Sahenna yanawa neda kattiya... apeth ehemay..ane manda..tika kalakin company tikath close wewida danne na me yana widyata
Aniwa, mehe Viable naththun Projects enne naththun.. Magulakatada mehe open karan inne.. wena oni tharam Ratawal thiyeddi.. Kalin hitapu Gobbaya IT fied thiya mona labbawath promote kare nane..Sahenna yanawa neda kattiya... apeth ehemay..ane manda..tika kalakin company tikath close wewida danne na me yana widyata
කෝටි ගනන් පඩි අරන් කන්න බොන්න තෙල් ටික නැතුව නිදහසක් නැතුව ඉදලා මොකටද බන් එ නිසා ඔක්කම උන් යනවා. ලංකාවට අනාගතයක් ඕනේනම් කලින් හිතන්න තිබ්බා බන් දැන් අස්පයා ගිහින් ඉස්තාලය ලෙප්ට්මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?
මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
ai mehe thiyenne ICTAමං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?
මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
Mama Europe based company ekaka machn inne.. mage cousin kenek innwa Wiley.. ungeth me wagema lu :|Ado uba wiley da bn?
na na machan. dr.sanjeewa interview ekakadi kiwwa me lagadi. mama e video eka ahuwunoth dannamඔයා wso2 ද?
පොර අපේ internal meeting එකකත් කිව්ව ඕක.. මන් හිතුව ඔයා ඒකේ හිටියා කියලna na machan. dr.sanjeewa interview ekakadi kiwwa me lagadi. mama e video eka ahuwunoth dannam
AhahahahahhaDanatamath Construction Sector eke Laksha 2kata vada Job ne..... ape office eketh 100k vitara ain kala... tava 20k vitara ain una...
Huptho laksha 5n 6n uta pawlak run karanna barinam uta rata giyath ochchara thama.ehe wiyadama wadiy. U pawl deka thunak run karanawanam bari athiදැන් ලක්ෂ 5ක් 6ක් කියන්නෙ ලොකු සැලරි එකක් නෙමෙයි. මීට අවුරුද්දකට කලින්නම් හොද සැලරි එකක්. පොඩි බඩු මලු දෙකක් ගත්තම රුපියල් 10000 පැනලා. පවුලක් රන් කරන්න දැන් පඩි මදි නිසා උන් දැන්මම මාරු වෙනවා ඇති.
වාහන ලීසිං, ලෝන්, ණය මොකුත් නැත්නම් පුලුවන්. අද ගොඩක් දෙනෙක්ට ඒ වියදම් සාමාන්‍ය වෙලානෙ.Huptho laksha 5n 6n uta pawlak run karanna barinam uta rata giyath ochchara thama.ehe wiyadama wadiy. U pawl deka thunak run karanawanam bari athi