Rata meeyo 2k hadanna kiyala baluwe

funmalaya

Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    IMG_20220516_121119~2.jpg


    මේ මගේ ඩබල.. චූටි කාලේ . දැන් ලොකුයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama


    Maru ne banz.
    Ehe mehe duwala hoyaganna bari weida


    හදනවානම් ජොඩු හදපං. නැත්තම් කාන්සිය ගහනවා. මතක ඇතුව වඳ කරන්න. හොද දොස්තර කෙනෙක් තියාගන්න.
    මුන් සද්දෙන් ගැ ගහන්න පුලුවන් කන කීන් ගන්න. ඒකත් මතක තියාගන්න.
     
    • Like
    Reactions: Any.key

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Apooo okun kanawai beti danawai hukanawai witharai melo wadak naa... Nikan rohitha rajapaksa wage...
    lol
    kochchara kal jeewath wenawada

    ගෙදර ඉන්න මීයෝ මරල රට මීයෝ සල්ලි වලට අරන් අැති කරනවා..
    sira siddiya dore
    ------ Post added on Aug 5, 2022 at 4:29 PM

    හදනවානම් ජොඩු හදපං. නැත්තම් කාන්සිය ගහනවා. මතක ඇතුව වඳ කරන්න. හොද දොස්තර කෙනෙක් තියාගන්න.
    මුන් සද්දෙන් ගැ ගහන්න පුලුවන් කන කීන් ගන්න. ඒකත් මතක තියාගන්න.
    wada nokara joduwak hadala pataw bo karanna baluwe
    ------ Post added on Aug 5, 2022 at 4:30 PM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මොකා මීයො හදන්න? අපේ ගෙදර ඉන්න උන් ටික අල්ලාගෙන යන්නකො බං😬
    lankawe natta diga mala jarawa wageda ban mun.nattath naha

    ඇයි රෑට මීයෝ හදන්නේ
    rata (foreign)
    ------ Post added on Aug 5, 2022 at 4:32 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    මාත් හදනව...

    හැබැයි රට නෙමෙයි...
    මීයන්ට අමතරව හෝතඹුවො තුන්දෙන්නෙකුයි, කළවැද්දො ජෝඩුවකුයි ඇතිකරනව....
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,156
    26,612
    113
    Kandy
    මාත් හදනව...

    හැබැයි රට නෙමෙයි...
    මීයන්ට අමතරව හෝතඹුවො තුන්දෙන්නෙකුයි, කළවැද්දො ජෝඩුවකුයි ඇතිකරනව....
    මිස් මීයන්ට ආසත :P
     
    • Haha
    Reactions: NRTG and PHBhagya