Petrol car vs Diesel car

පෙට්රල් or ඩීසල්

  • පෙට්රල්

  • ඩීසල්


Results are only viewable after voting.

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    රටේ තත්වේ හැටියට, petrol car එකක්ද diesel car එකක් ද පාවිච්චියට හොඳ?

    ඒ කියන්නේ petrol ද ඉස්සරහට හිඟ වෙන්නේ වැඩියෙන්ම diesel ද?
     
    • Like
    Reactions: gayan.w

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,694
    4,726
    113
    ඩිසල් හොදයි බන්. පෙට්‍රල් පෝලිම් වලට වඩා ඩිසල් පෝලිම් වල රස්තියාදුව අඩුයි. අනික බලාගාර / කෝච්චි / බස් / ලොරි ඩිසල් නිසා ඒවා එන්න ඕන.
    මතයක් තියනවා ඩිසල් වාහන වල රෙපයාර් වැඩි කියල. එහෙම නම් ඩිසල් වාහාන වැඩිපුර තියෙන්න ඕන පාරේ නෙමෙයි, ගරාජ් වල කොටන් උඩ. වාහනයක් හරියට පාවිච්චි කරන්න හා ඩ්‍රයිව් කරන්න දන්නා එකාට ඔය මුකුත් අවුලක් නෑ. පැඩ්ල් තුනයි, ගියර් එකයි ගැන විතරක් දන්නා එවුන්ට තමයි ඔය සේරම ප්‍රශ්න. :lol::lol:
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ඩීසල් කාලයට ගැලපෙන වාසි,

    එකතැන තිබ්බ කියල ඉක්මනට වාශ්ප වෙන්නෙ නෑ...

    කෑන් වල දාල තිබුණ කියල ලොකු අවුලක් නෑ...

    පෙට්‍රල් පෝලිමට සාපේක්ශව ඩීසල් පෝලිම අඩුයි.

    අවාසි,

    පෙට්‍රල් එක්ක මිළේ ලොකු වෙනසක් නෑ

    පෙට්‍රල් වලට සාපේක්ශව රෙපෙයාර් වැඩියි,
    අද කාලෙ හැටියට ස්පෙයා පාට්ස් හිඟයි, ගණං සැරයි.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    පොලීමේදි උනත් අඩු කුලේ ත්‍රීවිල් කාරයො සෙට් වෙන්නෙ නෑ.

    ඉහල කුලේ පියජියො එකක් සෙට් උනොත් මිසක් :lol:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    oya ganata tiyenne patta gahapuwane
    වෙන මොනවද තියෙන්නෙ ඉතින්.. 😁
    Vitz වගේ tama ටිකක් හරි අලුත් එකක් තියෙන්නෙ ඔය ගාණට. ඒවා petrol නේ ඉතින්.

    Santafe එක පට්ට වාහනේ. හොඳ එකක් හොයාගන්න පුළුවන් නං. 4wd තියෙනවා, car එකේ වගේ පාගලා යන්නත් පුළුවන්. Highway ekeda 160+ ගිහින් තියනවා මන්. 2007 එකක.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    වෙන මොනවද තියෙන්නෙ ඉතින්.. 😁
    Vitz වගේ tama ටිකක් හරි අලුත් එකක් තියෙන්නෙ ඔය ගාණට. ඒවා petrol නේ ඉතින්.

    Santafe එක පට්ට වාහනේ. හොඳ එකක් හොයාගන්න පුළුවන් නං. 4wd තියෙනවා, car එකේ වගේ පාගලා යන්නත් පුළුවන්. Highway ekeda 160+ ගිහින් තියනවා මන්. 2007 එකක.

    fuel.efficiency komada