ආසම 5 කාලෙන් කාලෙට වෙනස් වෙනවා...මේ දවස් වල අහන ටික
ඕන එකක් අහනවා බන්. මූඩ් එක අනුව අහන ඒවා වෙනස් වෙනවා.
Thumhe apana banana song melody eke original ekaඅඩෝ පට්ට මේක මම ඇහුවමයි...
Thumhe apana banana song melody eke original eka
ow, Pakistani machanඔව් එක තමයි. මම අහල තියෙන්නෙත් මේක. අරක කියන්නේ පකිස්තාන් කෙල්ලෙක් නේද??
අපි හැමෝටම කාලෙන් කාලෙට ආසම සහ නිතර ඇහෙන සින්දු තියනවා. මේ තියෙන්නේ මගේ 5. උබලත් දාගෙන පලයල්ලා. සුපිරි ප්ලේ ලිස්ට් එකක් හදාගන්න පුළුවන්
ආසම 5 කාලෙන් කාලෙට වෙනස් වෙනවා...මේ දවස් වල අහන ටික

Thumhe apana banana song melody eke original eka
උඹටයි මටයි තියෙන්නේ එකම වගේ Musical Taste එකක් බං!!![]()

බලපන් උබේ ටෙස්ට් එකට මේ සෝන්ග් එක හරි නේද?
UB40 - Kingston Townදෙවැනි සින්දුව block. කුවේට් වලත් block. VPN එක ඕන කරලා US ip ඒකටත් block.. මොකද්ද සින්දුව??
ඉස්සර වෙස්ට් ලයිෆ් ලාගේ සින්දු US UK ටොප් චාර්ට් වල තිබිලා එක පාරම බැස්සා. මුල්ම ආපු සින්දු දෙකක් වගේ තමා ටොප් චාට් තිබ්බේ. ඒ කාලේ උන්ගේ රෙකෝඩ් කඩුවේ බ්‍රිට්නි ගේ සින්දුව. ඔය කාලේ මම අපේ අය්යා එක්ක කියා කියා හිටියේ බලපන් රෝනාන් කෙටින් ගේ වොයිස් එක ගෘප් එකකට සෙට් වෙන්නේ නැ කියල. යකෝ ඇස් වහ වැදුනා වගේ මු අයින් වෙලා ඔය සින්දුව රිලීස් කලේ. ඕක ඉතින් හිට් එකක් කියන්නේ රොකට් එක වගේ.YES BRO....![]()
![]()
![]()
![]()

ඉස්සර වෙස්ට් ලයිෆ් ලාගේ සින්දු US UK ටොප් චාර්ට් වල තිබිලා එක පාරම බැස්සා. මුල්ම ආපු සින්දු දෙකක් වගේ තමා ටොප් චාට් තිබ්බේ. ඒ කාලේ උන්ගේ රෙකෝඩ් කඩුවේ බ්‍රිට්නි ගේ සින්දුව. ඔය කාලේ මම අපේ අය්යා එක්ක කියා කියා හිටියේ බලපන් රෝනාන් කෙටින් ගේ වොයිස් එක ගෘප් එකකට සෙට් වෙන්නේ නැ කියල. යකෝ ඇස් වහ වැදුනා වගේ මු අයින් වෙලා ඔය සින්දුව රිලීස් කලේ. ඕක ඉතින් හිට් එකක් කියන්නේ රොකට් එක වගේ.![]()
![]()
![]()
![]()
Another collection
------ Post added on Jul 28, 2022 at 7:02 PM
Thumhe apana banana song melody eke original eka
