Petrol car vs Diesel car

පෙට්රල් or ඩීසල්

  • පෙට්රල්

  • ඩීසල්

Results are only viewable after voting.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    Diesel tiyewi digatama factory walatath ona nisa..danuth diesel tinawa...

    Lotto akak hari vannet akak hari ganna hodatama diesel weda..anika diesel car walata sapeksawa leda adui ewage...:)

    141 eketh diesal akak awa hebei..corolla eketh awa 110 da koheda kalin...fb14 diesel nam patta leda godak ape nedeyekta tibba
     
    • Like
    Reactions: niranga1989

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    ඔය කොමන් රේල් ඒවනම් දන්නෙ නෑ. ඉන්ජෙක්ටර් පොම්ප ඩීසල් නම් ඉතින් කොරොල්ලා 110 ඩීසල් එකක්, CE106 ඩීසල් වැගන් එකක්, නිසාන් SB13 SB14 වගේ වාහන මරු. ටොයෝටා මොඩ්ල් නම් ගැරන්ට් කරල කියන්න පුළුවන් ආයෙ සුපිරි බඩු කියලා. 2C මොල්ලියක් තියෙන 110 එකක් ගත්ත කියන්නෙ සිරියමෙ සාරා
     
    • Like
    Reactions: niranga1989

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,524
    10,641
    113
    Nugegoda, Sri Lanka
    ඔය කොමන් රේල් ඒවනම් දන්නෙ නෑ. ඉන්ජෙක්ටර් පොම්ප ඩීසල් නම් ඉතින් කොරොල්ලා 110 ඩීසල් එකක්, CE106 ඩීසල් වැගන් එකක්, නිසාන් SB13 SB14 වගේ වාහන මරු. ටොයෝටා මොඩ්ල් නම් ගැරන්ට් කරල කියන්න පුළුවන් ආයෙ සුපිරි බඩු කියලා. 2C මොල්ලියක් තියෙන 110 එකක් ගත්ත කියන්නෙ සිරියමෙ සාරා
    141 Corolla eke 2C engine apu eka awa Manual patta Reliable wandiya
     
    • Like
    Reactions: niranga1989

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    141 Corolla eke 2C engine apu eka awa Manual patta Reliable wandiya
    ඒක ගැනනම් experience නෑ. ඒව හැබැයි සවුත් ඒෂියන් රීජන් එකට ටොයෝටා එකෙන් හදපුවා. 110 එක තමයි මමනම් රෙකමන්ඩ් කරන්නේ 2C එන්ජින් එක සඳහා. 110 JDM ඒව තියෙනවා. 32-35ක් වගේ වෙන්නෙ දැන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,167
    1
    57,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිසල් එකක් හොඳ වෙයි. ගෙදරදීම ඩිසල් හදන්නත් පුළුවන්.

    පෙට්‍රල් ගෙන එක නවත්තලා පොදු ප්‍රවාහනයට ඩිසල් විතරක් ගේන්නත් ඉඩ තියෙනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    ඩිසල් එකක් හොඳ වෙයි. ගෙදරදීම ඩිසල් හදන්නත් පුළුවන්.

    පෙට්‍රල් ගෙන එක නවත්තලා පොදු ප්‍රවාහනයට ඩිසල් විතරක් ගේන්නත් ඉඩ තියෙනවා
    පෙට්‍රල් එහෙම නතර කරන්න බෑ. පෙට්‍රල් කාර් නම් මේ කාලෙ හැටියට සෑහෙන අවුල් තමයි. බයික් ත්‍රීවිල් වලට පෙට්‍රල් අත්‍යාවශ්‍යයි & බයික් ත්‍රීවිල් මිනිස්සුන්ට අත්‍යාවශ්‍යයි
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ඔය කොමන් රේල් ඒවනම් දන්නෙ නෑ. ඉන්ජෙක්ටර් පොම්ප ඩීසල් නම් ඉතින් කොරොල්ලා 110 ඩීසල් එකක්, CE106 ඩීසල් වැගන් එකක්, නිසාන් SB13 SB14 වගේ වාහන මරු. ටොයෝටා මොඩ්ල් නම් ගැරන්ට් කරල කියන්න පුළුවන් ආයෙ සුපිරි බඩු කියලා. 2C මොල්ලියක් තියෙන 110 එකක් ගත්ත කියන්නෙ සිරියමෙ සාරා

    machan Mitsu Delica eka komada

    diesel hodata karanwa neda...

    man elawalarh tiyenawa patta handling
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ඔය කොමන් රේල් ඒවනම් දන්නෙ නෑ. ඉන්ජෙක්ටර් පොම්ප ඩීසල් නම් ඉතින් කොරොල්ලා 110 ඩීසල් එකක්, CE106 ඩීසල් වැගන් එකක්, නිසාන් SB13 SB14 වගේ වාහන මරු. ටොයෝටා මොඩ්ල් නම් ගැරන්ට් කරල කියන්න පුළුවන් ආයෙ සුපිරි බඩු කියලා. 2C මොල්ලියක් තියෙන 110 එකක් ගත්ත කියන්නෙ සිරියමෙ සාරා
    ඔව්. Corolla wagon එකක් තිබ්බ ඉස්සර. 2c 2000cc එකක්.
    290K දිව්වා. Major repair මුකුත් නැතුව.
     
    • Love
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    machan Mitsu Delica eka komada

    diesel hodata karanwa neda...

    man elawalarh tiyenawa patta handling
    ඩීසල් වැඩ කරනව මදි. පැජරෝ එකේ 4D56 එන්ජිමමනෙ තියෙන්නෙ. වෑන් ගන්නවනම් ටොයෝටා cr27 නිසාන් වැනට් c22 හොඳයි. මැස්ඩා බොංගෝ/වැනට් එකත් හොඳයි. තව එහාට යනවනම් ටොයෝටා cr42 noah තමා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,429
    22,073
    113
    Gotland
    petrol
    dan diesel price eka petrol walata samanai. podi ganak adu
    diesel evage leda wadi, maintenance cost wadi engine repair ehema awoth anathai
    anith eka hadda parana eva thamai diesel thiyenne (except 141, 121 diesel, Euro cars etc..)
    oya eka eka hena economical kivvata aran duwanna gattama therenne

    car nam petrol
    van nam diesel
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    petrol
    dan diesel price eka petrol walata samanai. podi ganak adu
    diesel evage leda wadi, maintenance cost wadi engine repair ehema awoth anathai
    anith eka hadda parana eva thamai diesel thiyenne (except 141, 121 diesel, Euro cars etc..)
    oya eka eka hena economical kivvata aran duwanna gattama therenne

    car nam petrol
    van nam diesel
    ඇයි වෑන් ඩීසල්ම හොඳයි කියන්නෙ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,429
    22,073
    113
    Gotland
    දැන් වෑන් වල පෙට්‍රල් ඩීසල් කියල වෙනසක් නෑ. TRH KDH කෝකෙත් වියදම් එක වගේ.

    I mean 90-2000 era vans like CR27, Noah , Vanette etc..
    TRH wiyadama adu athi KDH JDM evage common rail wiyadam wadi kiyalai kiyanne.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    I mean 90-2000 era vans like CR27, Noah , Vanette etc..
    TRH wiyadama adu athi KDH JDM evage common rail wiyadam wadi kiyalai kiyanne.
    Ithin bn e kale car van dekatama awe ekama eengine thama. Toyota nam okkoma 1C 2C. Nissan nam vanette LD20 car wala CD17 CD20. Serena eketh CD20
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    ඇයි වෑන් ඩීසල්ම හොඳයි කියන්නෙ?
    වාහනේ බර නිසා ඉහල Torque එකක් ඕනේ. ඉතින් පෙට්‍රල් එන්ජිමකට වඩා ලේසියෙන් ඩීසල් එන්ජිමකට Torque එක දුන්නැකි. ඉතින් තෙල් හොඳට කරනවා ඩීසල් එන්ජින්. ඒකයි ඔය ඔරිජිනල් පෙට්‍රල් ආව KR42 (Noah) එහෙම ගොඩක් අය කන්වර්ට් කරේ.
     
    • Like
    Reactions: niranga1989

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    වාහනේ බර නිසා ඉහල Torque එකක් ඕනේ. ඉතින් පෙට්‍රල් එන්ජිමකට වඩා ලේසියෙන් ඩීසල් එන්ජිමකට Torque එක දුන්නැකි. ඉතින් තෙල් හොඳට කරනවා ඩීසල් එන්ජින්. ඒකයි ඔය ඔරිජිනල් පෙට්‍රල් ආව KR42 (Noah) එහෙම ගොඩක් අය කන්වර්ට් කරේ.
    ඔය ඔක්කොම බොරු බයිලා. මනස්ගාත. වාහන හිමියන් පෙට්‍රල් මොඩ්ල් වලට වඩා ඩීසල් මොඩ්ල් ප්‍රිය කරන්න තිබ්බෙ එකම එක හේතුවයි. ඒ තමා වියදම අඩුකම. මෙත්පල් නිරිඳුන් රාජ්‍ය කරන කාලෙ පවා රුපියල් දාහකට ඩීසල් ලීටර් දහයහමාරක් ගන්න පුළුවන්කම තිබුනා. එකම මොඩ්ල් එක ගත්තොත් පෙට්‍රල් ඩීසල් ජාති දෙකේ ලීටරේට දුවන දුරේ උනත් මහ වෙනසක් නෑ. අර මිලේ වෙනස තමයි තිබුනේ. ඔය ටෝක් එක ඕන වෙන්නෙ මහ බර අදින ලොරි වගේ වාහන වලට මිසක් හතර පස් දෙනෙක් යන කාර් වෑන් වලට නෙමෙයි. සාමාන්‍යෙන් ටොයොටා ඩීඑක්ස් වැගන් එකට ආව 1300cc 4K එන්ජිම ආවා ලයිට් ඒස් ටවුන් ඒස් වලටත්. මොකද වාහන දෙකේ බරේ මහ වෙනසක් නෑ. ඔය පෙට්‍රල් වාහන ඩීසල් කරන්නේ ඒ හේතුවට. ඩීසල් වාහන මාකට් වැඩිත් ඒ හේතුවට.
     
    මේ ටික ඇති උඹේ දැනුම ගැන හිතාගන්න. 15%-20% අතරේ Diesel Engine එකක efficiency එක වැඩියි ඒ මොඩල් එකේම පෙට්‍රල් එන්ජින් එක ගත්තොත්. නිකමට search කරලා බලපන්. එතකොට තේරෙයි. පෙට්‍රල් පැජරෝ 2009-2010 මොඩෙල් එකක් කරන්නේ 4.5-5ක් වගේ ලීටරේකට. ඒකේම ඩීසල් මොඩල් එක 8-9ක් කරනවා. ඩීසල් වාහන මාර්කට් වුනේ ඒකයි. උඹ කියන තරමේ වෙනසක් නැත්තම් මොකටද බං ජාති දෙකකින් වාහන එවන්නේ. එක ජාතියකින් එව්වැකිනේ.