ඔබ දන්නවාද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔබ දන්නවද?

    සෑම භාණ්ඩයකම මිළ තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩි වී තිබෙන අවස්ථාවක,
    පෙත්ත පමණක් දෙගුණයකින් වැඩි වීම ලාභදායක බව...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සමහර ගමේ තියන කාර්ගිල්ස් වල එහෙම බඩු වල පරණ ගණන් තියෙන්නේ (පරණ ස්ටොක්)..මම ඊයේ අම්මට සස්ටජන් එකක් ගත්ත 2200 කොහෙද..කැෂියර් කෙල්ල පෙන්නුවා අලුත් ගාන 3800යි කියල එවල.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    සමහර ගමේ තියන කාර්ගිල්ස් වල එහෙම බඩු වල පරණ ගණන් තියෙන්නේ (පරණ ස්ටොක්)..මම ඊයේ අම්මට සස්ටජන් එකක් ගත්ත 2200 කොහෙද..කැෂියර් කෙල්ල පෙන්නුවා අලුත් ගාන 3800යි කියල එවල.
    අවංක මිනිස්සු
    හැමෝම එහෙම නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ඔබ දන්නවද?

    සෑම භාණ්ඩයකම මිළ තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩි වී තිබෙන අවස්ථාවක,
    පෙත්ත පමණක් දෙගුණයකින් වැඩි වීම ලාභදායක බව...
    Proud Of You Yes GIF
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එරිස්ටොෆ් වොඩ්ක තිබ්බෙ 2500ට
    දැන් 3500යි

    ඉලග ස්ටොක් එකේ 4100ක් වෙයිලු
    අරක්කු නම් අවුලක් නැහැ බන්..බෙහෙත් කෑම තමයි අවුල
     
    • Sad
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ වගේද බිත්තර පැටිසක් රු.70යි🥲🥲🥲
    බිත්තරයක් (එකක් ගත්තොත්) රුපියල් 50....
    පැටිසක් 70 ලාබයි බිත්තරෙන් 1 /8 දාලා තිබ්බත් දැන් මුන් දාන ගණන් වල හැටියට....