මගේ උදේට කැපුව ම හවස් වෙද්දි කොට ඇහු වෙනවා.ඇගේනම් සති 3 වගේ යනවා.
මූනෙනනම් daily razor එකෙන් shave කරන්නේ. hair thick වැඩි නිසා මූනට හරියඒනැහැ veet. shave කරත් දවසින් වැවෙනවා මගේ කොට කොට ඇල්ලුවහම දැනෙන ගානට. ඒ නිසා daily කරනවා.
සති තුනක් වගේ නම් අවුලක් නෑ. එ්ත් උබ කියන විදියට ඔ්ක අවුල් මට.
අයියො