Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Sahenna yanawa neda kattiya... apeth ehemay..ane manda..tika kalakin company tikath close wewida danne na me yana widyata
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?

    මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
    කෝටි ගනන් පඩි අරන් කන්න බොන්න තෙල් ටික නැතුව නිදහසක් නැතුව ඉදලා මොකටද බන් එ නිසා ඔක්කම උන් යනවා. ලංකාවට අනාගතයක් ඕනේනම් කලින් හිතන්න තිබ්බා බන් දැන් අස්පයා ගිහින් ඉස්තාලය ලෙප්ට්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?

    මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
    ai mehe thiyenne ICTA
    lol
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Flying Calvin And Hobbes GIF
     
    • Haha
    Reactions: HmNRazor

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    Pual pitin gihilla ehe software company wala wada karana eun meheta salli ewnnae na ay

    Blpnko idiriyata lakwata wena de
     
    • Like
    Reactions: ITGuy25

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කොච්චර සල්ලි තිබ්බත් තමන්ට ඕන වෙලාවට දෙයක් කරගන්න බැරිනම් එපාවෙනවෙන් ( උදා- තෙල් , ගෑස් ,කරන්ට්) , ළමයින්ගේ අධ්‍යාපනය ඉවරයි. ලංකාවේ software industry එකේ හරියට ඉන්නව කියන්නේ (2019 කාලේ වගේ නම්) කිසි අවුලක් නැතිව හොදට කාලා ඇදල වියදම් කරල save කරල survive වෙලා ඉන්න පුලුවන්.අපිත් ඒකනේ ඒ කාලෙවත් රට යන්න හිතුවේ නැත්තේ.

    මේ කැරි වේසිගේ පුතාලා මේ රට කැවේ නැත්නම් software industry එකේ ඉන්න වුන්ට මෙහේ ෂේප් එකේ හොදට ඉන්න තිබ්බ තමන්ගේ අම්මලා තාත්තලා එහෙමත් බලාගෙන. අපරාදේ.

    ඕකෙන් මේකේන් වෙන්නේ ගොඩක් කම්පැනි ටික හැලෙනවා ටික ටික.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන් ලක්ෂ 5ක් 6ක් කියන්නෙ ලොකු සැලරි එකක් නෙමෙයි. මීට අවුරුද්දකට කලින්නම් හොද සැලරි එකක්. පොඩි බඩු මලු දෙකක් ගත්තම රුපියල් 10000 පැනලා. පවුලක් රන් කරන්න දැන් පඩි මදි නිසා උන් දැන්මම මාරු වෙනවා ඇති.
    Huptho laksha 5n 6n uta pawlak run karanna barinam uta rata giyath ochchara thama.ehe wiyadama wadiy. U pawl deka thunak run karanawanam bari athi
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Huptho laksha 5n 6n uta pawlak run karanna barinam uta rata giyath ochchara thama.ehe wiyadama wadiy. U pawl deka thunak run karanawanam bari athi
    වාහන ලීසිං, ලෝන්, ණය මොකුත් නැත්නම් පුලුවන්. අද ගොඩක් දෙනෙක්ට ඒ වියදම් සාමාන්‍ය වෙලානෙ.