කෙම්ලො

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බැන්දට පස්සෙ මුන් සැර වෙනවද මොනා නිසාද සැරවෙන්නෙ

    කොල්ලන්ගෙන් මොනාද වෙන වැරදි?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,763
    19,711
    113
    එහෙම උන් තමා දැන් මේකෙ ගෑනු එපා කුක්කු ලොකු පස්ස ලොකු කෙල්ලො බලන්නෙ😎
    Uba fail unoth kukku podi passa podi ekakwat set wen naha
     
    • Like
    Reactions: Hecker

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,689
    113
    පෘථිවිය
    බැන්දට පස්සෙ මුන් සැර වෙනවද මොනා නිසාද සැරවෙන්නෙ

    කොල්ලන්ගෙන් මොනාද වෙන වැරදි?
    කොල්ල ඇතුලේ දාගෙන වැඩේ කරන්න පටන් ගත්තු දා ඉඳල තමයි සැරවෙන්නේ
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ගොඩක් හොඳට ඉන්න ගෑනු සැර වෙන්නෙ උඹලගෙම වැරදි නිසා බං. තව වගකීම් වැඩි එක, බබාලා ඉන්නවා නම් නින්ද අඩු එක එහෙමත් හේතු. උන්ටත් එපා වෙනවා කියල දෙයක් තියෙනවානෙ.

    නිතරම පොඩ්ඩක් අගය කරලා, කලින් තිබ්බ අ‍ාදරේ අඩු කරන් නැතිව, පුළුවන් විදිහට ඉවසීමෙන් හිටපං. කරේ නග්ග ගන්නත් එපා, පාගලා දාන්න යන්නත් එපා. ගොඩක් කසාද ලස්සනට තියෙන්නෙ දෙන්නාම සම මට්ටමෙන්, හොඳම යාලුවො විදිහට ඉන්න පුළුවන් වුණාම.

    Power play බයිලා විශ්වාස කරන්න එපා. දෙන්නම දෙන්නට අවංක වෙලා, තමන්ගෙ දුර්වලතා වහන්න හදන්නෙ නැතිව එ‍්වා පිළි අරන් ජීවත් වෙන්න බලන්න ඕන. ඔය ego එක අයින් කරගත්ත දවසට ගොඩක් සම්බන්ධතා හරිම ලස්සනයි. 👍
     
    • Love
    Reactions: kevin_levin