දැං සැපද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,890
    16,841
    113
    Colombo
    දැන් කට්ටිය ම QR එකට පිං දෙනවා.. පෝලිමේ හිටියෙ පැය දෙකයි කියලා හිනා වෙනවා...ගෑස් නම් ලොවෙත් අවුලක් නෑ කියනවා....බයියොන් ට කින්ඩි දානවා...
    😂

    අනිත් පැත්තෙන්, කෙලින් ම විරෝධය පාන්නේ ත්‍රිවිධ හමුදාවන් ට.. පොලීසියට ත් කොහොමත් විරුද්ධයි....
    අරගලයේ සාමාජිකයෝ... එකා එකා ව දඩයම් කරලා, නිශ්ශබ්ද කරනවා... නඩු දාලා හිර කරනවා, අඬු කඩනවා... මේවා දැන් මීඩියාවල වැඩිය යන්නෙත් නෑ...ඒත් එක්කම, පාවෙන මලසිරුරු කොළඹ අවටට ම ගොඩ ගහනවා....
    ඔන්න ඔහොම තමයි ප්‍රෙන්ස්, දේශපාලනය ම අපිට නොදැනී අපිට ඇරියේ.. පොඩි ප්‍රශ්ණ ලොකු වෙනකන් ඉඳලා, ඒකට ජනතාව උසි ගන්වලා, අන්තිම ට ම ජනතාවම උඩින් ලස්සන ට ගොඩ එනවා...
    මොළය පාවිච්චි නොකළ ජනයා, ආතල් එකේ කොට උන පෝලිමේ ඉඳලා සෙල්ෆි ගහලා දානවා...!!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අරගල කාරයො කියන්නේ මෝඩ හරක් ටිකක් .
    රට හදන්න නම් උන්ට තිබුණේ ඔළු ගෙඩි වෙනස් නොකර වයවස්ථා සංශෝධනයක් ඉල්ලන එක 🤣🤣
    අරගල කාරයො බැලුවේ කොහොමද හොර පාරෙන් පාර්ලිමේන්තු වට එන්නේ කියලා .
    උන්ට රට හදන්න ඕනේ කම ක් නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @rukshrulz account eka dekketh adai

    අරගල කාරයො කියන්නේ මෝඩ හරක් ටිකක් .
    රට හදන්න නම් උන්ට තිබුණේ ඔළු ගෙඩි වෙනස් නොකර වයවස්ථා සංශෝධනයක් ඉල්ලන එක 🤣🤣
    අරගල කාරයො බැලුවේ කොහොමද හොර පාරෙන් පාර්ලිමේන්තු වට එන්නේ කියලා .
    උන්ට රට හදන්න ඕනේ කම ක් නැහැ

    rajapakshala kareth okama thamai.
    ------ Post added on Aug 3, 2022 at 10:08 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරගල කාරයො කියන්නේ මෝඩ හරක් ටිකක් .
    රට හදන්න නම් උන්ට තිබුණේ ඔළු ගෙඩි වෙනස් නොකර වයවස්ථා සංශෝධනයක් ඉල්ලන එක 🤣🤣
    අරගල කාරයො බැලුවේ කොහොමද හොර පාරෙන් පාර්ලිමේන්තු වට එන්නේ කියලා .
    උන්ට රට හදන්න ඕනේ කම ක් නැහැ
    අරගලකරයා = පෙරට්ටා වුන එකෙන් තමයි වැරදුනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,332
    113
    දැන් කට්ටිය ම QR එකට පිං දෙනවා.. පෝලිමේ හිටියෙ පැය දෙකයි කියලා හිනා වෙනවා...ගෑස් නම් ලොවෙත් අවුලක් නෑ කියනවා....බයියොන් ට කින්ඩි දානවා...
    😂

    අනිත් පැත්තෙන්, කෙලින් ම විරෝධය පාන්නේ ත්‍රිවිධ හමුදාවන් ට.. පොලීසියට ත් කොහොමත් විරුද්ධයි....
    අරගලයේ සාමාජිකයෝ... එකා එකා ව දඩයම් කරලා, නිශ්ශබ්ද කරනවා... නඩු දාලා හිර කරනවා, අඬු කඩනවා... මේවා දැන් මීඩියාවල වැඩිය යන්නෙත් නෑ...ඒත් එක්කම, පාවෙන මලසිරුරු කොළඹ අවටට ම ගොඩ ගහනවා....
    ඔන්න ඔහොම තමයි ප්‍රෙන්ස්, දේශපාලනය ම අපිට නොදැනී අපිට ඇරියේ.. පොඩි ප්‍රශ්ණ ලොකු වෙනකන් ඉඳලා, ඒකට ජනතාව උසි ගන්වලා, අන්තිම ට ම ජනතාවම උඩින් ලස්සන ට ගොඩ එනවා...
    මොළය පාවිච්චි නොකළ ජනයා, ආතල් එකේ කොට උන පෝලිමේ ඉඳලා සෙල්ෆි ගහලා දානවා...!!
    Hama ekatama Anduwata baninna epa yako, Aragalaya hijack karala kela karapu chanda 1000kwath ganna beri ponnayanta banapan.

    Welawa awama arakai mekai gaga balaya noganna excuse deepu ponnayanta banapan.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අරගල කාරයො කියන්නේ මෝඩ හරක් ටිකක් .
    රට හදන්න නම් උන්ට තිබුණේ ඔළු ගෙඩි වෙනස් නොකර වයවස්ථා සංශෝධනයක් ඉල්ලන එක 🤣🤣
    අරගල කාරයො බැලුවේ කොහොමද හොර පාරෙන් පාර්ලිමේන්තු වට එන්නේ කියලා .
    උන්ට රට හදන්න ඕනේ කම ක් නැහැ
    api hitnuwe 69 thama moda harak kiyala
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,074
    20,650
    113
    හස්තිශෛලපුර
    දැන් කට්ටිය ම QR එකට පිං දෙනවා.. පෝලිමේ හිටියෙ පැය දෙකයි කියලා හිනා වෙනවා...ගෑස් නම් ලොවෙත් අවුලක් නෑ කියනවා....බයියොන් ට කින්ඩි දානවා...
    😂

    අනිත් පැත්තෙන්, කෙලින් ම විරෝධය පාන්නේ ත්‍රිවිධ හමුදාවන් ට.. පොලීසියට ත් කොහොමත් විරුද්ධයි....
    අරගලයේ සාමාජිකයෝ... එකා එකා ව දඩයම් කරලා, නිශ්ශබ්ද කරනවා... නඩු දාලා හිර කරනවා, අඬු කඩනවා... මේවා දැන් මීඩියාවල වැඩිය යන්නෙත් නෑ...ඒත් එක්කම, පාවෙන මලසිරුරු කොළඹ අවටට ම ගොඩ ගහනවා....
    ඔන්න ඔහොම තමයි ප්‍රෙන්ස්, දේශපාලනය ම අපිට නොදැනී අපිට ඇරියේ.. පොඩි ප්‍රශ්ණ ලොකු වෙනකන් ඉඳලා, ඒකට ජනතාව උසි ගන්වලා, අන්තිම ට ම ජනතාවම උඩින් ලස්සන ට ගොඩ එනවා...
    මොළය පාවිච්චි නොකළ ජනයා, ආතල් එකේ කොට උන පෝලිමේ ඉඳලා සෙල්ෆි ගහලා දානවා...!!
    සෙවලයා ගූ උන හැටි කවෘවත් කියන්නේ නෑනේ..
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    අරගලේ ප්‍රතිඵලයක් විදියට රනිල් ආපු නිසයිනේ අවුල.

    අරගලේ හයිජැක් කරලා වන කරලා දාපු අන්තරේ පෙරෙට්ටුවෝ ටික තමා මේවාට වග කියන්න ඕනේ.

    උන්ටත් මේකේ කෙළවරක් දකින්න ඕනේ නෑ. තුවාලේ තියනකං ඒක විකුනං කන්න පුළුවංනේ.

    ඕක තමා ඇත්ත
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අරගලකරයා = පෙරට්ටා වුන එකෙන් තමයි වැරදුනේ
    ඔව් ඌ Yotube කාරයා වෙලත් Media වලට ගිහින් ඒවා අනල දැම්මා . කථා වලින් මිනිස්සුන්ට තේරුණේ අරමුණක් නැතිව පටන් ගත්තා අරගලයක් මෙයාලා ඉල්ලන දේවල් කරන්න බැරි දේවල් කියලා .
    ඇත්තටම මුන් ඉල්ලන දේවල් ප්‍රායෝගික නැහැ
    වෙනස් වෙන්න ඕනේ ව්‍යවස්ථාව කවුරු ආණ්ඩු කරත් හොරකම් කරන්න බැරි වෙන්න .
    ගෝඨාභය යවලා රනිල් ගෙනැල්ල ඊළඟට රනිල් යවලා සජිත් ප්‍රේමදාස ගෙන එක තේරුමක් නැති පිස්සු වැඩක් .
    කරනවානම් ගොඩක් දේවල් කරන්න තිබ්බේ ගෝඨාභය ජනාධිපති කමේ තියාගෙන
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අරගල කාරයො කියන්නේ මෝඩ හරක් ටිකක් .
    රට හදන්න නම් උන්ට තිබුණේ ඔළු ගෙඩි වෙනස් නොකර වයවස්ථා සංශෝධනයක් ඉල්ලන එක 🤣🤣
    අරගල කාරයො බැලුවේ කොහොමද හොර පාරෙන් පාර්ලිමේන්තු වට එන්නේ කියලා .
    උන්ට රට හදන්න ඕනේ කම ක් නැහැ
    දාර පොන්නයක්ට ආර්ථික ඔස්තාර්, නලුවෙක් නොව මොලයක් කියල, උඩ දාගෙන චන්දෙ දුන්න ,ලක්ශ 62කේ මීහරකුනේ....https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7-%E0%B6%8B%E0%B6%A9-%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%81-62%E0%B6%9A%E0%B7%9A-%E0%B6%B8%E0%B7%93%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B1%E0%B7%9A.2065366/
     
    • Haha
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් කොහොමත් අරගල කොරේ නැනෙ , අරගල කොරපු අර පොන්න කාදිනල මොකෝ බැල්ලිගෙ පුතා පල්ලියෙ කක්කුස්සියෙ හැගිලා ඉන්නෙ, කාදිනලට දැන් යුක්තිය හම්බෙලාද රනිලගෙ ගූ කකා ඉන්නෙ???? .. @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight
    @shan4djfun @Jim_Moriarty
     
    • Haha
    Reactions: Jim_Moriarty

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    දාර පොන්නයක්ට ආර්ථික ඔස්තාර්, නලුවෙක් නොව මොලයක් කියල, උඩ දාගෙන චන්දෙ දුන්න ,ලක්ශ 62කේ මීහරකුනේ....https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7-%E0%B6%8B%E0%B6%A9-%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%81-62%E0%B6%9A%E0%B7%9A-%E0%B6%B8%E0%B7%93%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B1%E0%B7%9A.2065366/
    මොනවද huttho නේ මේ දාලා තියෙන්නේ 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    ඉලග ජන්දේ බලහන් කෝ අපේ දහස් සංකයාත අරගලකාරයෝ කාටද කතිරේ ගහන්නේ කියලා . 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉලග ජන්දේ බලහන් කෝ අපේ දහස් සංකයාත අරගලකාරයෝ කාටද කතිරේ ගහන්නේ කියලා . 😂
    පොන්න කාදිනල නම් රනිලට බෙට්ට කන එකේ කතිරෙ ගහන එක සරලයි,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි නම් කොහොමත් අරගල කොරේ නැනෙ , අරගල කොරපු අර පොන්න කාදිනල මොකෝ බැල්ලිගෙ පුතා පල්ලියෙ කක්කුස්සියෙ හැගිලා ඉන්නෙ, කාදිනලට දැන් යුක්තිය හම්බෙලාද රනිලගෙ ගූ කකා ඉන්නෙ???? ..
    GOTHABAYA බැල්ලිගෙ පුතා PANA BAYE PENALA GIYA EKA AMATHAKA UNADA