This hurts a lot

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    FB-IMG-1659863630838.jpg



    මේ දරුවා දකින වාරයක් ගානෙ දැනෙන්නෙ වරදකාරී හැඟීමක් !

    පුරවැසියන් විදිහට බදු ගෙවලා, ඡන්දෙ දාලා අපි මොකක්ද කරගෙන තියෙන්නෙ.

    ලෝක මට්ටමේ සහජ දක්ෂතාවක් තියන අවුරුදු 18 ක දරුවෙක්‍ට තමන්ගේ මල්ලවපොර පුහුණුවීම් වලට මෙට්ටයක් දෙන්න අපොහොසත් වෙච්ච ජාතියක් අපි. ඒ දරුවට ඕන කරන පෝෂණය සහිත බත් පිඟානක්, සපත්තු කුට්ටමක් දෙන්න අපොහොසත් වෙච්ච රටක් අපි.

    ඒ වෙනුවට අපි කොහෙවත් ඉන්න 1/4කන්නි අpaතයන්ගෙ පරම්පරාවල හැම එකාටම අපේ බදුසල්ලිවලින් පිංබත් ගිල්ලෙව්වා. උන්ට රොකට් යවන්න, ලෝක සවාරි ගිහින් සැප ගන්න කැඹුරුවා. ඒ එකෙක්ට උදේ නැගිටිද්දි ඔලු හතරෙ හිපපොටේමස් කෙනෙක් ඕන වුණොත් ඒකට බිලියන ගාණක් විනාස කරද්දි බේබිලගෙ පිනනෙ කියලා බඩ උලන් හිටියා.

    එහෙම රටක දරුවෙකුයි, වෘත්තීයමය සුදුසුකම් නැති කෝච් කෙනෙකුයි තනියම තමන්ට ඕන දේවල් හොයාගෙන තනියම පුහුණුවෙලා ලෝකෙ හොඳම පහසුකම් එක්ක පුහුණුවෙච්ච ක්‍රීඩකයන්ව උස්සලා ලෝකෙම ඉස්සරහා බිම දාලා පදක්කමක් ගන්නකොට අපි කොහොමද ආඩම්බර වෙන්නෙ. ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕනෙ නේද මේ දරුවගෙ මූණවත් බලන්න.?
    ඒ දරුවට ලැබිය යුතු හැමදේම නොදී අහුරලා ඒ කෙල්ල දින්නට පස්සෙ කවි ලියන්නෙ කොහොමද අපි !

    තව මේ වගේ දරුවො කී දෙනෙක් මේ රටේ ඇද්ද ?

    උන් ඉද්දි අපි ඒ දරුවන්‍ට වියදම් කරන්න තියන සල්ලිවලින් 1/4 කන්නි කී දෙනෙක්ට දැනුත් පිංබත් ගිල්ලනවා ඇද්ද ?

    ඒ කෙල්ල මල්ලවපොර පිට්ටනියෙදි උස්සලා බිම දැම්මෙ ලෝක ශූරියක්ව නෙමෙයි. අපිව !

    පුතේ සමාවෙයන් !

    Copied from ✍ චමල් අකලංක පොල්වත්තගේ
    @erozan @2osama @nicjosh83 @N A K A M U R A mewa dakinne nadda umbala...........
     
    • Like
    Reactions: Sandy_Fdo

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,829
    9,535
    113
    Arkham City
    Kellongenam Team sport walata wada me wage individual ewa promote karanna one. Team sports balapn Chamari Athapaththu nathnam Cricket team eka iwarai. Tharshini Shvalingam nathnam Netball iwrai

    Me wage individual sports Table Tennis(height eka hondatama set wenawa average lankawe ganu ayata 5 '5 , 5 '6), Weight Lifting, Karate, Wrestling, Athletics all kind wage ewa promote karanna ladies schools wala
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Kellongenam Team sport walata wada me wage individual ewa promote karanna one. Team sports balapn Chamari Athapaththu nathnam Cricket team eka iwarai. Tharshini Shvalingam nathnam Netball iwrai

    Me wage individual sports Table Tennis(height eka hondatama set wenawa average lankawe ganu ayata 5 '5 , 5 '6), Weight Lifting, Karate, Wrestling, Athletics all kind wage ewa promote karanna ladies schools wala
    Agree

    I want to hug her and say I'm sorry, IDK why but I do
    Me too
    After reading this post in fb, I felt like I was lost.
    ------ Post added on Aug 7, 2022 at 5:58 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    ඕයි ට වඩා දුක් විඳපු ඔලිම්පික් මෙඩ්ල් ගත්ත African ක්‍රීඩකයෝ ඉන්නවා බං.

    පකේ ලංකාවේ ඉතිං ඔක්කොම දෙනකම් බලාගෙන ඉන්නවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ඕයි ට වඩා දුක් විඳපු ඔලිම්පික් මෙඩ්ල් ගත්ත African ක්‍රීඩකයෝ ඉන්නවා බං.

    පකේ ලංකාවේ ඉතිං ඔක්කොම දෙනකම් බලාගෙන ඉන්නවා
    haaaaaa chi chi lage yata andume indan dunnata aulak nadda?
    lol
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    රටින් පැනලා උපන් රටට කෙළවනකන් බලන් ඉන්න තරම් කුහක ජාතියක් ඉන්න රටක ඔවා මොනවද.
     
    • Like
    Reactions: Sandy_Fdo

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    ඕක නෙමෙයි හේතුව මං හිතන විදියට
    ලකේ පංකාවේ priority එක දෙන්නේ ක්‍රිකට් වලට ඉස්කොලේ ඉදලම
    ඉස්සර නම් ඉන්දියාවේත් cricket තමයි, dn නම් උන් අනිත් sports වලටත් මාර විදියට backup කරනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඈත්ත ලන්කාවේ ක්‍රීඩකයන්ට සහය අඩුයි තමා. ඔය ළමයි පිදුරු වල සෙල්ලම් කරලා තියෙන්නේ අවුරුදු දෙකකට විතර කලින්. මේ තරගාවලියට කලින් මේ ළමයි තව ළමයි දෙන්නෙකුයි පුහුණුකරු එක්ක හන්ගේරියාවේ මාස තුනක විශේෂ පුහුණු සෑසියකට යවලා තියෙනවා. ඒ කියන්නේ යන්තම් හරි මේ ළමයාගේ ටෑලන්ට් එක අදුනගෙන ක්‍රීඩා අමාත්‍යාන්ශයෙන් යම් දෙයක් කරලා තියෙනවා
     
    • Love
    Reactions: Sandy_Fdo

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    දිලිත් මේ කෙල්ලට අලුත් ගෙයක් හදල දීල මාසෙට 50000 දෙනවා කිව්වේ