Appa ehemath ekakdaKaldemulla koi hariyeda? 1.5 awulak naa. Kaldemulle mage land ekak dunna 1.2 walata 2019di.
Map eka dapan balanna. Hoda area ekakda chora area ekakda kiyala balanna. Samahara area thiyanawa podi ewun ekka ehema inna baa. Watema drugs and thugs.
Ahh a hariya decent machan... Ona dekata easy access thiyenawa. Awulak naa. 1.5 walata labai. Geyakda idamakda? Purch keeyakda?Appa ehemath ekakdahmm menna mey circle karala thiyana area eke thamai land eka thiyenne. Kaldemulla road ekamai thiyenne. mokada hithanne area eka gana?
View attachment 179867
ade thanks mchnAhh a hariya decent machan... Ona dekata easy access thiyenawa. Awulak naa. 1.5 walata labai. Geyakda idamakda? Purch keeyakda?

Ela... Mamath oya laga thamai. Good luck machan.ade thanks mchnLand ekak mchn, purch 6k wage thiyenne.
So define me what are ගානක් තියෙන දේවල්මෙච්චර කාලේකට නම් ගානක් නෑ හැබැයි මාස 6, 7කට කලින් ගේට්ටුව කඩාගෙන වාහනයක් නම් ආවා වත්තට
galle road ekata 1km wage tynwa mchn.ගාලු පාරෙම වගේනෙ බන් 1.5 ට හම්බෙනවද? මාරම ලාභයිනෙ.
elakiri mcho thanks for the reply. ehenun tikak hithala balannath wenwa ne. residential wage requirement ekak thiyenne kohomath.ඇලෙන් එහා පැත්ත නම් චිකාගොවක්. කුඩු, පාතාල කෙස්. අඟුලාන පොලීසියටත් ගහපු එවුන් ඉන්නේ. රවුම් කරලා තියන පැත්ත නම් හොඳයි හැබැයි හවසට පයින් යන එක ටිකක් කචල්. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය හරියේ. මෙච්චර කාලේකට නම් ගානක් නෑ හැබැයි මාස 6, 7කට කලින් ගේට්ටුව කඩාගෙන වාහනයක් නම් ආවා වත්තට
ඔව් බන් ඒත් රත්මලානනෙ. ඔය තග් කේස් හින්ද වෙන්න ඇති ගාන අඩු. ගාලු පාරෙ ඉදන් 1km ඉඩම් ලක්ෂ 10න් එහා කොළඹට දුර පැති වලත්.galle road ekata 1km wage tynwa mchn.
elakiri mcho thanks for the reply. ehenun tikak hithala balannath wenwa ne. residential wage requirement ekak thiyenne kohomath.
------ Post added on Jul 28, 2022 at 12:49 PM
1.5 kiwwe million mchn. so 15 lakhs perch ekaඔව් බන් ඒත් රත්මලානනෙ. ඔය තග් කේස් හින්ද වෙන්න ඇති ගාන අඩු. ගාලු පාරෙ ඉදන් 1km ඉඩම් ලක්ෂ 10න් එහා කොළඹට දුර පැති වලත්.
Uba koheda kiyapanko mulin?ඇලෙන් එහා පැත්ත නම් චිකාගොවක්. කුඩු, පාතාල කෙස්. අඟුලාන පොලීසියටත් ගහපු එවුන් ඉන්නේ. රවුම් කරලා තියන පැත්ත නම් හොඳයි හැබැයි හවසට පයින් යන එක ටිකක් කචල්. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය හරියේ. මෙච්චර කාලේකට නම් ගානක් නෑ හැබැයි මාස 6, 7කට කලින් ගේට්ටුව කඩාගෙන වාහනයක් නම් ආවා වත්තට
මම රාවතාවත්තෙ. අවුරුදු 35ක්ම මොරටුවේ. නොදැන නෙමෙයි කියන්නේ.Uba koheda kiyapanko mulin?
Ehema scene mukuth naa dan issara wage. Agulanata yanna ona naa poddak ehata giyama lakshapathiyath chora thamai.
Nikan minissunwa andanna epa danne nathuwa. Hawasata payin yana eka awul lu... Paka thamai. Ona raakata kellekta wunath payin yanna puluwan. Gam wala wage magic naa mehe unta. Anika godak gewal wala cctv thiyenawa. Paduwe jeewath wenna puluwan.
Hehehe haa. Hodata dannawa kiyala penawa.මම රාවතාවත්තෙ. අවුරුදු 35ක්ම මොරටුවේ. නොදැන නෙමෙයි කියන්නේ.
මම රාවතාවත්තෙ. අවුරුදු 35ක්ම මොරටුවේ. නොදැන නෙමෙයි කියන්නේ.
ehema nan set wune na mchn. hoyala balannan.oya ganata rawathawatta side eka gamma barida?
Hehehe haa. Hodata dannawa kiyala penawa.