බොරලුගොඩ සිංහයා දිනේෂ් නේද ?ලෝකෙ ප්‍රතම වතාවට අභීත සින්හයෙක් අගමැතිවේ... අවුරුදු 74ක් වූ බොරලුගොඩ සින්හයාට ජාතියේ උත්තමාචාරය![]()
gal kolla nathiweddi amarui nedaඅරගල කරලා බයියෝ රට කෑවා
අම්මෝ පොනිලා හොදයි
ඩලසුයි, සජියයි ආවොත් හිගා කන්න වෙන්නේ
උන් දෙන්නටම කඩ්ඩ බෑ, IMF පයින් ගහලා යයි
ඈ...BREAKING NEWS
ඩලස් අලහප්පෙරුමගේ නාමයෝජනාව සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
ජී. එල්. පීරිස් එක ස්ථිර කරයි.
BREAKING : ජනාධිපති අපේක්ෂක ඩල්ස් අලහප්පෙරුමට සහය දීමට සජබය තීරණය කරයි

ගෝටවයි, මහින්දවයි, බැසිල්වයි ගෙනාවනම් හරිනෙ බන්. රනිල් නිසානෙ ලංකාවට අද කන්න නැතිවෙලා තියෙන්නෙ නේද බන්?අනේ යකෝ IMF කෝමත් left හදිසි නීතිය දැම්මට පස්සේ..රනිල කරයි පකක්..2015 මහ බැංකුව හොරා කන්න දීල රට මේ තත්වෙට වැට්ටුවේ ඔය හිපාටු රනිල්..රට හදන්න දැන්ද උෟට මතක් වෙලා තියෙන්නේ..මම දන්න කාලේ ඉඳන්ම ඕකා අගමැති
එහෙනම් ආයේ පිස්සව මල් වඩම් දීල පිලිගමුඅනේ යකෝ IMF කෝමත් left හදිසි නීතිය දැම්මට පස්සේ..රනිල කරයි පකක්..2015 මහ බැංකුව හොරා කන්න දීල රට මේ තත්වෙට වැට්ටුවේ ඔය හිපාටු රනිල්..රට හදන්න දැන්ද උෟට මතක් වෙලා තියෙන්නේ..මම දන්න කාලේ ඉඳන්ම ඕකා අගමැති
නාමල් finance දැම්මොත් බැසිල්ට මොකද බන් වෙන්නෙ.එහෙනම් ආයේ පිස්සව මල් වඩම් දීල පිලිගමු
මායින්ද මාතියා අගමැති කරලා, නාමල් බේබි finance minister කරමු
foreign affairs දාන්න ඕනනාමල් finance දැම්මොත් බැසිල්ට මොකද බන් වෙන්නෙ.
Me film eka mokdda?මුකුත් කියන්න හොද නැහැ. හෙට චන්දෙ බලනකන්
![]()
All MPs think Ranil will let MPs keep their privileges. i.e. neutralize all the aragala scene.#ඇයි ජොනී, මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ලන්සා රනිල් ඉල්ලන්නෙ???
තමන්ට ඉස්සරටත් වඩා තග දාල හොරකම් කරන්න පුලුවන් වෙයි ගෝටටත් වඩා හොරකම් කරාම එන විරෝදතා රනිල් තුවක්කු බලෙන් මර්දනය කරල ජොනීලව රකියි කියන බලාපොරොත්තුව. රනිල් තුවක්කු පෙන්නන නිසා ඉස්සරහට කොච්චර හොරා කෑවත් කප්පම් ගත්තත් බයක් නෑ ඒවට විරුද්ද වෙන එවුන් මර්දනය කරයි අපිට රජකරන්න පුලුවන් රනිල් එක්ක කියන විස්වාසෙ## FB