Supermarket Loyalty Cards

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කීල්ස් වල නම් එලවළු පලතුරු වලට ටිකක් වැඩියෙන් දෙනවා. අත්‍යවශ්‍ය බඩු වලට මුකුත් නෑ. උන් කරන්නෙම ඉතුරු බැලන්ස් එක කාඩ් එකට දාන එක.

    කාගීල්ස් නම් ඉස්සර කාඩ් එකක් තියෙනවද ගගා කොයි වෙලෙත් අම්මට හැමිනෙන්න එනවා. මේ ලඟදි කාගීල්ස් හුස්තියෙකුට බලෙන්ම කාඩ් එක දෙද්දි එරෙව්වනෙ බන්. ඩිස්කවුන්ට් දෙන්න වෙන නිසා මුන්ට කාඩ් එක අහන්න එපා කියලා කියලවත්ද?
     
    • Like
    Reactions: NRTG and lilman

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උන් කරන්නෙම ඉතුරු බැලන්ස් එක කාඩ් එකට දාන එක.

    කාඩ් එකට දාන්නේ මොකටද බං ඒක අතට ගනින්නෝ. නැත්නම් කාඩ් එකෙන් ගෙවපන්. උන් දවසට එක මිනිහගෙන් රුපියල දෙක තුන ඔහොම අරන් තියාගත්තම දවසට සෑහෙන ගානක සල්ලි මුකුත් නොකරම එකතු වෙනවා ඇති. මොකද ඔය ලෝයල්ටි කාඩ් එකට දාන සල්ලි මිනිස්සු ලේසියෙන් ගන්නේ නෑ ආයෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කාඩ් එකට දාන්නේ මොකටද බං ඒක අතට ගනින්නෝ. නැත්නම් කාඩ් එකෙන් ගෙවපන්. උන් දවසට එක මිනිහගෙන් රුපියල දෙක තුන ඔහොම අරන් තියාගත්තම දවසට සෑහෙන ගානක සල්ලි මුකුත් නොකරම එකතු වෙනවා ඇති. මොකද ඔය ලෝයල්ටි කාඩ් එකට දාන සල්ලි මිනිස්සු ලේසියෙන් ගන්නේ නෑ ආයෙ..
    ඔව් බන් කාඩ් එකෙන් පේ කරන්න ඕනේ. සල්ලි දුන්නම උන් මාරු සල්ලි නෑ කියලනෙ කියන්නෙ. කාඩ් දාන්න ඇහුවම මාත් ඉතින් ගොනා වගේ හා කියනවා. ඒ මූනු දිහා බලන් එපා කියලා මගේ පොස් භාවය නැති කරගන්නත් බෑනේ.