කාලතරනය

nipund

Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    කාලය ,අවකාශයෙ ශුන්‍යත්වය/නොවීම ගැන අදහසක් ගන්න පුලුවන් ද ?
    එහි දිගක් පලලක්, වෙනසක් නිර්වචනය කරන්න පුලුවන් ද ?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බන්, මනින්නෙත්, ඔබ්ජෙක්ට් බේස් කරගත්ත් ප්‍රි-ඩිෆින් කරපු දෙයකින්නෙ...අය්යො..
    මනින්න නම් සාපේක්ෂව දෙයක් තියෙන්න ඕනේ. හැබැයි සාපේක්ෂ දෙයක් නැ කියල එතන ස්පේස් එකක් නැ කියන්න බැ මචන්
    රිසෝස් නැ කියන්නෙ, ඔබ්ජෙක්ට් නැ කියන එක තමයි.
    රිසෝස් නැ කියන්නේ ලොකු කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ සාපේක්ෂව මිනුමක් ගන්න බැරි තැනක නිරපේක්ෂ මිනුමක් ගන්න ඕනේ කරන ටෙක්නොලොජි වගේ එකක් :confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,751
    113
    බුදුන් ට කාලය වෙනස් වීම දැනෙන්නේ නෑ වගේ දෙයක් නෑ කියල මම කිව්වේ. පිරිනිවන් පාන කාලය තීරණය කරා කියනව.
    වෙනස් වීම ගත්තොත් බුදුන් කියන්නේ විඩාව , බඩගින්න, වියපත් වීම දැනුනු, දවසේ යම් කාලයක් නිදාගත්ත කෙනෙක්. ශාරීරික පිඩා දැනිල බෙහෙත් ගත්ත කෙනෙක්... ඔය කිසි දෙයක් දැනීමක් නැති කෙනෙක් වගේ තැනක ඉදන් කතා කරන එක තේරුමක් නෑ .
    ඉතින් දැනීම සාපේක්ෂයිනෙ. එතකොට අපිට දැනුන විදියට දැනුන කියන්න බෑනෙ.
     
    • Like
    Reactions: dilann

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කාලය ,අවකාශයෙ ශුන්‍යත්වය/නොවීම ගැන අදහසක් ගන්න පුලුවන් ද ?
    එහි දිගක් පලලක්, වෙනසක් නිර්වචනය කරන්න පුලුවන් ද ?
    එක ගන්න වෙන්නේ ඔයාට සහ ඔයාගේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂව. එහෙම ගත්තොත් අවකාශයෙ දිගක් පලලක් ඔයාට කියන්න බැ ඔයාගේ තියන සෙන්ස් වලින්. එකට සාපේක්ෂ දෙයක් තියෙන්නම ඕනේ. කාලය ,අවකාශයෙ ශුන්‍යත්වය හෝ නොවීම හිතනවට වඩා එකේ මානයක් ගන්න බැරි එක තමා ඔතන ප්‍රශ්නේ. ඒ නිසාම තමා ශුන්‍යත්වය ද නැද්ද කියල කියන්නත් බැරි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    මනින්න නම් සාපේක්ෂව දෙයක් තියෙන්න ඕනේ. හැබැයි සාපේක්ෂ දෙයක් නැ කියල එතන ස්පේස් එකක් නැ කියන්න බැ මචන්

    රිසෝස් නැ කියන්නේ ලොකු කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ සාපේක්ෂව මිනුමක් ගන්න බැරි තැනක නිරපේක්ෂ මිනුමක් ගන්න ඕනේ කරන ටෙක්නොලොජි වගේ එකක් :confused:

    මිනුමකට වඩා මම මෙතන කතා කරන්නෙ, එක්ස්පිරියන්ස් එක. මිනුම් බේස් වෙන්නෙත් එක්සිපිරියන්ස් එක මතනෙ.

    ස්පේස් ෆීලින්/එක්ස්පිරියන්ස් එක එන්න්ත්, දෙයකට අදාලව. කෙනෙක් කිසිම තරුවක්වත් මොකක්වත් නැති ආලොකයක් නති අවකාශයක තිබ්බොත්, කිසිම ස්පේස් කියන එක්ස්පිරියන්ස් එකක් නැ. අපි සිපේස් එක, මෙච්චර ලොකුයි, අරකයි, මේකයි කියන්නෙත්, තියෙන, තරු, අනිත් ඔබ්ජෙක්ට් මත ඩිපෙන්ට් වෙලා.

    එක්ස්පිරියන්ස් කරන්න බැරි ස්ප්ස් එකකට වෙලා ඔය කිව්වොත්, මෙතන අපිට එක්ස්පිරියන්ස් කරන්න බැරි උනාට ස්පේස් එකක් තියෙනව කියල, මොන අදහසින්ද එහෙම කියන්න පුලුවන්?
     
    • Like
    Reactions: S_M_S and HAneo

    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    එක ගන්න වෙන්නේ ඔයාට සහ ඔයාගේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂව. එහෙම ගත්තොත් අවකාශයෙ දිගක් පලලක් ඔයාට කියන්න බැ ඔයාගේ තියන සෙන්ස් වලින්. එකට සාපේක්ෂ දෙයක් තියෙන්නම ඕනේ. කාලය ,අවකාශයෙ ශුන්‍යත්වය හෝ නොවීම හිතනවට වඩා එකේ මානයක් ගන්න බැරි එක තමා ඔතන ප්‍රශ්නේ. ඒ නිසාම තමා ශුන්‍යත්වය ද නැද්ද කියල කියන්නත් බැරි
    එහෙම නිර්වචනය කරොත් ශුන්‍යත්වය පිටින් ඒ දිහා කෙනෙක් බලන් ඉන්නවා වගෙ. එහෙම නෙමේ කාලය,අවකාශය නොවීම තුල ඔයාට පවතින්න පුලුවන් ද
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එක්ස්පිරියන්ස් කරන්න බැරි ස්ප්ස් එකකට වෙලා ඔය කිව්වොත්, මෙතන අපිට එක්ස්පිරියන්ස් කරන්න බැරි උනාට ස්පේස් එකක් තියෙනව කියල, මොන අදහසින්ද එහෙම කියන්න පුලුවන්?
    ඉතින් මචන් මට මම පොඩ්ඩක් එහේ මෙහෙ මුව් වෙලා බලනවනේ. මට පොඩ්ඩක් හරි හෙලවෙන්න පුළුවන් නම් එතන ස්පේස් එකක් තියනවා කියල මට සෙන්ස් එකක් එනවා

    . එහෙම නෙමේ කාලය,අවකාශය නොවීම තුල ඔයාට පවතින්න පුලුවන් ද
    මේකේ "කාලය,අවකාශය නොවීම තුල" කියන එකෙන් අදහස් කලේ මොකක්ද?
    ------ Post added on Jul 19, 2022 at 1:15 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ඉතින් මචන් මට මම පොඩ්ඩක් එහේ මෙහෙ මුව් වෙලා බලනවනේ. මට පොඩ්ඩක් හරි හෙලවෙන්න පුළුවන් නම් එතන ස්පේස් එකක් තියනවා කියල මට සෙන්ස් එකක් එනවා

    ඔයා මුව් වෙන්නෙ මොකට සාපෙක්ශවද?, කිසිම දෙයක් අවට නති නැනක ඔයා මුව් වුනාද කියල දන්නෙත් කොහොමද?
     
    • Haha
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක

    ස්පේස් එකේ උබට දුර කියන මිනුමක් ගන්න ඕන නම් තමන්ගේ අත් දෙක ඈත් කරල ඒ පරතරය හිතන්න පුලුවන්.
    ලෝකේ හැමදේම සප්ක්ෂයි කියන එක අමුතු දෙයක් නෙවෙයි. ඒක හැමෝම පිලිගන්න්න දෙයක්.. මිනුමක් ගන්න සාපේක්ෂ ලක්ෂයක් තියෙන්න ඕනේ.

    ඉතින් දැනීම සාපේක්ෂයිනෙ. එතකොට අපිට දැනුන විදියට දැනුන කියන්න බෑනෙ.
    ඔව් එහෙම කියන්න බෑ . එක එක අයට වෙනස්.

    මම ඔය බුදුන්ට දේවත්වයක් , සර්ව බ්ලදාරියෙක් ගානට දාල කතා කරන එකට විරුද්දයි. එච්චරයි.
    ------ Post added on Jul 19, 2022 at 1:18 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ස්පේස් එකේ උබට දුර කියන මිනුමක් ගන්න ඕන නම් තමන්ගේ අත් දෙක ඈත් කරල ඒ පරතරය හිතන්න පුලුවන්.
    ලෝකේ හැමදේම සප්ක්ෂයි කියන එක අමුතු දෙයක් නෙවෙයි. ඒක හැමෝම පිලිගන්න්න දෙයක්.. මිනුමක් ගන්න සාපේක්ෂ ලක්ෂයක් තියෙන්න ඕනේ.

    අත් දෙක කියන්නෙ ඔබ්ජෙක්ට් එකක් නෙවේද බන්?
     
    • Like
    Reactions: S_M_S

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔයා මුව් වෙන්නෙ මොකට සාපෙක්ශවද?, කිසිම දෙයක් අවට නති නැනක ඔයා මුව් වුනාද කියල දන්නෙත් කොහොමද?
    අන්න පොයින්ට් එකට අවා. දැන් පුළුවන් මෙන්න මේක දිෆයින් කරන්න. මේක මම උඩින් දාපු කමෙන්ට් එකක්.

    රිසෝස් නැ කියන්නේ ලොකු කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ සාපේක්ෂව මිනුමක් ගන්න බැරි තැනක නිරපේක්ෂ මිනුමක් ගන්න ඕනේ කරන ටෙක්නොලොජි වගේ එකක්

    ඔයා ඔය දැන් කිව්වා දේ මනින්න ඕනේ කරන උපකරණ සහ තාක්ෂනය නැ කියන එක තමා කිව්වේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    අත් දෙක කියන්නෙ ඔබ්ජෙක්ට් එකක් නෙවේද බන්?
    ඔව් ඉතින්. ඉතින් ඒ දැනීම ගන්න මට ඔය කියන සත්‍ය අවබෝද වෙන්න ඕනද ?
    ඕක ඕන කෙනෙක් පිළිගන්න සාපේක්ෂතාවක්.
    ඔය මිනුමක් ගන්න ලක්ෂයක් ගන්න ඕනේ.

    කාලය කියන්නේ ඒවගේ.
    සිද්දි දාමයක් වෙන්ව. වෙනස් වෙන්ව. ඒ අතරින් අපි එක සිද්දියක් තෝරාගන්නවා.

    ඉරේ අපිට පෙන පිහිටීම වෙනස් වෙන්ව.
    ඒ වෙනස් වීම දෙකක් අතර අපි දිනයක් කියල තීරණය කරනවා. වෙනස්වීම මනිනවා. කාලය මනිනවා.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    ඉතින් මචන් මට මම පොඩ්ඩක් එහේ මෙහෙ මුව් වෙලා බලනවනේ. මට පොඩ්ඩක් හරි හෙලවෙන්න පුළුවන් නම් එතන ස්පේස් එකක් තියනවා කියල මට සෙන්ස් එකක් එනවා

    මේකේ "කාලය,අවකාශය නොවීම තුල" කියන එකෙන් අදහස් කලේ මොකක්ද?
    ------ Post added on Jul 19, 2022 at 1:15 AM
    තුල කියන එක වැරදි . මාන collapse වෙලා නැතිම වුනා "වගෙ"
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    අන්න පොයින්ට් එකට අවා. දැන් පුළුවන් මෙන්න මේක දිෆයින් කරන්න. මේක මම උඩින් දාපු කමෙන්ට් එකක්.

    ඔයා ඔය දැන් කිව්වා දේ මනින්න ඕනේ කරන උපකරණ සහ තාක්ෂනය නැ කියන එක තමා කිව්වේ.

    උපකරන තාක්ශනය නෙව් මම් කියන්නෙ, ලැක් ඔෆ් ඔබ්ජෙක්ට්ස් ෆො ද එක්ස්පිරියන්ස්. මෙහෙම හිතපන්කො, කවදාවත් හිතෙන්වත් එක්ස්පිරියන්ස් කරන්න බැරිදෙයක් මනින්න තියා, තියෙනව කියලවත් දන්නවද? නැ කියලවත් දන්නවද?
    ඔව් ඉතින්. ඉතින් ඒ දැනීම ගන්න මට ඔය කියන සත්‍ය අවබෝද වෙන්න ඕනද ?
    ඕක ඕන කෙනෙක් පිළිගන්න සාපේක්ෂතාවක්.
    ඔය මිනුමක් ගන්න ලක්ෂයක් ගන්න ඕනේ.

    කාලය කියන්නේ ඒවගේ.
    සිද්දි දාමයක් වෙන්ව. වෙනස් වෙන්ව. ඒ අතරින් අපි එක සිද්දියක් තෝරාගන්නවා.

    ඉරේ අපිට පෙන පිහිටීම වෙනස් වෙන්ව.
    ඒ වෙනස් වීම දෙකක් අතර අපි දිනයක් කියල තීරණය කරනවා. වෙනස්වීම මනිනවා. කාලය මනිනවා.

    එවෙන්ට් නතුව බැ කිව්වම, ඉරේ පිහිටිම දෙකක් කියනව, අනේ බන්, සිහිති ආතල් දෙන්නෙ නැතුව හිටපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    එවෙන්ට් නතුව බැ කිව්වම, ඉරේ පිහිටිම දෙකක් කියනව, අනේ බන්, සිහිති ආතල් දෙන්නෙ නැතුව හිටපන්.
    උබ බන් සිගිති ආතල් දෙන්නේ.
    ඔය උබ කියන සාපේක්ෂ කාල කතන්දරේ අපි හැමෝටම තේරෙන දෙයක් මිසක් මේ සත්‍ය අවබෝද කෙනෙක්ට විතරක් තේරෙන අමුතු දෙයක් නෙවෙයි.... :rofl:
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තුල කියන එක වැරදි . මාන collapse වෙලා නැතිම වුනා "වගෙ"
    කාලය ,අවකාශයෙ ශුන්‍යත්වය ගැන අදහසක් ගන්න පුලුවන් ද ?
    එහි දිගක් පලලක්, වෙනසක් නිර්වචනය කරන්න පුලුවන් ද ?

    එක ගන්න වෙන්නේ ඔයාට සහ ඔයාගේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂව. එහෙම ගත්තොත් අවකාශයෙ දිගක් පලලක් ඔයාට කියන්න බැ ඔයාගේ තියන සෙන්ස් වලින්. එකට සාපේක්ෂ දෙයක් තියෙන්නම ඕනේ. කාලය ,අවකාශයෙ ශුන්‍යත්වය හෝ නොවීම හිතනවට වඩා එකේ මානයක් ගන්න බැරි එක තමා ඔතන ප්‍රශ්නේ. ඒ නිසාම තමා ශුන්‍යත්වය ද නැද්ද කියල කියන්නත් බැරි

    එහෙම නිර්වචනය කරොත් ශුන්‍යත්වය පිටින් ඒ දිහා කෙනෙක් බලන් ඉන්නවා වගෙ. එහෙම නෙමේ කාලය,අවකාශය නොවීම තුල ඔයාට පවතින්න පුලුවන් ද

    තුල කියන එක වැරදි . මාන collapse වෙලා නැතිම වුනා "වගෙ"
    මේ ටික තමා අපි කතා කරමින් ඉන්න ලිස්ට් එක.
    මේකයි මගේ අදහස. නිරීක්ෂකයෙක් හෝ සාපේක්ෂ දෙයක් නැතුව ඔය කිසිම එකෙක්ට නිර්වචනයක් දෙන්න බැ කියන අදහසේ මම ඉන්නේ. ඔයා එම්ප්ටි තනි කළුවර කාමරේක දාල තියනවා. කාලේ යනවා තේරෙන්නේ නැ . ස්පෙක්ෂයි. ස්පේස් එක අකිලිලා නැතිම වෙලා යනවා කියන්න. එත් ටයිම් එක එහෙම වෙන්නේ නැ නේද? මොකද අරක අකිලෙන්නෙත් කාලයක් අරගෙන.

    උබ බන් සිගිති ආතල් දෙන්නේ.
    ඔය උබ කියන සාපේක්ෂ කාල කතන්දරේ අපි හැමෝටම තේරෙන දෙයක් මිසක් මේ සත්‍ය අවබෝද කෙනෙක්ට විතරක් තේරෙන අමුතු දෙයක් නෙවෙයි.... :rofl:
    උබේ පොයින්ට් එකක් විස්තර කරන්න යනවා තාම මුට තේරුනේ නැ ඌ කියන එක හරි මම කියන්නේ වෙන එකක් කියල :lol:
    ------ Post added on Jul 19, 2022 at 1:51 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    උබ බන් සිගිති ආතල් දෙන්නේ.
    ඔය උබ කියන සාපේක්ෂ කාල කතන්දරේ අපි හැමෝටම තේරෙන දෙයක් මිසක් මේ සත්‍ය අවබෝද කෙනෙක්ට විතරක් තේරෙන අමුතු දෙයක් නෙවෙයි.... :rofl:

    එව්න්ට් නැතුව කාලයක් ඩෙෆයින් කරන්න බැ කිව්වම්ම, එක එක ඉවෙන්ට් වගයකුයි, සත්යාබොදයකුයි උස්සගෙන එනව..උබට හොදටම තේරිල වගේ දැන්...අනේ බන්.

    ------ Post added on Jul 19, 2022 at 4:04 AM
     
    • Like
    Reactions: S_M_S