සබ් 10k වගේ තියන youtube චැනල් එකක් සොයමි.
සාදාරන ගානකට මිලදී ගනිමි
සාදාරන ගානකට මිලදී ගනිමි
Kisima awlak na machanMmmm..... Kellonge tik tok dapuwa kamak nadda bossa?
mata Quick start ekakata wade oneLast month 351.6K++ Sub inna lankawe ekek karapu English channel ekak USA Company ekak 5++ Million $ walata argena tibba.
Hema Video ekakata ma wage 2 millions over views tibila tiyenawa.
Motivational Speech.

Mama bump ekak wage damme machan... Mama oya scene danne naa.Kisima awlak na machan
Dannam balannaඔන්ලයින් ඔන්ටර්පණුවන්ගෙ ගෲපයෙන් අසන්න. ඔබට අඩු මුදලට සොයාගත හැකියි. ෆේක් FB එකක් භාවිතා කරන්න ගැටළුවක් නම්
Profit ekata neme machan karanneමචන් උබේ හොදට කියන්නෙ ,උබ ගන්න කලින් තිබ්බ වීඩියෝස් උබේ niche එකත් එක්ක යන්නැත්තන් උබේ චැනල් එකට අබ සරනයි ,අල්ගො එකේ අඩුකුලේ සැලකිලි හම්බෙන්නෙ ,රිටෙන්ශන් එක එහෙම අඩු වෙලා කෙලම වෙනව![]()
ඔව් නේද බන්සබ් 10ක් නම් මොනාද බන්, උඹ චැනල් එක හදල මේකේ දාපන්. සබ් 10ක් සුටුස් ගාල එයි!![]()
Last month 351.6K++ Sub inna lankawe ekek karapu English channel ekak USA Company ekak 5++ Million $ walata argena tibba.
Hema Video ekakata ma wage 2 millions over views tibila tiyenawa.
Motivational Speech.
පොර කියන්නේ නැහැ බං. Payment proof and statistics නම් දාලා තිබ්බා forum එකේ.mokakda e channel eka?
forum එකේ නම කියන්න ඕනේ නෑ . Private Forums ගැන explain karanna plzපොර කියන්නේ නැහැ බං. Payment proof and statistics නම් දාලා තිබ්බා forum එකේ.
පොර එකේ දාලා තිබ්බා පොර ශ්‍රී ලංකා කියලා. මම හිතන් හිටියේ ඒ private forum එකේ ලංකාවේ එකෙක් ට ඉන්නේ මම විතරයි කියලා. මාත් ලොග් වෙන්නේ client කෙනෙක් දුන්න account එකකින්.
පොරගෙ compititer කෙනෙක් මයි අරන් තියෙන්නේ. Motivational seen කරන හොඳ චැනල් ඔක්කොම run කරන්නේ උගේ එක ගත්ත company network එකෙන් කියලා තමා පොර කිවුවේ. Youtube එකෙන් ලැබුණ income එකෙන් මූලදී 80% ක් use කළා කියනවා content re create කරන්නයි වෙන වෙන දේ වලට. අන්තිම වෙන කොට earning වලින් 50% ලේවල් එකට හදා ගත්තලු.
ඒ කියන්නේ පොර ලැබුණ income එකෙන් හොදට වියදම් කරලා content and මාර්කටින් කරලා තියෙනවා ඒ තත්වෙට ගන්න.
පොර fun එකට මුලින් කරලා තියෙන්නේ. මුල් කාලේ ලක්ෂ 10 වගේ අතිනුත් වියදම් කර ගෙන කරලා තියෙන්නේ 2018 වගේ. 2018 ලක්ශ 10 ක් කියන්නේ අද සල්ලි වලින් ලක්ෂ 25 ක් වගේ ඇති.
සමහර forum, වෙබ්සයිට්, fb group, telegram group , etc තියෙනවා, paid members ලට වෙනම section එකක් තියෙනවා. ඒ paid membership level වලට වෙනම acess level තියෙනවා. මෙම්බර්ශිප් level upgrade වෙන්නේ, ඉන්න කාලේ, දාන පෝස්ට්, archivement, forum එකට කොච්චර වැදගත් ද වගේ විදියට. ඒක එක සීන් තියෙනවා.forum එකේ නම කියන්න ඕනේ නෑ . Private Forums ගැන explain karanna plz