දැන් කට්ටිය ම QR එකට පිං දෙනවා.. පෝලිමේ හිටියෙ පැය දෙකයි කියලා හිනා වෙනවා...ගෑස් නම් ලොවෙත් අවුලක් නෑ කියනවා....බයියොන් ට කින්ඩි දානවා...
අනිත් පැත්තෙන්, කෙලින් ම විරෝධය පාන්නේ ත්‍රිවිධ හමුදාවන් ට.. පොලීසියට ත් කොහොමත් විරුද්ධයි....
අරගලයේ සාමාජිකයෝ... එකා එකා ව දඩයම් කරලා, නිශ්ශබ්ද කරනවා... නඩු දාලා හිර කරනවා, අඬු කඩනවා... මේවා දැන් මීඩියාවල වැඩිය යන්නෙත් නෑ...ඒත් එක්කම, පාවෙන මලසිරුරු කොළඹ අවටට ම ගොඩ ගහනවා....
ඔන්න ඔහොම තමයි ප්‍රෙන්ස්, දේශපාලනය ම අපිට නොදැනී අපිට ඇරියේ.. පොඩි ප්‍රශ්ණ ලොකු වෙනකන් ඉඳලා, ඒකට ජනතාව උසි ගන්වලා, අන්තිම ට ම ජනතාවම උඩින් ලස්සන ට ගොඩ එනවා...
මොළය පාවිච්චි නොකළ ජනයා, ආතල් එකේ කොට උන පෝලිමේ ඉඳලා සෙල්ෆි ගහලා දානවා...!!