riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ත්‍රීවීල් ප්‍රශ්නය (1 කොටස )

    මුලින් කේන්තිය පිට කරලා ඉන්න ඕන. අද කාලෙකට පස්සේ රත්මලානේ ත්‍රීවීල් පාක් එකක හොඳට දන්නා කෙනෙක් එක්ක හයර් එකක් ආවා. ඉස්සර මනුස්සය ගන්නේ සාමාන්යෙන් ගන්න ගාණට වඩා අඩුවෙන්. මේ දවස් වල හයර් එක සාමාන්යෙන් අටසීයක් වගේ. දාහක් දෙනවා කියල හිතාගෙන ආවේ. ආවට පස්සේ නිකමට කීයද කියල ඇහුව. සෑහෙන අවුලෙන් කල්පනා කරලා කරලා එක්දාස් පන්සීයක් දෙන්න පුලුවන් ද කියල ඇහුව. (යන්න එන්න දෙකටම ගන්නේ මේ දවස්වල කියල -අප් ඇන්ඩ් ඩවුන් ) කොච්චර වුණත් මමත් තප්පර ගණනකට ගැස්සුනා. සල්ලි ගත්තට පස්සෙත් මිනිහට හොඳට ම අවුල්. අන්තිමට මට ම මිනිහට තේරුම් කරලා දෙන්න වුණා සතියට ලීටර් පහෙන් රෙද්දක් කරන්න ද මෙහෙම ගන්නේ නැතිව කියල. සතියට ලීටර් පහෙන් කීයක් ද හොයාගන්න පුළුවන් කිලෝමීටරේ සීය ගණනේ දුවල ? විසිපන්දාහක් පුළුවන් වෙයි ඕන නම්. දැන් උන්ට තෙල් විකුනන්නත් බැරි නිසා ඉස්සරහට මොනවා ද කරන්නේ ? ගම් වල කුඹුරු තියෙන අය එහෙම නම් ගම වලට යාවි. ඒවා නම් එහෙම වෙන එක හොඳයි කියමු. ඒවා නැති අය මොකක්ද කරන්නේ දැන් ?

    මොකක්ද මේ කාර් වලට විස්සයි ත්‍රීවිල් වලට පහකුයි දෙන විකාරේ ? තෙල් විකුනුවට පනිෂ්මන්ට් ද ? යකෝ තෙල් විකුණන තැනට නිකම් ම නෙමෙයි ආවේ. ( මේ ගැන ලියන්නම්). අනික පහුගිය මාසේ ඔය තෙල් විකිනිල්ලෙන් වැඩියෙන් ම බැට කෑවේ අපි වගේ පුද්ගලික වාහන නැති උන්. විකුණන උනුයි ඒවා ගත්ත උනුයි නෙමේ. කිලෝමීටර් තුන හතර පයින් ඇවිද්ද. පොඩි උන්ටත් පයින් ඇවිදින්න වුණා කිලෝමීටර් ගණන්. දැන් ආයෙත් පනිෂ්මන්ට් එක දෙන්නේ ත්රීවිල්කාරයන්ටයි අපිටයි ද ? මේ වගේ තකතීරු ආණ්ඩුවක් මේ රටේ ප්‍රශ්න විසඳයි කියල ද හිතන්න ඕන ?
     
    • Dislike
    Reactions: rasidass

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,625
    113
    මාලඹේ
    ලංකාවේ ත්‍රීවීල් වැඩියි කොහොම හරි කමක් නැහැ ඔය වසංගතය ලංකාවෙන් අයින් උණොත් ලංකාව හැදෙනවා .

    ඔය ත්‍රීවීල් උඩ විනාශය වෙන්නේ ලංකාවේ තරුණ ජවය .
    ත්‍රීවීල් රස්සාව වෙනුවට BOI ගැකටරී වල Jobs තෝරා ගත්තා නම් අද මෙහෙම උන්ට වෙන්නෙත් නැහැ අපිට වෙන්නෙත් නැහැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    ගොඩක් කට්ටිය හිතන් ඉන්නෙ ත්‍රීවිල් වලට හයර් නෑ කියල. පවු ඉතින් ඒ සෙට් එක.

    දුවා ගන්න බැරි තරමට හයර් තියනව.මේ ටිකේ හයර් දුවපු අය හොදට හම්බ කර ගත්ත.

    හැබැයි ඉතින් හයර් දුවල පාඩුයි කියල ලීටරේ 2000ට 3000ට විකුනපු සෙට් එකට කියන්න තියෙන්නෙ ඇත්තටම උබල තමා පාඩු විදල තියෙන්නෙ
    😂


    Pick me 5 Km Ride එකට 960 ඒ මහත්තයා 1200ක් දුන්න මේ ටිකේම හයර් යන මිනිස්සු වැඩිපුර 100, 200 දුන්න දුවා ගන්න බැරි තරමට හයර්.

    මන් කියන්න හැදුවේ 5km යන්න මට තෙල් කාලක් පිච්චෙන්න ඇති ඒ වගේ හයර් 4ක් මට ලීටරේකින් යන්න පුළුවන් එතකොට මට ලීටරේකින් ආසන්න වශයෙන් 4000ක් ලැබෙනව (ඇත්තටම ඊට වැඩී waiting එක්ක බැළුවම).

    ඒ විතරක් නෙමේ හයර් 5ක් දිවුවම දිරි දීමනා රු 500ක් හම්බ වෙනව.

    තෙල් වික්ක එක ලාභද හයර් දුවපු එක ලාභද කියල හිතා ගනිල ඉතින්.

    ඉස්සරහට තමා හයර් යන්න ත්‍රීවිල් නැති වෙන්නෙ මෙච්චර කල් නම් හයර් යන්න ත්‍රීවිල් තිබ්බ.

    pick me uber use කරන්නෙ නැති අය ටිපර් වෙන්න එපා.ඉදල හිටල ගමේ වීල් එහෙක හංදියට යන අයත් ටිපර් වෙන්න එපා
    හැමදාම pick me uber භාවිතා කරන කට්ටියක් ඉන්නව.

    කොළඹ,මාළබේ,කිරිබත්ගො,කඩවත,අතුරුගිරිය,නුගේගොඩ.

    මේ අවට තමා මේ ඇප් භාවිතා කරන ගොඩක් අය ඉන්නෙ.

    මන් නම් කියන්නෙ හැමකෙනෙක් අතේම smart phone එකක් තියනවනෙ හැමෝම වගේ මේ ඇප් එක දාගන්න.

    වෘතියක් විදිහට ත්‍රීවිල් දුවන අයත් pick me එකත් එක්ක rejister වෙන්න.

    දෙපාර්ශවයටම හොදක් වගේම ඉක්මන් සේවයක් සිද්ද වෙයි කියල හිතනවා.

    ZKoE8C2.jpg



    Source

    bump
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ජනාධිපති හීනෙ මේ ආත්මෙදි හැබෑවෙන්නෙ නෑ කියලා තේරුනාම මූ ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමේ සභාපති වෙන්න ට්‍රයි කරනවා වගේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ත්‍රීවීල් කර්මාන්තයේ ලක්ශ 8 ක පිරිස්ක් ඉන්නවා.. උන්ගේ පවුල් වල අයත් එක්කම මැරිලා යන්නද කියන්නේ බුද්ධිමත් මහත්තුරු
     
    • Dislike
    Reactions: rasidass

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,457
    113
    දෙහිවල
    ත්‍රීවීල් කර්මාන්තයේ ලක්ශ 8 ක පිරිස්ක් ඉන්නවා.. උන්ගේ පවුල් වල අයත් එක්කම මැරිලා යන්නද කියන්නේ බුද්ධිමත් මහත්තුරු
    නැහැ. රියදුරාට සහ මගියාට දෙන්නටම දරාගන්න පුළුවන් ගානකින් වැඩේ කරගෙන යන එක.
    සමහර වෙලාවට හදිස්සිය සහ කාලය ඉතිරිකරගන්න ඕන නිසා හෙන ගහන ගණන් වලට මිනිස්සු ටුක් එක යුස් කරන්නේ.
    හම්බකරන එකයි, වවාගෙන කන එකයි දෙකක්. කවි / හෑලි ලිවිම අනවශ්‍යයි
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,032
    19,515
    113
    Miami
    ඔව් ලු බං. උන් විතරලු මේ රටට බරක් වෙච්ච රැකියා කරන එකම පිරිස. හන්දි ගානෙ කාලෙකන උන් විතරක් නෙමෙයි, සාධාරණව හයර් දුවපු, fixed හයර් සෙට් කරන් හිටි උනුත් මැරෙන්න ඕනලු බඩගින්නේ.
    ත්‍රීවීල් කර්මාන්තයේ ලක්ශ 8 ක පිරිස්ක් ඉන්නවා.. උන්ගේ පවුල් වල අයත් එක්කම මැරිලා යන්නද කියන්නේ බුද්ධිමත් මහත්තුරු
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ත්‍ර්‍ර්‍ර්‍රීවීල් කියන්නේ රටට අනවශ්‍ය රැකියාවක් නම් ලක්ශ 8ක් වනතුරු කර්මාන්තය ප්‍රසාරණය වුනේ කෙසේද
     
    • Dislike
    Reactions: rasidass

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ත්‍රීවීල් කර්මාන්තයේ ලක්ශ 8 ක පිරිස්ක් ඉන්නවා.. උන්ගේ පවුල් වල අයත් එක්කම මැරිලා යන්නද කියන්නේ බුද්ධිමත් මහත්තුරු
    Marila yanne nathiwenna kramayak hadanna wenawa rajayen + private ekathu wela.
    Naththam Government job wagema 2wheel job ekath ratata barak thamai. Benefit ekata wada cost eka wadiyi.
    Public transport thawa hodata hadala 3wheel rassawa karana aya dollar income ekak thiyena field ekakata danna wenawa.

    Mokakhari industry ekak down gihaama digatama amaruwen eka maintain karana eka nemei karanna one, ekata wena wisadumak hoyana eka.

    ත්‍ර්‍ර්‍ර්‍රීවීල් කියන්නේ රටට අනවශ්‍ය රැකියාවක් නම් ලක්ශ 8ක් වනතුරු කර්මාන්තය ප්‍රසාරණය වුනේ කෙසේද
    Government jobs gaana wadi wuna widiyatama thamai ithin :unsure: 🤭
    ------ Post added on Aug 4, 2022 at 11:17 AM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Marila yanne nathiwenna kramayak hadanna wenawa rajayen + private ekathu wela.
    Naththam Government job wagema 2wheel job ekath ratata barak thamai. Benefit ekata wada cost eka wadiyi.
    Public transport thawa hodata hadala 3wheel rassawa karana aya dollar income ekak thiyena field ekakata danna wenawa.

    Mokakhari industry ekak down gihaama digatama amaruwen eka maintain karana eka nemei karanna one, ekata wena wisadumak hoyana eka.


    Government jobs gaana wadi wuna widiyatama thamai ithin :unsure: 🤭
    ------ Post added on Aug 4, 2022 at 11:17 AM
    මට කියන්න ඔබතුමාගේ ඇක්ශන් ප්ලෑන් එක. විශ්න් එක නෙමේ. මොකද ඔබතුමාගේ විශන් එක තුල ත්‍රීවීල් රියදුරන් තමන්ගේ පවුල අද දවසේ පෝෂණය කරන්නේ කොහොමද කියල කියවෙන්නේ නෑ
     
    • Dislike
    Reactions: rasidass