කාන්චන ට මල් මිටක් දෙමු

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    QR code එකට හුරු වෙන්නත් එපා නම්, එහෙනම් මොකක්ද කරන්න කියන්නේ?

    1. අපි හොඳටම දන්නවා ආණ්ඩුවේ මුල්‍ය පරිපාලන දුර්වලත නිසා සහ හොරකන් නිසා මේ තත්වය ඇති වෙලා ඇති බව
    2.. අපි අරගල කළා, දිගටමත් කරගෙන යනවා. අරගලයෙන් අපි තෙරුන් ගත්ත දේ නම්, චන්දයකින් නව පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ, එකට තව අවුරුදු 2.5 ඉන්න ඕනේ.

    දැන් තියෙන තත්වය ගත්තොත්
    1. ඇති තරම් තෙල් ගෙන්න අපිට dollars නැ
    2. පෙට්රෝල්, disel හිගය නිසා මිනිස්සුන්ට වැඩට යන්න බෑ, අත්‍යවශ්‍ය වියාපාරික කටයුතු කර ගන්න බැ. කෙටියෙන්ම කිව්වොත් Dollars හොයන ගොඩක් මාර්ග ඇනහිටලා තියෙන්නේ
    3. අපේ මිනිස්සු බහුතරයක් දේශපාලුවෝ වගේමයි, chance එකක් අවොත් හොරකමක් කරන්න ම තම බලන්නේ

    මට හිතෙන විදිහට නම්, තියෙන තෙල් ටික සාදාරන ව බෙදා දෙන්න මේ වගේ system එකක් ඕනේ.

    අපි කල යුතු දේ
    1. මේ අවුරුදු දෙක හමාර ඇතුලත පුළුවන් තරම් මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ, විනය හදන්න ඕනේ නැතිනම් දැන් තියෙන වගේ පාර්ලිමේන්තුවක් තම 2025 දීත් එන්නේ.
    2. ආණ්ඩුවට බල කරන්න ඕනේ, පුළුවන් තරම් රාජ්‍ය ආයතන පවුද්ගලීකරණය කරන්න. CEPETCO, CTB, Railway
    3. කිසිම දෙයක් නිකන් දෙන්න ඕනේ නැ. පොඩි ගානක් හරි අය කරන්න ඕනේ, පාසල් වලට පවා, term එකකට 5000/- වගේ, එත්කොටට තමා අපේ එවුන්ට වටිනාකමක් තේරෙන්නේ
    Oya Gov departments / Corps Restructuring Proposal ekak Aragalaye ungenuth mama dakke naa.. un dala thibbe Leasing kapana loans kapana mokakada bambuwak..
     
    • Like
    Reactions: Honda.putha

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    This QR code system should be appreciated.Not only this any step towards the new technology should be appreciated.Well done kanchana.👏👏👏
     
    Sen-lu

    Well-known member
  • හනේ හනිච්චං අපේ රටට උන දේ. 2019 කලින් පැට්‍රොල් ගහපු විදිහ උබලට මතකම නැද්ද දැන්? :yes: :(
    ඕව සේරම නෝමල් වෙනව බං ඒකයි මේ. මතකද හාල් 100 උනාම මිනිස්සු කන්න නැතුව මැරෙයි වගේ හිටියෙ. දැන් ඔය ලස්සනට 230ට 250ට කාල ඉන්නෙ.

    චන්දයකින් නව පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ, එකට තව අවුරුදු 2.5 ඉන්න ඕනේ.
    That's what they have planted in your head.
    ------ Post added on Aug 1, 2022 at 5:06 PM
     
    • Haha
    Reactions: deanXX and HAneo

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඊළගට එන්නේ මෙන්න මේවා
    ඩිගිටල් හාල් පොත (QR ක්‍රමේට හාල් )
    ඩිගිටල් හොස්පිටල් සර්විස් (මේ යන ක්‍රමෙන්ට ඩොක්ටර් ලා රට යන්න ගත්තම ලංකාවේ හොස්පිටල් 2 ක් විතර ඇරලා QR ක්‍රමේට තමා බෙහෙත් දෙන්නේ සර්ජරි කරන්නේ )

    මේකේ ඉන්න උනුත් 8000 මිඩියා කල්ලියට තාම අහු වෙනවා. දැන් මොකාද මිඩියා මොකාද හොද කියල අදුරනන්ත් බැ බන්
    බයියො හැමදාම කරෙ මෙක තාමා
    හොරාට හොරා කියන්න අකමැති බයියො
    මෙ වගෙ මොඩ චුන් අරන් උඩදාගන්නවා
    Technology is everywhere around the world
    Do we need a QR CODE to fill tank in other countries
    These are basic essential lol
    Before praise this ask to punish the people who did this to country
    Permanently hide the absolute truth
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088

    This was about start something and continue until the final outcome is achived facing all the challenges. True that we don't have fuel due to their misconduct.
     
    • Like
    Reactions: deanXX and nikdw

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    QR code එකට හුරු වෙන්නත් එපා නම්, එහෙනම් මොකක්ද කරන්න කියන්නේ?

    1. අපි හොඳටම දන්නවා ආණ්ඩුවේ මුල්‍ය පරිපාලන දුර්වලත නිසා සහ හොරකන් නිසා මේ තත්වය ඇති වෙලා ඇති බව
    2.. අපි අරගල කළා, දිගටමත් කරගෙන යනවා. අරගලයෙන් අපි තෙරුන් ගත්ත දේ නම්, චන්දයකින් නව පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ, එකට තව අවුරුදු 2.5 ඉන්න ඕනේ.

    දැන් තියෙන තත්වය ගත්තොත්
    1. ඇති තරම් තෙල් ගෙන්න අපිට dollars නැ
    2. පෙට්රෝල්, disel හිගය නිසා මිනිස්සුන්ට වැඩට යන්න බෑ, අත්‍යවශ්‍ය වියාපාරික කටයුතු කර ගන්න බැ. කෙටියෙන්ම කිව්වොත් Dollars හොයන ගොඩක් මාර්ග ඇනහිටලා තියෙන්නේ
    3. අපේ මිනිස්සු බහුතරයක් දේශපාලුවෝ වගේමයි, chance එකක් අවොත් හොරකමක් කරන්න ම තම බලන්නේ

    මට හිතෙන විදිහට නම්, තියෙන තෙල් ටික සාදාරන ව බෙදා දෙන්න මේ වගේ system එකක් ඕනේ.

    අපි කල යුතු දේ
    1. මේ අවුරුදු දෙක හමාර ඇතුලත පුළුවන් තරම් මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ, විනය හදන්න ඕනේ නැතිනම් දැන් තියෙන වගේ පාර්ලිමේන්තුවක් තම 2025 දීත් එන්නේ.
    2. ආණ්ඩුවට බල කරන්න ඕනේ, පුළුවන් තරම් රාජ්‍ය ආයතන පවුද්ගලීකරණය කරන්න. CEPETCO, CTB, Railway
    3. කිසිම දෙයක් නිකන් දෙන්න ඕනේ නැ. පොඩි ගානක් හරි අය කරන්න ඕනේ, පාසල් වලට පවා, term එකකට 5000/- වගේ, එත්කොටට තමා අපේ එවුන්ට වටිනාකමක් තේරෙන්නේ
    දැන් මෙහෙම හිතපන් සරලව. උබේ එහා වත්තේ උන් උබේ වත්තට හොරෙන් කුණු දානවා. උබ මුලින් කරන්න ඕනේ මොකක්ද? එකට එක හෙලා විරෝදය දක්වන එක. නැතුව උබ එක කළමනාකරණය කරලා උබේ වත්තට කුණු දාන්න උට හදලා දිලාවදක් නැනේ. එතකොට ඌ ඊලග දවසේ වැටත් ගහනවා. මොකද ඌ දන්නවා උබ වික් කියල. එකම තමා දැන් වෙන්නේ. මෙහෙම හුරු වෙලා සමාජයක් දිනපු කිසිම රටක් නැ බන්. එකෙන් වෙන්නේ උන්ට ඕනේ විදිහට නටවන එක. මෙතැනදී බලාපොරොත්තු වෙන්නේ අඩුම තරමේ ගුණ වයන්නේ නැතුව ඉදපන් ඒ ඇති. කාංචන කියන්න තනිකර ආණ්ඩුවේ මුනතක් නේ. ඌ ඕවා තනියෙන් ගන්න තීරණ නෙමේ. ඌ කරන්නේ සිම්ප්ලි රනිල් කියන එක බන්.

    හැබැයි උබේ "අපි කල යුතු දේ" සෙක්ෂන් එකේ නම් ගත යුත්තක් තියනවා.
    1. මිනිස්සු හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනේ. ඔය හදනවා කියන එක ප්‍රක්ටිකලි කරන්න පුලුවන්ද? උබවම ගනින් උදාහරණ විදිහට. උබට පොඩි කාලේ ඉදන් අම්මා තාත්තා වැඩිහිටියෝ කිව්වා දේවල් ඇහුවද උබ? (මම නම් 0.0001% වගේ තමා ලොල් ). හැබැයි උබලගේ තාත්තා අනුන්ට දේවල් දෙන්න පුරුදු උන කෙනෙක් නම් උබත් එකට හුරු උනේ නැද්ද? (100% මම හුරු උනේ එහෙම පොඩි කාලේ ඉදන්). ඒ කියන්නේ අදර්ශේ තමා ඕනේ. අර ටොපි කොලේ කතාව ගනින් මචන්. උබේ යාලුවෝ 5 ක් ඉන්නවා. උබ ටොපි කොලේ විසි කරන්නේ නැතුව බැග් එකේ දාගන්නවා පාස්සේ දිස්පොස් කරන්න. ඕක බලන් ඉන්න අනික් 4 උබට හිනා වෙනවා. උබ දිගටම කරනවා. එහෙම කරනකොට එකා එකා උබ කරන දේ වටිනාකම දකිනවා. 3 දෙනෙක් උබ වගේ උනාම උබල 3 දෙනා අනික් උන්ට හිනා වෙනවා. අන්න දැන් උන්ට චොයිස් එකක් නැ . හුරු වෙයන් නැත්නම් සමාජෙන් කොන් වීමක් වෙනවා. අන්න එහෙම අවරුදු ගානක් ගිහින් ඕනේ සමාජයක් හැදෙන්න මචන්. එක මේ අවරුදු 2 3 කරන්න බැ වෙන්නෙත් නැ

    2. එකග පොයින්ට් එකක්. එකටම මෙහෙම බලපන් . ඕවා පුද්ගලික කරන්නේ නැතුව පුද්ගලික ආයතනයක යන ප්‍රොසෙස් එක ඉම්ප්ලිමන්ට් කලොත් ? ආයතනයක් රජයේ යටතේ තියන එක හරිම වැදගත්. අපේ වෙන්නේ රජයේ කිසිම සැලැස්මක් නැ . ඊට උඩින් තනිකර හොර ට්‍රි විව් එකක් තියෙන්නේ. අන්න ඒක කඩලා දැම්මා නම් වැදගත් වගේ. එක කරලම බලන්න ඕනේ

    This was about start something and continue until the final outcome is achived facing all the challenges. True that we don't have fuel due to their misconduct.
    The problem is people who had created this misconduct still manage the system.
    isn't that worth considering?
    ------ Post added on Aug 1, 2022 at 7:49 PM
     
    • Love
    Reactions: deanXX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    කමෙන්ට් ටික කියෙවුවා තේරුන අරගල කාරයන්ගේ අදහස

    අරගලයක් පවතින්න නම් රටේ ප්‍රශ්ණ තියෙන්න ඕනේ 🤣🤣
    ප්‍රශ්නය නැති තැනක අරගලයක් නැහැ🤩🤩
     
    • Dislike
    Reactions: deanXX

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Me system eka nisa fuel usage ekath aduwenawa godak dollars nathi me welawe ratata ekath Loku deyak.Passe puluwan limits ayin karanna.economy ekata amaru me welawe apith fuel use karana eka adu karanna one.Car walata 15L athi weekly mama kiyanne.Bike use karanna puluwanne ona ekekta.lokukam atharala me welawe hamoma rata gana hithanne one.mama Nam Dan wadipurama motor bike eke.Car eke yanne thada awwak wassak thiyena welawata witharai.Ekath Mara jolly Mata Nam.Putar ekakuth ganna one Ada hetama angatath hondaye.Godak in car use karanne hingana rataka duppath minissunta thamange status pennanna.paw ethin.rata loketama nayaye in mehe nayata hinga kana thel tiken ranganawa😂😂😂
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඊළගට එන්නේ මෙන්න මේවා
    ඩිගිටල් හාල් පොත (QR ක්‍රමේට හාල් )
    ඩිගිටල් හොස්පිටල් සර්විස් (මේ යන ක්‍රමෙන්ට ඩොක්ටර් ලා රට යන්න ගත්තම ලංකාවේ හොස්පිටල් 2 ක් විතර ඇරලා QR ක්‍රමේට තමා බෙහෙත් දෙන්නේ සර්ජරි කරන්නේ )

    මේකේ ඉන්න උනුත් 8000 මිඩියා කල්ලියට තාම අහු වෙනවා. දැන් මොකාද මිඩියා මොකාද හොද කියල අදුරනන්ත් බැ බන්

    maharagama123

    mu nam thadi media account ekak

    2016-2019 kale hodata active una

    main account hodata nondi unama mevagen enne
     
    • Haha
    • Love
    Reactions: deanXX and HAneo

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    බයියො හැමදාම කරෙ මෙක තාමා
    හොරාට හොරා කියන්න අකමැති බයියො
    මෙ වගෙ මොඩ චුන් අරන් උඩදාගන්නවා
    Technology is everywhere around the world
    Do we need a QR CODE to fill tank in other countries
    These are basic essential lol
    Before praise this ask to punish the people who did this to country
    Permanently hide the absolute truth
    mona huththakda ponnayo thawath puka denne?
    tho maru kiyawanawada?
    Thota sinhala therenne nadda ponnayo?
    Kicha wena eketh seemawak thiyenawa. thota ehema ekak nadda tawa haminenne?
    mona gon wesawek da manda. tho divorce wechcha baduwak da?
     
    • Dislike
    Reactions: deanXX