    • Like
    Reactions: ML1987 and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම දැම්මේ 2021 බන් දෙකකට වඩා දාන්න බෑ කිවා එතකොට නම්. මගේ එක නම් හදලා දුන්නේ මාමා. කෙවියට් එකට 2500ක් ගියා.

    එක සැරේ 5කට දුන්න ද බන්. මට 2කෙන් 2කට දාන්න දාන්න කිවේ.
    ඔව් බං..මහරගම ලෝයර් කෙනෙක්..මම දැම්මේ 2019 අන්තිම.
     
    • Like
    Reactions: lasankandy

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    කේවියට් එකක් ගහපුවම ඒ ඉඩම විකුණන්න බෑ.
    පත් ඉරුවේ කේවියට් එකක් ගහපු බවට සටහනක් වදිනවා.
    ඉඩම ගන්න එකා පත්ඉරු චෙක් කරන කොට අහුවෙනවා.
    හොරු ඔප්පු හදල විකුණනව කියන්නෙම හොර වැඩක්නේ.
    ගන්න එකා දැන ගන්න ඕනේ හොද ලෝයර් කෙනෙක් දාලා චෙක් කරන එක.
    මම දන්න එකෙක් ඉන්නවා දැන් සවුදිවල අවුරුදු 15 ක් විතර. ලංකාවට ආවොත් මැරුම් කන සීන් එකක්. මොකද දන්නවද වැඩේ ඌ පාරෙ අයිනේ ඉඩමක් පෙන්නලා විකුණලා තියෙන්නේ ඊට එහයින් තියෙන පාරක්වත් නැති ඉඩමක්. ගත්ත එකා අනාථයි. අරූ සල්ලි ටික අරන් පැන්නා.
    ලෝයර් අමු ගොබ්බයෙක්. ගත්ත එකාත් අමු ගොබ්බයෙක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව් බං..මහරගම ලෝයර් කෙනෙක්..මම දැම්මේ 2020 මුල වගේ.

    එහෙනම් හරි ඇති බන්. මට කාලය ගැන නම් එච්චර දැනීමක් නෑ. මගේ තියෙන්නේ දෙසැම්බර් ආයේ දාන්න.

    ඉඩම් විකුනන්න අරව මේවා කරන්න යනවා නම් බන් ගන්න එන හැම එකාටම ඔය ඔප්පු කොපි දෙන්න එපා. ගොඩක්ම ඔය ඉඩම් වලට හොර ඔප්පු හදන්නේ එහෙම.100%ක් ෂුවර් නම් විතරක් කොපි දෙන්න.