Oil QR ලබ්බ

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    register වෙන කොට සේරම ඇතුල් කලා.qr එක buffering ඉඔට පස්සෙ register වෙන්න බෑ.ඒකියන්නෙ හැදිලා නේද
    Okama wuna mallige bike eka register karanna hadanakota. Den log wenna be ehema user kenek ne kiyanawa. Register wenna yanakota already innawa kiyanawa
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    895
    300
    63
    **SRI LANKA**
    machan already registerd kiyla error ena ayata me kiyanne,

    system eke traffic wadi handalu ehem wenne. math bike eka kra. gedara wena ekkenekge ID ekakta vehicle ek register krna yaddi thama oya error ek awe.

    1919ta katha karma thama oya wistare kiuwe. davasama try krnna kiwwa. godak welawata hariyay bn. mama thama try kre na. ra wela try ekk denna ine.

    1919ta call krnna try krna ona hena wela bn.
     
    • Like
    Reactions: ManjuT

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    කිව්.ආර්. සංකේතයට රක්ෂණය හරස් වෙයි ?

    බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

    එම ක්‍රියාමාර්ග දෙක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුත් දීමත් සමඟ ඒ සඳහා විකල්ප ක්‍රියාමර්ගයක් අනුගමනය කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.

    කිව්.ආර්. සංකේතය ක්‍රියාත්මක කිරීමේදී ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වලට ගෙනයෑමේ ප්‍රායෝගීක ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත්කරන බව රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.