subscribed for educational purpose!එකක් බලන්න ගියාම මොනවද බන් ගැණු ළමයා එක්ක කතා කරන්නේ ඕනේ දේවල්
අනී ඕවා නම් බෑ රංජා ඉන්න පිල්ම් එකක් බලන්න යමු කිවුවොත් කොහොමදThor Love And Thunder බලන්න යමුද කියලා අහපන් එකෙන්ම CCC එකේ..

උබට ඇත්තටම හිතට එකගව කෙල්ලට කැමැත්තක් අවොත් කතා කරන්න දේවල් නිකන්ම හිතට එයි....අමුතුවෙන්ලැස්තියක්ඕනානෑ....එකක් බලන්න ගියාම මොනවද බන් ගැණු ළමයා එක්ක කතා කරන්නේ ඕනේ දේවල්