පූසා

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    චූ කක්කි කරාම ඌගෙ නහය ඒකෙ උලල ඉරටු පාරක් දුන්නම ආපහු එහෙම කරන්නෙ නෑ. අපේ උන්ට මං එහෙම කරල තමා වත්තෙ රෙන එක නැවැත්තුවෙ.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    චූ කක්කි කරාම ඌගෙ නහය ඒකෙ උලල ඉරටු පාරක් දුන්නම ආපහු එහෙම කරන්නෙ නෑ. අපේ උන්ට මං එහෙම කරල තමා වත්තෙ රෙන එක නැවැත්තුවෙ.
    ලොකු පුසොන්ටත් ඒක හරි යනවාද? පොඩි කාලෙනම් උන් ඉගෙන ගන්නවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට පූසෙක් ආව ම කාමරේට උස්ම ගන්න බෑ මිනියෝ :(

    මොකද්දෝ හේතුවකට මට උන් ආසාත්මිකයි :(
    ආ එහෙම seen එකක්ද? අපේ ගෙවල් ළඟ aunty කෙනෙක්ටත් ඔහොම seen ඒකක් තියෙනවා.. හැබැයි ඉතින් ගහන්නේ බනින්නේ නෑ කෑම ටිකක් දුන්නත් අතේ දුරින් තියන් දෙනවා
     
    • Love
    Reactions: ST.PIERRE

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    චූ කක්කි කරාම ඌගෙ නහය ඒකෙ උලල ඉරටු පාරක් දුන්නම ආපහු එහෙම කරන්නෙ නෑ. අපේ උන්ට මං එහෙම කරල තමා වත්තෙ රෙන එක නැවැත්තුවෙ.
    උබ ගූ ගොඩේ උගෙ මූණ එබුව ද:(

    මොන අපරාධයක් ද බන් ඒ :lol: හත්තලාමෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    චූ කක්කි කරාම ඌගෙ නහය ඒකෙ උලල ඉරටු පාරක් දුන්නම ආපහු එහෙම කරන්නෙ නෑ. අපේ උන්ට මං එහෙම කරල තමා වත්තෙ රෙන එක නැවැත්තුවෙ.
    අපේ ගෙදර ඉන්න එවුන්ටත් පුරුදු කරලා ගන්න හැදුව හරි ගියේම නෑ.. පස්සේ දවසක මුන් දෙන්න අල්ලපු ගෙදරට ගිහින් එහෙන් ගල් පාරක් කාල ආව.. ඒ ගෙදර නාකියට සත්තු පේන්න බෑ.. කොහොමහරි එදා මුන් දෙන්න නාකියා එක්ක වෛර බැඳගත්තා.. ගුටි කාපු දවසේ ඉඳන් රෙන්න යන්නේ අල්ලපු වත්තට.. වැඩෙත් කරන් ගුටිත් නොකා මාරුවෙනවා 😂
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අපේ ගෙදර ඉන්න එවුන්ටත් පුරුදු කරලා ගන්න හැදුව හරි ගියේම නෑ.. පස්සේ දවසක මුන් දෙන්න අල්ලපු ගෙදරට ගිහින් එහෙන් ගල් පාරක් කාල ආව.. ඒ ගෙදර නාකියට සත්තු පේන්න බෑ.. කොහොමහරි එදා මුන් දෙන්න නාකියා එක්ක වෛර බැඳගත්තා.. ගුටි කාපු දවසේ ඉඳන් රෙන්න යන්නේ අල්ලපු වත්තට.. වැඩෙත් කරන් ගුටිත් නොකා මාරුවෙනවා 😂
    මුන් හෙන දසයෝ ටිකක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකු පුසොන්ටත් ඒක හරි යනවාද? පොඩි කාලෙනම් උන් ඉගෙන ගන්නවා

    ලොකු පොඩි කියල නෑ හොඳට වැඩ.
    කාමරේ බළල් ගූ ගඳක් ඇවිල්ලා හොයා ගන්නම බැරිව තිබිලා දවස් දෙකකට විතර පස්සේ ඇඳ යටට මොකක් හරි වැටිලා අත දැම්මා විතරයි අතිං එකයි ගූ.

    පූසෝ දෙන්නෙක් හිටියා. කාගේ බෙට්ටද කියලා හොයන්නේ නැතිව දෙන්නම ඇදන් ඇවිල්ලා හොම්බේ අතුල්ලලා දුන්නා උකට සෙරෙප්පුවෙන්.

    උන් දෙන්න මගේ කාමරේ ගෙදරින්ම අමතක කරා. බලෙන් වත් ගෙනියන්න බෑ🤣🤣 එකෙක් ඉන්නවා එදා ඉඳලා අනික් එකා එක්ක උපරිමෙන් මළ, සමහර විට බෙට්ට නොදා ගුටිකාපු එකා වෙන්න ඇති🤣🤣🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,187
    113
    Mother Earth
    මම ඉස්සර පොඩි කාලේ රබර් පටි වලින් විදින දුන්නක් හදන් ඉරට්ටක් දාල පූසෙක්ට තිබ්බ ළං කරල පුකට. ඉරට්ට පූසගෙ පුකේ හිල ඇතුලට ගියා. එහෙම්ම ඌ දිව්වා. :no:
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ලොකු පොඩි කියල නෑ හොඳට වැඩ.
    කාමරේ බළල් ගූ ගඳක් ඇවිල්ලා හොයා ගන්නම බැරිව තිබිලා දවස් දෙකකට විතර පස්සේ ඇඳ යටට මොකක් හරි වැටිලා අත දැම්මා විතරයි අතිං එකයි ගූ.

    පූසෝ දෙන්නෙක් හිටියා. කාගේ බෙට්ටද කියලා හොයන්නේ නැතිව දෙන්නම ඇදන් ඇවිල්ලා හොම්බේ අතුල්ලලා දුන්නා උකට සෙරෙප්පුවෙන්.

    උන් දෙන්න මගේ කාමරේ ගෙදරින්ම අමතක කරා. බලෙන් වත් ගෙනියන්න බෑ🤣🤣 එකෙක් ඉන්නවා එදා ඉඳලා අනික් එකා එක්ක උපරිමෙන් මළ, සමහර විට බෙට්ට නොදා ගුටිකාපු එකා වෙන්න ඇති🤣🤣🤣
    බෙටි ගැන හුග දවසකින් කථා කරේ නෙහ් :lol:
    මුන්ට පාඩම් කියලා දෙන්නම ඕනේ වගේ.

    මම ඉස්සර පොඩි කාලේ රබර් පටි වලින් විදින දුන්නක් හදන් ඉරට්ටක් දාල පූසෙක්ට තිබ්බ ළං කරල පුකට. ඉරට්ට පූසගෙ පුකේ හිල ඇතුලට ගියා. එහෙම්ම ඌ දිව්වා. :no:
    ඒවා කරන්න එපා බන්. පව් වැඩ
    ------ Post added on Apr 9, 2022 at 11:14 PM
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මන් මොඩල් ෂිප් හදනවා බන් මනස relax කර ගන්න.ඒ හදපු නැවට මූ චූ කරා.

    උන්ව හුරතල් කරන්න ගත්තමත් ඉවරයක් නෑ බන්. නැවැත්තුවොත් හපනවා.

    ඔව් මොඩල් ෂිප් එකක්
    ------ Post added on Apr 9, 2022 at 9:54 PM
    අඩෝ අඩෝ මටත් කියල දිහන් ෂිප් හදන විදිය :)

    Thread ekak dapan :)
     
    • Like
    Reactions: siri_ayya

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අඩෝ අඩෝ මටත් කියල දිහන් ෂිප් හදන විදිය :)

    Thread ekak dapan :)
    හා දාන්නම්.මාත් youtube වලින් එහෙම ඉගෙන ගත්තේ.පාරේ විකුණන්න තියෙන ඒවා නෙවෙයි මේ. නැවේ ආකෘතියක් ස්කෙල් එකකට හදපු.ගොඩක් කල් යනවා හදන්න

    Back side open හැමොගෙම
    :confused:මොකක්?
    ------ Post added on Apr 10, 2022 at 7:15 AM