පරණ එවුන් තාම ඉන්නවද බන්?

isuru5

Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    ubath thama jeewathun athara innawa neh

    ara MH 307 thread ekak giya, eke comment ekak kiyawaddi pages 2k gihin, eka page ekak kiyewwoth page 5k withara aluthen add wenawa :rofl: hena analysis dunne
    arunaya, patiya rattaran wage unge athal wali thibba :lol:
    nidimaragena sampurnen kiyopu sira thread thibba :yes: polage threads, skylla ge manthara threads
    talks dela expose wela nondi una un hitiya, unwa aye wadiya bully karanna giye na dan wage, eka comment ekak danawa hik gawenna ita passe nondi karanawa, patiya thama amu sinhalen kunuhabba kiyanna gatte mulinma :rofl: athal
    ------ Post added on Aug 2, 2022 at 6:22 AM
    මැලේසියන් ප්ලේන් එක ..මාසයක් විතර එක දිගට ඒ පොස්ට් එක බලනවා හෙමදම, හෙනම අවුල් ඒ සිද්ධියට ..කොහේ හරි කට්ටිය බේරිලා ඇතී කියල හිතන් බැලුවේ
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    අම්මේ එහෙම ආතල් ගොඩක්.
    බොහොම අප්සැට් නොවැ දැන් මතක් වෙද්දී.
    සමහරක් එවුන් මැරිලත් ඇති.
     
    • Wow
    Reactions: SK29

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වෙල්කම් බ්‍රෝ.

    කිම්බ මතක් උනා :(
    Eka mama pichchuwa ban geerata maattu wei kiyala hahaha
    සූම්ලයින් පොලිස් කෝලම, පොල් වතු අයිතිකාර සුයිප් විකුණන සීයට දාහක් දීලා පොටෝ ගහලා දාපු පොර, අරුණ 47 ඉවෝක් පොන්නයා, ක්‍රේසි බඩී, එලකිරි චාරිකා, පොල්වත්ත ඩොට් කොම්, සජියා හෙවත් හොර හොස්ටිං වෙලෙන්දා :lol: :lol: වලාගෙඌරුබිත්තරකෝල්ස්
    Aathal ban athal
    රබර් කි*බා.
    admin කියල නම දාගෙන mta server එකට ඇවිත් දුන්නු ආතල් මතකයි බැල්ලි.
    welcome back.
    hahah taama matakai admin kenekma tama man kiwwana reset kerela dunne..
    Umba taama gym yanawada.dan sizewelada aga?? Daapan balanna photo ekak
    bump
    අපෝ ඔය පරණ උන්ගේ පම්පෝරිය අහල එපා වෙලා තියෙන්නේ 🤭 ..අපි නම් අලුත් ලමයි..
    hari ban ela
    ela
    ela
    ඔය නකින්ට username password මතක නැතිවෙනවා. :lol:
    lol..gale ketuwa wage matakai
    mathakai 2010 idan meke thibba wigadam tika nam. ita kalin ewa balanna hitiye na.
    hmmmmm
    ela
    hospita lghin danna aiyooo
    hahahahaah
    ubath thama jeewathun athara innawa neh

    ara MH 307 thread ekak giya, eke comment ekak kiyawaddi pages 2k gihin, eka page ekak kiyewwoth page 5k withara aluthen add wenawa :rofl: hena analysis dunne
    arunaya, patiya rattaran wage unge athal wali thibba :lol:
    nidimaragena sampurnen kiyopu sira thread thibba :yes: polage threads, skylla ge manthara threads
    talks dela expose wela nondi una un hitiya, unwa aye wadiya bully karanna giye na dan wage, eka comment ekak danawa hik gawenna ita passe nondi karanawa, patiya thama amu sinhalen kunuhabba kiyanna gatte mulinma :rofl: athal
    ------ Post added on Aug 2, 2022 at 6:22 AM
    matakai matakai..🤣🤣
    වයස කීයද මාමෙ..
    33 wage athi maye hite..🤣🤣 eth taama hitin 16i
    🖕🖕🖕
    අම්මෝ තරුණ කොල්ල නේ මේ 🤣🤣
    😁😁
    ප්ලාස්ටික් කිමබාහ්.. welcome back
    Thanks
    parana huttala okkoma innawa dan gentleman la wela aluth username walin :lol:

    dan katha karanne padiya keeyada, migrate wenne kohomada, pawul prashna etc..
    lol...
    පරන උන් ගොඩක් දැන් නෑ බන්. වැදගත් Thread දාන අලුත් සෙට් එකක් ඉන්නවා ඒත් ඔහේ හැම ලබ්බකටම Thread දාන උන් වැඩි දැන්
    hmmm ow
    Ammo.. Umba aye awada? Aluth ekak genawe nadda? :lol:

    Bump karala ganna giye. Thread eka lock karalane. :lol:

    https://elakiri.com/threads/මට-දැන්-කෙල්ලෝ-වැඩක්-නෑ.1521465/
    ------ Post added on Aug 2, 2022 at 8:25 AM
    oke photo penne na ban..tibbanam atham sweet memories
    ela
    මැලේසියන් ප්ලේන් එක ..මාසයක් විතර එක දිගට ඒ පොස්ට් එක බලනවා හෙමදම, හෙනම අවුල් ඒ සිද්ධියට ..කොහේ හරි කට්ටිය බේරිලා ඇතී කියල හිතන් බැලුවේ
    ow ow crash eka
    ela
    math kiriyata aluth :)
    haa
    අම්මේ එහෙම ආතල් ගොඩක්.
    බොහොම අප්සැට් නොවැ දැන් මතක් වෙද්දී.
    සමහරක් එවුන් මැරිලත් ඇති.
    Hmmm ekale 40-50 set eka dan itin 50-60 kiyanne ammoo
    oluwa dala yanna enwa ithin
    apith ehemai
    Ow innawa. GTA tamai patta
    aith gahamuda
    hiii
    Godak un innawaa... :yes: :yes:
    oyath innawa neda?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    එලකිරි එකේ ස්වරණමය යුගයේ හිටපු උන් තාම ඉන්නවද මේකේ?? Exposed වුනා, ඊබේ එකෙන් කිම්බක් ගෙන්නුවා, GTA ගැහුවා, කොඩ් ඔන්ලයින් ගැහුවා, ටීම් ගේම් ගැහුවා..කඔ ඇද්දා..🤣🤣🤣🤣 ආතල් ගොඩයි....
    ස්වර්ණමය යුගය තිබ්බෙ 2007-2009 කාලෙ . ඒක ඒකාලෙ වැටුන ත්‍රෙඩ් සහ රෙප්ලයි බැලුවනම් තේරුම් ගන්න පුලුහන්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    රබර් කි*බා.
    admin කියල නම දාගෙන mta server එකට ඇවිත් දුන්නු ආතල් මතකයි බැල්ලි.
    welcome back.
    ai bota mathaka nadda COD EK server එකෙ rcon password උස්සල server එකේ admin විදිහට රැඟුව? මම තමා ඉතිං ඒ :lol: :lol:
    තෝයි razor උයි මාරුවෙන් මාරුවට pw මාරු කරනව. :lol:
     
    • Haha
    Reactions: sachith19920726

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ස්වර්ණමය යුගය තිබ්බෙ 2007-2009 කාලෙ . ඒක ඒකාලෙ වැටුන ත්‍රෙඩ් සහ රෙප්ලයි බැලුවනම් තේරුම් ගන්න පුලුහන්

    2007 - 2009 hitiye blogs liyana, kavi liyana wenama widiye crowd ekak
    after 2010 hitiye fun crowd ekak, online games gahana ewata kamati wage set ekak
    EK witarak nemei FB unath oya pattern eka tiyanawa, dan nam me okkoma chora wela tiyenne hama kenama internet gattata passe
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    2007 - 2009 hitiye blogs liyana, kavi liyana wenama widiye crowd ekak
    after 2010 hitiye fun crowd ekak, online games gahana ewata kamati wage set ekak
    EK witarak nemei FB unath oya pattern eka tiyanawa, dan nam me okkoma chora wela tiyenne hama kenama internet gattata passe
    ඔව් ඉතින් එක එක්කෙනාගෙ ප්‍රෙෆෙරෙන්ස් එක ..මට අනුව ඒ කාලෙ තමා හොඳම.. ඒත් එක්කම හෙනම ඕපන් මයින්ඩෙඩ් සෙට් එකක් හිටියෙ.. ඕනෙ මාතෘකාවක් කතාකරන්න පුලුහන්.. කවුරුවත් බුලි කරන්නෙ නැහැ.. ගැහැනු පිරිමි කොට්ටාශ දෙකම හිටියා
     
    • Wow
    • Like
    Reactions: gamerlk and SK29

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    එලකිරි එකේ ස්වරණමය යුගයේ හිටපු උන් තාම ඉන්නවද මේකේ?? Exposed වුනා, ඊබේ එකෙන් කිම්බක් ගෙන්නුවා, GTA ගැහුවා, කොඩ් ඔන්ලයින් ගැහුවා, ටීම් ගේම් ගැහුවා..කඔ ඇද්දා..🤣🤣🤣🤣 ආතල් ගොඩයි....
    hi