ආසම පහ

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අපි හැමෝටම කාලෙන් කාලෙට ආසම සහ නිතර ඇහෙන සින්දු තියනවා. මේ තියෙන්නේ මගේ 5. උබලත් දාගෙන පලයල්ලා. සුපිරි ප්ලේ ලිස්ට් එකක් හදාගන්න පුළුවන්






    උඹටයි මටයි තියෙන්නේ එකම වගේ Musical Taste එකක් බං!!🤩🤩
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආසම 5 කාලෙන් කාලෙට වෙනස් වෙනවා...මේ දවස් වල අහන ටික

    Thanks for this song machan. after 10 or more years i am listening to this. :love:

    Thumhe apana banana song melody eke original eka


    When it comes to hindi.... there is no other favor than this.......
    Mixed feelings

    ------ Post added on Jul 28, 2022 at 6:42 PM

    උඹටයි මටයි තියෙන්නේ එකම වගේ Musical Taste එකක් බං!!🤩🤩
    :love: :love:
    ------ Post added on Jul 28, 2022 at 6:44 PM
     
    • Love
    Reactions: Poththa and MrFrog

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    බලපන් උබේ ටෙස්ට් එකට මේ සෝන්ග් එක හරි නේද?

    YES BRO.... (y) (y) 😍 😍

    දෙවැනි සින්දුව block. කුවේට් වලත් block. VPN එක ඕන කරලා US ip ඒකටත් block.. මොකද්ද සින්දුව??
    UB40 - Kingston Town
    ------ Post added on Jul 28, 2022 at 6:48 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    YES BRO.... (y) (y) 😍 😍
    ඉස්සර වෙස්ට් ලයිෆ් ලාගේ සින්දු US UK ටොප් චාර්ට් වල තිබිලා එක පාරම බැස්සා. මුල්ම ආපු සින්දු දෙකක් වගේ තමා ටොප් චාට් තිබ්බේ. ඒ කාලේ උන්ගේ රෙකෝඩ් කඩුවේ බ්‍රිට්නි ගේ සින්දුව. ඔය කාලේ මම අපේ අය්යා එක්ක කියා කියා හිටියේ බලපන් රෝනාන් කෙටින් ගේ වොයිස් එක ගෘප් එකකට සෙට් වෙන්නේ නැ කියල. යකෝ ඇස් වහ වැදුනා වගේ මු අයින් වෙලා ඔය සින්දුව රිලීස් කලේ. ඕක ඉතින් හිට් එකක් කියන්නේ රොකට් එක වගේ. :yes: :yes:
     
    • Love
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,722
    113
    දෙහිවල
    මේකෙ උන් උත්තා, පම්කයා, ෆොන්නයා කියලා අමු තිත්ත සින්හලෙන් වලි වලදි කතාකරාට ඔක්කම කඩ්ඩ සින්දු අහන උන්..
    යසයි යසයි.. 💚👍
    හෙට ඉදන් බනිද්දි ඉන්ගිරීසි වලින් බනින්න ඔන..🤔
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    ඉස්සර වෙස්ට් ලයිෆ් ලාගේ සින්දු US UK ටොප් චාර්ට් වල තිබිලා එක පාරම බැස්සා. මුල්ම ආපු සින්දු දෙකක් වගේ තමා ටොප් චාට් තිබ්බේ. ඒ කාලේ උන්ගේ රෙකෝඩ් කඩුවේ බ්‍රිට්නි ගේ සින්දුව. ඔය කාලේ මම අපේ අය්යා එක්ක කියා කියා හිටියේ බලපන් රෝනාන් කෙටින් ගේ වොයිස් එක ගෘප් එකකට සෙට් වෙන්නේ නැ කියල. යකෝ ඇස් වහ වැදුනා වගේ මු අයින් වෙලා ඔය සින්දුව රිලීස් කලේ. ඕක ඉතින් හිට් එකක් කියන්නේ රොකට් එක වගේ. :yes: :yes:
    😍 😍 (y)

    Another collection











    ------ Post added on Jul 28, 2022 at 7:02 PM
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    😍 😍 (y)

    Another collection











    ------ Post added on Jul 28, 2022 at 7:02 PM

    Mohomad Rafi :love: :love:
    My fathers Ara. mama eyata music player ekak aran dunna. oya songs tika okkoma hadala denna kiwwa
    thama ma laga collection eka thiyanawa
    one of his favorite. Mara lassanak thiyenne. podi kale mata ahenna meka dala thiyanawalu.
    meka ekama mata ninda yanawalu

     
    • Love
    Reactions: MrFrog and NRTG