ත්රීවීල් ප්රශ්නය (1 කොටස )
මුලින් කේන්තිය පිට කරලා ඉන්න ඕන. අද කාලෙකට පස්සේ රත්මලානේ ත්රීවීල් පාක් එකක හොඳට දන්නා කෙනෙක් එක්ක හයර් එකක් ආවා. ඉස්සර මනුස්සය ගන්නේ සාමාන්යෙන් ගන්න ගාණට වඩා අඩුවෙන්. මේ දවස් වල හයර් එක සාමාන්යෙන් අටසීයක් වගේ. දාහක් දෙනවා කියල හිතාගෙන ආවේ. ආවට පස්සේ නිකමට කීයද කියල ඇහුව. සෑහෙන අවුලෙන් කල්පනා කරලා කරලා එක්දාස් පන්සීයක් දෙන්න පුලුවන් ද කියල ඇහුව. (යන්න එන්න දෙකටම ගන්නේ මේ දවස්වල කියල -අප් ඇන්ඩ් ඩවුන් ) කොච්චර වුණත් මමත් තප්පර ගණනකට ගැස්සුනා. සල්ලි ගත්තට පස්සෙත් මිනිහට හොඳට ම අවුල්. අන්තිමට මට ම මිනිහට තේරුම් කරලා දෙන්න වුණා සතියට ලීටර් පහෙන් රෙද්දක් කරන්න ද මෙහෙම ගන්නේ නැතිව කියල. සතියට ලීටර් පහෙන් කීයක් ද හොයාගන්න පුළුවන් කිලෝමීටරේ සීය ගණනේ දුවල ? විසිපන්දාහක් පුළුවන් වෙයි ඕන නම්. දැන් උන්ට තෙල් විකුනන්නත් බැරි නිසා ඉස්සරහට මොනවා ද කරන්නේ ? ගම් වල කුඹුරු තියෙන අය එහෙම නම් ගම වලට යාවි. ඒවා නම් එහෙම වෙන එක හොඳයි කියමු. ඒවා නැති අය මොකක්ද කරන්නේ දැන් ?
මොකක්ද මේ කාර් වලට විස්සයි ත්රීවිල් වලට පහකුයි දෙන විකාරේ ? තෙල් විකුනුවට පනිෂ්මන්ට් ද ? යකෝ තෙල් විකුණන තැනට නිකම් ම නෙමෙයි ආවේ. ( මේ ගැන ලියන්නම්). අනික පහුගිය මාසේ ඔය තෙල් විකිනිල්ලෙන් වැඩියෙන් ම බැට කෑවේ අපි වගේ පුද්ගලික වාහන නැති උන්. විකුණන උනුයි ඒවා ගත්ත උනුයි නෙමේ. කිලෝමීටර් තුන හතර පයින් ඇවිද්ද. පොඩි උන්ටත් පයින් ඇවිදින්න වුණා කිලෝමීටර් ගණන්. දැන් ආයෙත් පනිෂ්මන්ට් එක දෙන්නේ ත්රීවිල්කාරයන්ටයි අපිටයි ද ? මේ වගේ තකතීරු ආණ්ඩුවක් මේ රටේ ප්රශ්න විසඳයි කියල ද හිතන්න ඕන ?