QR ක්රමය සාර්තකයි

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඊයෙ කැන්ඩිවල ශෙඩ් එකක පෙට්රොල් ගහලා ඉතිරිවෙලා ඊලග බවුසරේ එනවා ඒක පුරවගන්න ඕන කියලා කෑන්වලටත් දුන්නලු . :oo:
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    ඊයෙ කැන්ඩිවල ශෙඩ් එකක පෙට්රොල් ගහලා ඉතිරිවෙලා ඊලග බවුසරේ එනවා ඒක පුරවගන්න ඕන කියලා කෑන්වලටත් දුන්නලු . :oo:
    Mama highway eka petrol shed ekan polimak nathuwama petrol gaha gatha. :)
     
    • Love
    Reactions: nygel

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ඒ උනාට ත්‍රී විල් එකකට ලීටර් 8ක් දෙන්න බැහැ.
    569759.jpg
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    balaagena giyaama threewheel pakayo maara thel adillak adala thiyenne :lol: :lol:
    oka nisa thamai pahugiya dawas wala hadissiyakata yanna threewheel ekak thibbe naththe
    okunta kela wela yana tharamata hodai
    ඔව් බන්. ඔය ශෙඩ් අවට ඉන්න එවුන් තමයි ශෙඩ් රන් කරේ. පොම්පෙ ලග ඉන්න එකාට තග දාලා උන්ගෙ වාහන වල දෙතුන් වතාව ෆුල් ගහගන්නවා. පස්සෙ ලීටරේ දෙදාහට විකුනනවා.

    Mama highway eka petrol shed ekan polimak nathuwama petrol gaha gatha. :)
    කොතන එකෙන්ද බන්?
    ------ Post added on Aug 9, 2022 at 11:29 AM
     
    • Like
    Reactions: vito

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    balaagena giyaama threewheel pakayo maara thel adillak adala thiyenne :lol: :lol:
    oka nisa thamai pahugiya dawas wala hadissiyakata yanna threewheel ekak thibbe naththe
    okunta kela wela yana tharamata hodai
    සිරාවට....
    දැන් ලීටර් 6600ක තෙල් ලෝඩ් එකක් ආවම දවස් එක හමාරක් දෙකක් විතර අදින්න පුලුවන්...

    ඉස්සර පැය 6යි...
     
    • Like
    Reactions: nygel and vito

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    සිරාවට....
    දැන් ලීටර් 6600ක තෙල් ලෝඩ් එකක් ආවම දවස් එක හමාරක් දෙකක් විතර අදින්න පුලුවන්...

    ඉස්සර පැය 6යි...
    පැය දෙක හමාරටත් ඉවර උනා බන්
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පැය දෙක හමාරටත් ඉවර උනා බන්
    ඔවු නේ... පොම්ම දෙක තුනකින් කෙලියොත් ඒ වෙලාව...😥

    මම හයවෙනි මාසෙ මුල තෙල් ගැහුවට පස්සෙ, qr සිස්ටම් එකට ගිය ඉරිද තමයි ආයෙ පෙට්‍රල් ටිකක් ගහගත්තෙ...

    අපේ පැත්තෙ ත්‍රීවීල් දුවන විශබීජ, පෝලිමේ තියාගෙනම තෙල් අදිනව.... පොලිස් කාරයොවත් කතා කරන්නෙ නෑ....
     
    • Like
    Reactions: vito and nygel

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔවු නේ... පොම්ම දෙක තුනකින් කෙලියොත් ඒ වෙලාව...😥

    මම හයවෙනි මාසෙ මුල තෙල් ගැහුවට පස්සෙ, qr සිස්ටම් එකට ගිය ඉරිද තමයි ආයෙ පෙට්‍රල් ටිකක් ගහගත්තෙ...

    අපේ පැත්තෙ ත්‍රීවීල් දුවන විශබීජ, පෝලිමේ තියාගෙනම තෙල් අදිනව.... පොලිස් කාරයොවත් කතා කරන්නෙ නෑ....
    eetath wada pompa karayoi shed karayoi hangalath iwara wenawa.
     
    • Wow
    Reactions: PHBhagya