Fuel Quota

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    1658164965219.png


    kinam payannakda
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    up

    60L denawa. :)
    machan hamotma welwak denawada? nathnam ayeth queue ekak set wein nehda machan. Monday puluwan kattiyata morning 1 batch, afternoon another batch, and evening another batch ehemada wenne?
    ------ Post added on Jul 18, 2022 at 11:13 PM
     
    • Like
    Reactions: luk3r

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    පිස්සුද බං උපරිම බයික් එක්කට 5 ලීටර් දෙයි සතියකට 10ක් නං ලොවෙත් දෙන්නෑ. කාර් එකට උපරිම ලීටර් 20ක් දෙයි සතියට
     
    • Like
    Reactions: ElaBaba and luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    up


    machan hamotma welwak denawada? nathnam ayeth queue ekak set wein nehda machan. Monday puluwan kattiyata morning 1 batch, afternoon another batch, and evening another batch ehemada wenne?
    ------ Post added on Jul 18, 2022 at 11:13 PM

    welawak nam den na, habai dan polin walin kattiya ain un nattan meka hena case ekak.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    Ehema yanna epaa kiyala thamai wakrawa oya kiyanne.. public transport up karala gaththanum ithin wade hari..
    සතියකට 30ක් වත් දුන්නොත් හොඳයි... හැම වෙලාවෙම public transport use කරන එක reliable නෑනෙ... ගොඩක් රෑ , පාන්දර එහෙම යනවනම්, කැරේජස්, බෑග්ස් එහෙම අරන් යනවනම්...
     
    • Like
    Reactions: dinuksha_asela

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    සතියකට 30ක් වත් දුන්නොත් හොඳයි... හැම වෙලාවෙම public transport use කරන එක reliable නෑනෙ... ගොඩක් රෑ , පාන්දර එහෙම යනවනම්, කැරේජස්, බෑග්ස් එහෙම අරන් යනවනම්...
    just migrate :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,142
    18,721
    113
    අදාල නෑනේ
    නුවර ඉදන් කොලඹ ගිහින් එන්නත් මදිනේ ඒ ගාන...
    ඉතින් කවුද උඹට නුවර ඉඳන් කොළඹ යන්න කිව්වෙ :P

    Quota එක සෙට් වෙන විදය අනුව එක සතියක ගිහින් අනිත් සතියෙ එන්න :LOL:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    dan ubala sathiyata petrol 20Lt illanne umbalata maseta 80 gahanna puluwanda..
    450 yako ltr ekak.

    20*450 =9000 sathiyakata
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,163
    113
    I used average 150L liters from 2012 to 2022 April.
    May - 85
    June -68
    July - still 0 🤣

    Enjoy with the crisis
     
    • Haha
    Reactions: EVC

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    ඕක තමයි මචන් ඉරිසියාව කියන්නේ. තෙල් ගහල පදින්නේ ඒ මනුස්සයනම් අපිට අව්ලක් තියෙන්න විදිහක් නැනේ. සමහරවිට ඒ මනුස්සය ලොකු අපනයනය කරන රටට ඩොලර් ගෙන කෙනෙක් වෙන්න පුළුවන්.
    සමහරවිට නේද... හැමවිටම නෙමෙයි... මට ඇති ඉරිසියාවක් නෑ යකෝ ... මගේ ලඟත් තියෙන කාර් එකේ ඔය වගේ තමයි වැඩ කරේ .. 6 KMPL. E wahane ona welawata witarak yanna thiyagena mama capacity adu wahanayak gatta daily use karanna ...🤣🤣
     
    • Like
    Reactions: ලොකු bhai