මයිල් කපන්න හොද ට්‍රිමර් එකක් කියපල්ලකො

Rambo5

Active member
  • Jun 22, 2014
    277
    205
    43
    50g Veet Men Hair Removal Cream for Sensitive Skin


    4d4de8fc80dcaed8c319407fdf662a71.jpg_720x720q80.jpg_.webp

    ------ Post added on Jul 11, 2025 at 9:57 AM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    චු එක අවට සහ කිහිල්ලේ මයිල් කපන්න හොද ට්‍රිමර් එකක් නැද්ද අඩුවට ගන්න?. අනික මට එච්චර සල්ලි නෑ 3000-4000 වගේ අඩු ගානකට ගන්න ඕනි.
    Philip ට්‍රිමර් එකක් ගත්තා 6500 ක් දීලා රැවුල බාන්න කියලා.. නිකන් ඉන්න වෙලාවක හිතුණා මේකෙන්ම ජුන්ඩා මයිල් බාන්නත් පුලුවන් කියලා.. එක පාරයි ඇල්ලුවේ ජුන්ඩා බරු ගහලා ගියා ලේ ගොඩයි 😭😁 ..
    කැපුනම දනවා කැරි දැවිල්ලක්..
    අම්මෝ ජීවීතේම එපා උනා..
    පිලිප් වල තලේ බ්ලේඩ් එක වගේ ඕයී
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,215
    113
    California
    pubic area එකටම specially එන්නේ මේක, නැත්තම් "sensitive" එක.

    https://www.veet.co.uk/products/men...xvxvj1T3G5umQr159frowCjCUe9H5xvATBgpFOBVkdyvR

    යූස් කරන්න හිතන් ඉන්නවනම් මුලින් patch test එකක් කරලා. ඕකේ ඇතුලේ කොලයක් ඇති ඕක යූස් කරන්න හොද නැති අවස්ථා සහ යූස් කරන විදිහ ගැන, ඒකත් හොදට කියවලා ඉන්න.
    lankawe ganna thiyenne koheda? overseas genna baha dan tax case nisa, hena ganak wadei
    veet awul nadda bn pubic hair walata?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    veet awul nadda bn pubic hair walata?

    veet sensitive එක ශේප්. ටොපාගෙ එහෙම ගාගන්න එපා. පොඩ්ඩක් ගාලා බලපන් හරියනවද කියලා. එක එක අයගේ ස්කින එක, මයිල්, allergy.. seen අනුව වෙනස් වෙනවා.


    lankawe ganna thiyenne koheda?

    cosmetic shops, pharmacy (නිකන් බෙහෙත් විතරක් දෙන ඒවා නෙමෙයි. අර ක්‍රිම් ඒවා මේවා දාපු outlet එක්ක තියෙන ඒවගේ බලපන්)
     
    • Like
    Reactions: Cole Phelps

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    චු එක අවට සහ කිහිල්ලේ මයිල් කපන්න හොද ට්‍රිමර් එකක් නැද්ද අඩුවට ගන්න?. අනික මට එච්චර සල්ලි නෑ 3000-4000 වගේ අඩු ගානකට ගන්න ඕනි.
    gyumVB.gif
    all-you.gif


    8002_HD_Machete_v1_4__65458.1672866127.jpg


    😂 😂 😂 😂