cargills
උන් කරන්නෙම ඉතුරු බැලන්ස් එක කාඩ් එකට දාන එක.
ඔව් බන් කාඩ් එකෙන් පේ කරන්න ඕනේ. සල්ලි දුන්නම උන් මාරු සල්ලි නෑ කියලනෙ කියන්නෙ. කාඩ් දාන්න ඇහුවම මාත් ඉතින් ගොනා වගේ හා කියනවා. ඒ මූනු දිහා බලන් එපා කියලා මගේ පොස් භාවය නැති කරගන්නත් බෑනේ.කාඩ් එකට දාන්නේ මොකටද බං ඒක අතට ගනින්නෝ. නැත්නම් කාඩ් එකෙන් ගෙවපන්. උන් දවසට එක මිනිහගෙන් රුපියල දෙක තුන ඔහොම අරන් තියාගත්තම දවසට සෑහෙන ගානක සල්ලි මුකුත් නොකරම එකතු වෙනවා ඇති. මොකද ඔය ලෝයල්ටි කාඩ් එකට දාන සල්ලි මිනිස්සු ලේසියෙන් ගන්නේ නෑ ආයෙ..