Mama highway eka petrol shed ekan polimak nathuwama petrol gaha gatha.ඊයෙ කැන්ඩිවල ශෙඩ් එකක පෙට්රොල් ගහලා ඉතිරිවෙලා ඊලග බවුසරේ එනවා ඒක පුරවගන්න ඕන කියලා කෑන්වලටත් දුන්නලු .![]()


ඒ උනාට ත්රී විල් එකකට ලීටර් 8ක් දෙන්න බැහැ.
ඔව් බන්. ඔය ශෙඩ් අවට ඉන්න එවුන් තමයි ශෙඩ් රන් කරේ. පොම්පෙ ලග ඉන්න එකාට තග දාලා උන්ගෙ වාහන වල දෙතුන් වතාව ෆුල් ගහගන්නවා. පස්සෙ ලීටරේ දෙදාහට විකුනනවා.balaagena giyaama threewheel pakayo maara thel adillak adala thiyenne![]()
oka nisa thamai pahugiya dawas wala hadissiyakata yanna threewheel ekak thibbe naththe
okunta kela wela yana tharamata hodai
කොතන එකෙන්ද බන්?Mama highway eka petrol shed ekan polimak nathuwama petrol gaha gatha.![]()
සිරාවට....balaagena giyaama threewheel pakayo maara thel adillak adala thiyenne![]()
oka nisa thamai pahugiya dawas wala hadissiyakata yanna threewheel ekak thibbe naththe
okunta kela wela yana tharamata hodai
පැය දෙක හමාරටත් ඉවර උනා බන්සිරාවට....
දැන් ලීටර් 6600ක තෙල් ලෝඩ් එකක් ආවම දවස් එක හමාරක් දෙකක් විතර අදින්න පුලුවන්...
ඉස්සර පැය 6යි...
ඔවු නේ... පොම්ම දෙක තුනකින් කෙලියොත් ඒ වෙලාව...පැය දෙක හමාරටත් ඉවර උනා බන්
eetath wada pompa karayoi shed karayoi hangalath iwara wenawa.ඔවු නේ... පොම්ම දෙක තුනකින් කෙලියොත් ඒ වෙලාව...
මම හයවෙනි මාසෙ මුල තෙල් ගැහුවට පස්සෙ, qr සිස්ටම් එකට ගිය ඉරිද තමයි ආයෙ පෙට්රල් ටිකක් ගහගත්තෙ...
අපේ පැත්තෙ ත්රීවීල් දුවන විශබීජ, පෝලිමේ තියාගෙනම තෙල් අදිනව.... පොලිස් කාරයොවත් කතා කරන්නෙ නෑ....
මොකටද ඔය කාල කන්නින්ට දෙන්නේඒ උනාට ත්රී විල් එකකට ලීටර් 8ක් දෙන්න බැහැ.