පොපොසල්

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    එකක් බලන්න ගියාම මොනවද බන් ගැණු ළමයා එක්ක කතා කරන්නේ ඕනේ දේවල්
     
    • Love
    Reactions: charitha2011

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    නංගි කෑවද
    බිවුවද
    ඔහෙට වහිනවා ද
    පෙට්ටිය තියෙනවා ද
    කොහෙද වැඩ කරන්නේ
    කලින් BF ලා ඉදලා තියෙනවා ද
    Room ගිහින් තියෙනවා ද
    කොච්චර දේවල් තියෙනවා ද බං
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    ඕහ් ටිපිකල් සිංහළු again

    ඔහොම කරලා හරියන් නැ බං
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,295
    1
    16,884
    113
    −273.15°C
    200.gif
     
    • Haha
    Reactions: Hecker

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    Thor Love And Thunder බලන්න යමුද කියලා අහපන් එකෙන්ම CCC එකේ..
    අනී ඕවා නම් බෑ රංජා ඉන්න පිල්ම් එකක් බලන්න යමු කිවුවොත් කොහොමද :rofl: :P :baffled:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    එකක් බලන්න ගියාම මොනවද බන් ගැණු ළමයා එක්ක කතා කරන්නේ ඕනේ දේවල්
    උබට ඇත්තටම හිතට එකගව කෙල්ලට කැමැත්තක් අවොත් කතා කරන්න දේවල් නිකන්ම හිතට එයි....අමුතුවෙන්ලැස්තියක්ඕනානෑ....
    කොල්ලටයි උබටයි කතා කරන්න කොහොමත් වෙලාවක් දෙනවා නේ.....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba ehema gamanak yanna hithagena thread eka demma nam, a gamana yanna epa.
    a wage deyak nodana ubala marry karoth ita passe apitamai mala wade methana nahayen adana thread nisa
     
    • Like
    Reactions: siri_ayya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,593
    22,741
    113
    අම්බකිස්ස
    හේශනයගේ ත්‍රෙඩ් එකක් තිබ්බා ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් ටෝක් කරන හැටි.ඒකේ තියෙනව ගන්න දේවල් ටිකක් ඒවාගෙන් මූලික දැනුම හදාගන්න.
     
    • Haha
    Reactions: Solo Rider