FD Rates වැඩිම Banks

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    BOC 100 - 200 days special scheme, 22.5% හෝ 24.5% වගේ දැන් දවස් කීපෙකට කලින් අහද්දි..
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,505
    15,876
    113
    111
    Gotham
    batman.com
    • Like
    Reactions: Die-hard

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගියාම දෙනව. කතා කරලා බලන්න.
    Bank එකේ වැඩ කරන එකෙක් කිව්වේ පෙරේදා. කලින් 20 thibbaa 2M minimum. දැන් 0.5M
    මන් NSB & BOC දැම්මා.
    Meka khomada bn set kara ganna mama boc fd damma 3months eka dan me month ekan iwarai renew kara ganna ona
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,505
    15,876
    113
    111
    Gotham
    batman.com
    Meka khomada bn set kara ganna mama boc fd damma 3months eka dan me month ekan iwarai renew kara ganna ona
    BOC මගෙ 17.5% දාලා තිබ්බ එක මේ මාසේ auto renew කරලා තිබ්බ 20% වලට 3-month plus 17.5 එකේ interest එකත් එක්ක..

    Com Bank නං ගිහින් අහන්න. Or call කරලා. මට යාලුවෙක් කිව්වේ දෙනව කියල, ඒකේ වැඩ කරන එකෙක්.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    දෙනවා පම්කක්
    2022-08-04_102720.jpg